ජනපතිට ප්‍රසිද්ධියේ අපහාස කළවුන්ට වැඩ වරදියි!

මහින්ද රාජපක්ෂ රෙජිමය පැවති කාලයේ මාධ්‍ය නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පැවති ආකාරය ගැන සියලු දෙනා ම දනිති. ජනපතිට තබා ආර්යාවට කඩ පිළක යමක් කිව්වත් කුදලාගෙන ගොස් කූඩු කර දඬුවම් කරන ලද බව මතක් කර ගැනීමෙන් අනෙක් මාධ්‍ය සැලකුම්...

මහින්ද-මෛත්‍රී දීගයට, කපුකම එස්. බී ගෙන්

එස්.බී දිසානායක යනු මෙරට දේශපාලනයේ ප්‍රකටත ම ඩීල්කරු ලෙස හැඳින්විය හැකි ය. දැන් ආරංචි පැතිර යන හැටියට නුදුරේ එන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෛත්‍රීට මහින්දව පූට්ටු කිරීමට ඔහු කැසකවමින් සිටී. මහින්ද රාජපක්ෂ - මෛත්‍රීපාල සිරිසේන සංයෝගය විසින් යහපාලනයට හිතැති ජනයා...

ඇන්දෙන්න එපා!

පසුගිය දිනවල ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙනැයි කියමින් අන්තර්ජාලය හරහා ගී වීඩියෝවක් නිකුත් ව තිබුණි. එයින් මහත් කැළැඹීමට පත් වූයේ සයිබර් අවකාශය යි. රජ කට්ටු කිහිපයක් සහිතව ගෝත්‍රික සම්ප්‍රදායේ ගීයක් වූ එය නිර්මාණාත්මක වශයෙන් ද බෙලහීන එකකි. අප දන්නා පරිදි මෙවැනි...

ඒකාධිපති පවුල්වාදය පරාජය කර වසරයි!

යුද ජයග්‍රහණය ඉදිරියට දමමින් රට තම නින්දගමක් ලෙසත් ජනතාව තම යටත් වැසියන් ලෙසත් පාලනය කරන්නට තැතනූ ඒ භීම යුගය පරාජය කර අදට වසරක් සපිරෙයි. කෙසේ වෙතත් බොහෝ පාර්ශ්ව විසින් අදාළ ජයග්‍රහණය ඉතා කුඩා තැනකට පටු කරන්නට උත්සාහ කරනු දක්නට ලැබෙයි....