රනිල් දිනුවත් පැරදුණත් අලුත් ආණ්‌ඩුවක්‌ ස්‌ථිරයි

අනිද්දා (04) පැවැත්වෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේදී අගමැතිවරයා දිනුවත් පරාජය වුවත් ස්‌ථිර වශයෙන්ම නව ආණ්‌ඩුවක්‌ බිහිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජයගතහොත් පවතින සම්මුතිවාදී ආණ්‌ඩුව එදින අවසන් වී ඔහුට සහාය පළ කරන පිරිසකගෙන් සමන්විත නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට සහ ඒ අනුව විශ්වාසභංගයට සහාය පළ කරන ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ට විපක්‍ෂයට යැමට ද සිදුවනු …

Continue Reading

අප්‍රේල් 04 වනදා රාත්‍රී 9.00ට සම්මුතිවාදී ආණ්ඩුව අවසන්!

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධ වීමට කිසිඳු හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බවත්, සම්මුතිවාදී ආණ්ඩුව ආරක්ෂාකර ගැනීමට නම් රට වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා අගමැති ධූරයෙන් ඉල්ලා අස් වියයුතු බවත් එසේ නොවුනහොත් අප්‍රේල් හතරවන දා රාත්‍රී 9.00 ට සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. අද(30) …

Continue Reading

රනිල්ගේ ආර්ථික කමිටුව මෛත්‍රී මුළුමනින්ම අහෝසි කර දමයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික කළමනාකරණ කමිටුව මුළුමනින්ම අහෝසි කිරීමට ඊයේ (27) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ කැබිනට්‌ රැස්‌වීමේදී තීරණය වී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඊයේ අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම ආර්ථික කළමනාකරණ කමිටුව මුළුමනින්ම අහෝසි විය යුතු බවට තරයේ ප්‍රකාශ කළ බවද වාර්තා වේ. …

Continue Reading

ජාත්‍යන්තර ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයෙන් ජනපතිට සිහි කැඳවීමක්!

මර්දනකාරි රාජපක්ෂ රෙජිමය පරාද කොට යහපාලන රජය බලයට ගෙන ආවේ තවත් මර්දනකාරි රජය දැකීමට නොවන බවත් වර්ථමාන ආණ්ඩුවේ ජනතා විරෝධී සහ මර්දනකාරී ක්‍රියාවන් එකහෙළා හෙලා දකින බවත් විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය සඳහන් කරනවා. එම සංවිධානය වෙනුවෙන් එහි ක්‍රියාකාරි කමිටුව ඉවේදනයික් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම යනු හුදෙක් මූල්ය ආධාර ලබාදීම නොව අදාළ මානව හිමිකම් කෙළෙසීම් එල්ල කළ …

Continue Reading

මෛත්‍රීගේ සිහිනයක් සැබෑවෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැක්ම සහ කැපවීමකට අනුව නිර්මාණය වුණු ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම එකම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද යටතේ වූ මොරගහකන්ද ජලාශයේ ජලය කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුදාහැරීම ඇරඹීමත් සමඟ පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ යන ජලාශ හරහා වියළි කලාපීය ගොවිබිම් වෙත නොඅඩුව ජලය ලබාදීමේ ඉලක්කය ජයගැනීමට මෙවර යල කන්නයේ දී ප‍්‍රථම වරට හැකියාව ලැබී ඇත. මාස් කන්නයට වගා කෙරෙන …

Continue Reading

ඥානසාර හිමි ජනපතිගේ දූතයෙකු නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපන් සංචාරය සඳහා මේ වන අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇති ඥානසාර හිමියන් ජනාධිපතිවරයාගේ දූතයෙකු ලෙස සම්බන්ධ වූ බවට සමාජජාල මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරය අසත්‍ය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එම නිවේදනය මෙසේය. -උපුටා ගැනීම- “ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ …

Continue Reading

සමාජ ජාල වාරණයෙන් ආණ්ඩුවේ නොහැකියාව සහ අසමත්භාවය පැහැදිලියි – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

අන්තර් ජාලය භාවිත වන්නේ ජාතිවාදය ඇවිස්සීමට හෝ ආණ්ඩු විවේචණය කිරීමට පමණක් නොව එය ව්‍යාපාරික හා සන්නිවේදන මෙවලමක් බැවින් සමාජ ජාලා වාරණය අවසන් කිරීමට රජය වහා කටයුතු කළ යුතු ව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සංවිධානාත්මක පරිගණක අපරාධ මර්ධනය කිරීමට ද, ආණ්ඩුව පිළිබද දේශපාලන විවේචනයට මුහුණ දිය නොහැකිව සිටින රජය අන්තර් ජාලය, සමාජ ජාලා, තොරුතුරු සන්නිවේදනයට සීමා …

Continue Reading

මහනුවර සිද්ධිය ගැන විමර්ශනයට ජනපතිගෙන් විමර්ශන කමිටුවක්

පසුගිය දින කිහිපයේ මහනුවර දිස්ත‍්‍රික්කයේ ඇතැම් ප‍්‍රදේශවල ඇතිවූ කළහකාරී සිදුවීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවක් පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ඒ අනුව විශ‍්‍රාමික අධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඉදිරියේදී නම් කිරීමට නියමිත වේ. මෙම කලහකාරී සිදුවීමට මුල් වූ කරුණු අතර නීතිය හා විධානය කඩවී ඇත් ද යන්න, පුද්ගලයින්ට සිදුවූ ජීවිත හා දේපළ හානි පූරණය කිරීම, …

Continue Reading

මෛත්‍රී-රනිල් සත්‍යවාදී නම්, යහපාලනය යුක්තිගරුක නම්; ෆිල්ඩ් මාෂල්ට නිසි බලය දෙනු!

වත්මන් යහපාලන රජයේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ නිතිය හා සාමය සහ අධිකරණය යන අමාත්‍යාංශ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු බවට මේ වන විට ජනමතයක් නිර්මාණය වී තිබේ. 2015 ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් සහ ඉල්ලීමක් බවට පත්වූයේ රාජපක්ෂ රෙජීමයේ අයවලුන් විසින් සිදුකළ සොරකම් සහ අපරාධ සොයා එම අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන බවට වූ …

Continue Reading

ජනාධිපතිවරයා තම ජීවිතයටත් වඩා රට ගැන සිතන කෙනෙක් – මහින්ද කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට අහිතකර තීන්දු කිසි විටෙකත් නොගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියයි. ජනාධිපතිවරයා පක්ෂයට හෝ පෞද්ගලිකව කෙනකුට වන යහපතකට වඩා පළමුව සිතන්නේ රට ගැන බවත්, එම නිසා ඉදිරි දින කීපය තුළ රට ගැන සිතා ඉතා නිවරැදි තීන්දු තිරණ ජනාධිපතිවරයා විසින් ගනු ඇති බවත් මහ ලේකම්වරයා පවසයි. …

Continue Reading