මර්දනකාරි රාජපක්ෂ රෙජිමය පරාද කොට යහපාලන රජය බලයට ගෙන ආවේ තවත් මර්දනකාරි රජය දැකීමට නොවන බවත් වර්ථමාන ආණ්ඩුවේ ජනතා විරෝධී සහ මර්දනකාරී ක්‍රියාවන් එකහෙළා හෙලා දකින බවත් විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය සඳහන් කරනවා. එම සංවිධානය වෙනුවෙන් එහි ක්‍රියාකාරි කමිටුව...