ව්‍යවස්ථාදායක සභාව අත්තනෝමතික දේශපාලන අධිකාරියක්
ව්‍යවස්ථාදායක සභාව විසින් ක්‍රියාත්මක කරන අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ථ රාජ්‍ය පාලන ක්‍රියාවලියම කඩා වැටීමට ලක්වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇති කළ සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා 09 ක් ස්ථාපිත කර ඒවායේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා මෙම ව්‍යවස්ථාදායක සභාව පත් කරනු ලැබුවේය. ඒ අනුව අධිකරණ සේවා කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, …
Continue Reading
අලුත් මෙහෙයුමකට බැසිල්ගෙන් වෙනම බලකායක්!
හිටපු ජනාධිපති සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ සහ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂව ඉතා සියුම් ලෙස කපා හරිමින් රාජපක්ෂ පවුලේ බලය සහ නායකත්වය සියතට ගැනීමට බැසිල් රාජපක්ෂ ඉතා උපක්‍රමශීලි මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන සත්‍යයකි. පසුගිය පළාත් පාලන ජයග්‍රහණය පෙන්වමින් සංවිධාන යාන්ත්‍රණයට අමතරව සම්පුර්ණ දේශපාලන යාන්ත්‍රණයද සියතට ගත් බැසිල් රාජපක්ෂ මේ වන තම …
Continue Reading
මහින්දට බැරිදේ, රනිල්ට පුළුවන් (Video)
මහින්ද රාජපක්‍ෂ මහතාට බහුතරය නැතිනම් ආණ්ඩුවක් කරන්න බැරි වුවත් රනිල් වික‍්‍රමසිංහ මහතාට බහුතරය නැතත් ආණ්ඩු කරන්න හැකි බව යටත්විජිත හේරත් න්‍යායෙන් පැහැදිලි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි. මහින්දට බහුතරය නැතැයි ක්‍ෂණික නූඞ්ල්ස් සේ විශ්වාස භංග ගෙන ආ යටත්විජිත හේරත් ලා දැන් රනිල්ට බහුතරය නැතැයි එජාපයම පවසද්දී විශ්වාස භංග ගේනනේ නැතැයිද කියා සිටියේය. ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය …
Continue Reading
ජනාධිපති අපේක්ෂකත්වය දිනාගන්න ගෝඨාගෙන් අමුතු ආකාරයේ වැඩ කිහිපයක්!
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ගොඩනැඟෙන ශ්‍රීලනිප-ශ්‍රීලපොපෙ සන්ධානයේ පොදු අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා අලුත්ම ආකාරයේ වැඩ කිහිපයක් පටන්ගෙන ඇති අතර ඉන් පළමු වැන්න පසුගියදා සිදුකර ඇතිබව පෙනෙන්ට තිබිණ. ඒ අනුව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට මීලග ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්‍ෂක ධුරය ලබා දෙන්නැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් ඉල්ලමින් ජාතික පුවත්පතක දැන්වීමක් පල කර ඇත. සිකුරාදා ලංකාදීප පුවත්පතේ මෙම දැන්වීම …
Continue Reading
රට රකින්න නම් මෛත්‍රී-මහින්ද සන්ධානය කඩිනමින් ගොඩනැගිය යුතුයි (වීඩියෝ)
දේශද්‍රෝහී විජාතික පරගැති එක්සත් ජාතික පක්ෂ – දෙමළ කොටි සන්ධාන ආණ්ඩුව ගෙදර යවා අප මාතෘභූමිය ආරක්ෂා කරගැනීමට නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නායකත්වයෙන් යුතු සන්ධානය වහා වහාම ගොඩනැගිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. කඩුවෙල පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මේ බව සඳහන් කළේය. ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ආර්ථික තීරුවක් ස්ථාපිත කිරීම සඳහා …
Continue Reading
දේශපාලනයේ ජාතිවාදී ගිනි වහා ඇවිලෙන සුළු මොහොතක..!
පසුගියදා මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් ඇතිවූ ගින්න මේ වන විට මුළු රටේ ම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. ඊට හේතුව එය ගින්නක් නිසාම නොවේ. එම ගින්න හරහා මතුවූ මනුෂ්‍යත්වයේ කතාව නිසාය. එසේම පියකු තම දරුවන් හා භාර්යාව බේරා ගැනීමට කළ ජීවිතයත් මරණයත් අතර වික‍්‍රමාන්විත සටන නිසාය. මෙම ගින්නට ගොදුරු වූ ද්‍රවිඩ ජාතික පවුල බේරාගැනීමට බිම සිට එකමුතුව …
Continue Reading
මහින්ද වැඩ අරඹයි
වසර හතරකට ආසන්න කාලයක් එක් ප්‍රදේශයකට පමණක් සීමා වී තිබුණු විපක්‍ෂ නායක කාර්යාලය මුළු රටේම ජනතාව සඳහා විවෘත කිරීමට හැකිවූ බවත් රටේ සියලුම බලවේග එකතු කරගෙන වත්මන් ආණ්‌ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බවත් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සඳහන් කළේය. කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්‍ෂ නායක කාර්යාලයේදී ඊයේ (18 දා) සිය රාජකාරි ආරම්භ කිරීමෙන් …
Continue Reading
ගෙවුණු සිව් වසර මහින්ද දකින හැටි
යහපාලන ආණ්ඩු වෙනසින් පසු අවුරුදු 04ක් ගතවන මේ මොහොත වනවිට ශ්‍රී ලංකාව රටක් හැටියට “තුන් බියකට” ගොදුරු වී සිටින බවත්, ඉන් රට ගලවා ගැනීමට හැකියාව ඇත්තේ අභියෝග ජයගෙන සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති තමාගේ නායකත්වය ඇති විපක්‍ෂයේ දේශපාලන සන්ධානයට පමණක් බවත්, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ ප්‍රකාශ කරයි. ඉන් පළමුවැන්න ආර්ථිකය කුමන මොහොතක හෝ දරුණු බිඳවැටීමට ලක්වීමේ අවදානම බවත්, දෙවැන්න 19 වැනි …
Continue Reading
මෛත්‍රීගේ සහයෙන් මහින්දට විපක්ෂ නායක ධුරය හිමිවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට යෑම හේතුවෙන් විපක්ෂ නායකධුරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය පවා අහිමිවීමට ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂව ඉන් ආරක්ෂා කරගනිමින් විපක්ෂ නායකධුරය ලබාගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සිදුකළ කැපකිරීම් ඵල දරා ඇත. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දරණ බවට එම සන්ධානයේ ලේකම්වරයා …
Continue Reading
“මහින්ද – දයාසිරි” ගැටුම ගැටගැසුණු හැටි සහ ඇඳුණු හැටි හෙළිවෙයි
තමන් විසින් කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ සංස්කරණය කළ විකාශය කිරීම මගින් යම් සිත් රිදවීමක් වුණි නම් ඊට තම කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට පවසා ඇතැයි වාර්තාවේ. ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී …
Continue Reading