එදා මහින්ද හදපු ඔබාමාගේ ෆෝටෝ ෂොප් ඔරිජිනල් එක මෛත්‍රී අතට (විශේෂ)

මීට දශකයට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලොව පිළිගත් කිසිදු රාජ්‍ය නායකයෙකු අතට අත දී ලෙන්ගතු පිළිගැනීමට කැමැත්තක් නොදැක්වීය. මහින්ද රාජපක්ෂ සමඟ ජායාරූපයකට පෙනී සිටිමට වත් ඉදිපත් නොවීය. මේ හේතුවෙන් මහින්ද සහ එවක ඔහුගේ මාධ්‍ය අංශයට මහින්ද යන රට සහ හමුවන නායකයින්ගේ ජායාරූප සොයමින් ෆෝටෝ ෂොප් ආධාරයෙන් සංස්කරණය කොට මාධ්‍යයට බෙදා හැරීමටත් ඒවා බලපෑම් කොට පළ කරගැනීමටත් සිදු …

Continue Reading

නාමල්ගේ ලේකම්ගේ නිවසේ සඟවා තිබූ රත්‍රන් කිලෝ ගණනක් සොයා ගැනේ

කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුත්‍රයා වන හ.පා.ම.නාමල් රාජපක්ෂගේ සම්බධීකරණ ලේකම්වරයකු වූ චම්පික කරුණාරත්න මහතාගේ නිවසේ සඟවා තිබූ රත්රන් කිලෝවකට වැඩි ප්‍රමාණයක් ‍මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අයිතිය සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමට අපොහොසත් මෙම රත්රන්, මෙම සැකකරුවන් බොරලැස්ගමුවේ වැව පාරේ පිහිටි නිවෙසේ සුක්ෂම ලෙස සඟවා තිබියදී සොයා ගැනීමට හැකිවී ඇත. එම රත්රන් ඔහුට ලැබුණේ කෙසේද යන්න පිළිබඳ කිසිවක් හෙළිනොකරන …

Continue Reading

ව්‍යාසනය අතරේ කු.පා.ම. මහින්දගෙන් කුපාඩි වැඩක්

අපදාවන්ට ලක්ව අසරණ වී සිටින ජනතාවගේ සුව දුක් සොයා බැලීමට යැයි කියමින් පසුගියදා අරණායක ප්‍රදේශයට ගිය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ එය සිය පිරිස් බලය පෙන්වීමට ගත් පහත් උත්සහයක් දැක ගන්නට ලැබිණ. අරණායක විපතට පත් ජනතාව කු.පා.ම. මහින්ද වටා එක්වන බව පෙන්වීමට ඩ්‍රෝන් යවා ජායාරූප ගත කොට ඇත. එය සිදුකර ඇත්තේ කු.පා.ම.මහින්දට පෙර අරණායක විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට ගිය …

Continue Reading

කු.පා.ම.මහින්දගේ රණවිරු සමරුව කොට උඩ

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ හෙට (19) දිනයේදී කුරුණෑගලදී පැවැත්වීමට සූදානම් වූ රණවිරු සමරුව අවලංගු කර ඇති බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවැත්වීමට සූදානම් වූ රණවිරු සැමරුමට කිසිදු හමුදා සාමාජිකයකුට සහභාගී විය නොහැකි බවට ආරක්ෂක ලේකම්වරයා විසින් දැනුවත් කරන ලද අතර මෙම සැමරුම අයහපත් කාළගුණය නිසා අවලංගු කිරීමට සිදු වූ බව සඳහන් කර ඇත. එහෙත් සත්‍ය සිදුවීම නම් …

Continue Reading

මහින්දට අලකලංචියක් !

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දේශපාලනයට තවත් අලකලංචියක් පාත් වී ඇත. ඒ සැබෑ “ඒකාබද්ධ විපක්ෂය” තමා අද දින ආරම්භ කරන බවත්, එහි නායකයා තමා බවත් පවසමින් මහින්ද රාජපක්ෂගේ අතිජාත මිත්‍ර මර්වින් සිල්වා විසින් ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටීමත් සමඟය. “ඒකාබද්ධ විපක්ෂය” යන නම සහ ලාංඡනය මුද්‍රණය කර තිබූ බැනරයක් නිල බැනරයක් සහිතව පැවති මෙම …

Continue Reading

මහින්දට උගන්ඩාවේදී ඉහළ පිළිගැනීමක්!

හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා උගන්ඩාවේ ජනාධිපති යුවේරි මුසවේනිගෙන් ලද ආරාධනයකට අනුව ඔහුගේ 05 වන පදවි ප්‍රාත්ත උළෙලට සහභාගී වීම සඳහා උගන්ඩාව බලා පිටත්ව ගියේය. මේ සඳහා මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය අංශය විශාල ප්‍රචාරණයක් ලබාදී තිබූ අතර එහිදී උගන්ඩාවට ගිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂව නිලවශයෙන් පිළිගත් ආකාරයේ ජායාරූපය අප මෙසේ පළකර සිටිමු.

Continue Reading

ඒකාබද්ධ “මැර” විපක්ෂය පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයෙකුට පහරදෙයි! (විශේෂ)

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී අැති වූ සංවාදයක දී ඒකාබද්ධ විපක්ෂය යැ යි කියාගන්නා කණ්ඩායමේ මැර මන්ත්‍රීන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සභාගර්භයේ දීම පහර දී ඇතැ යි වාර්තා වේ. අදාළ පහරකෑමට ලක් වූ මන්ත්‍රීවරයා වන්නේ කෑගල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීත් සමරසිංහ යි. ඇමැති සරත් ෆොන්සේකා සභාව අමතමින් සිටිය දී සභාව මැදට ආ …

Continue Reading

දෙමාපියන් සිහිකොට මහින්දගෙන් ASP ට කුණු බැනුම් සංග්‍රහයක් (Exclusive)

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ ලංකා කම්කරු පක්ෂයේ නායක වන ඒ.එස්.පී. ලියනගේ මහතා අමතා කුණු හරුපෙන් බැන වැදී ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවේ. ඒ.එස්.පී. ලියනගේ මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කිරීමත්, මහින්ද මැයි දිනය වෙනුවෙන් ඉල්ලූ කප්පම් මුදල් නොදීම හේතුවෙනුත් මෙම තත්වය උද්ගතව ඇත. ඒ.එස්.පී ලියනගේ මහතාගේ ජංගම දුරකථනයට …

Continue Reading

මහින්ද තායිලන්තයේදී ජාත්‍යන්තර අවි ජාවාරම්කරු උදයංග වීරතුංග හමුවෙයි

පසුගියදා විශේෂ තායිලන්ත සංචාරයක් සිදුකරමින් හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර අවිජාවාරම්කරුවෙකු වන උදයංග වීරතුංග හමු වී සාකච්ඡා පවත්වා ඇත. මෙම උදයංග වීරතුංග නැමැත්තා යනු මහින්ද රාජපක්ෂගේ නිල විවාහක බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ ඥාතියෙකු මෙන්ම මහින්ද මස්සිනා වන අයවලෙකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී මෙම උදයංග වීරතුංග නැමැත්තාව රුසියාවේ තානාපති ලෙස පත්කරන ලද අතර එම රාජත්‍රාන්තික …

Continue Reading

බැසිල් ඒකාබද්ධ විපක්ෂය මිලදී ගනී (විශේෂ )

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ඇතුළු මෙරට සුළු පක්ෂ නායකයින්ට කිහිපදෙනෙකු පැරදුණු මහින්ද පෙරටුව සකසා අටවා ගත් ‘ඒකාබද්ධ විපක්ෂය’ පැවති රාජපක්ෂ රෙජීමයේ මූල්‍ය ඡාවාරම් කරුවා නොහොත් ඩීල් කරුවා ලෙස විරුදාවලිය ලැබූ බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගෙන ඇතැයි එහි අභ්‍යන්තර තොරතුරු ඔස්සේ වාර්තාවේ. මේ සඳහා මීට පෙර මෙහි මුල්‍ය අනුග්‍රහයත්වය දැක්වීමට කළු සල්ලි සුදු කිරීමේ ඡාවාරම්කරුවන් කිහිපදෙනෙකු ඉදිරිපත් වූ අතර එහෙත් …

Continue Reading