ශ්‍රී ලංකන් හා මිහින් ලංකා දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම ලබන සතියේ
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන සතිය වන විට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියට එක්වෙමිනි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් …
Continue Reading
පොහොට්ටුව කොටළුවෙක්.. අනාගත පරම්පරාවක් නැහැ..
සරු ජනිත ක්‍රියාවලියක් නැති ජී එල් පීරිස්ගේ පක්ෂය වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට අනාගත පරම්පරාවක් බිහි කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පවසනවා. පසුගියදා (10) අනුරාධපුරයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක මංගල ජන රැලිය අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා. “අශ්වයයි බූරුවයි එකතු වුනාම බිහි කරන්නෙ කොටළුවා. සරු ජනිත ක්‍රියාවලියක් නෑ. ජී එල් …
Continue Reading
මචං මහින්ද, මේ කොණ්ඩෙ කපන්නද..? රැවුල කපන්නද..?
පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංණයේදී ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන පොදු ජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ සමුළුව පැවැත්විණ. මේ එම පක්ෂයේ නායකයා වූ මහින්දට, පක්ෂයේ සංවිධායකයින් අසුන් ගැනීමට පනවා තිබූ පුටුවයි. එසේම මහින්ද ටිකක් කොට නිසාත් වාඩි වුණු පසු කකුල බිම නොගෑවෙන නිසාවෙනුත් මහින්දට කකුල් දෙක තබා ගන්නට උසට සරිලන බංකු කොටයක් ද …
Continue Reading
බරපතළ දූෂණ වංචා ජනපති කොමිෂන් වාර්තාවෙන් මහින්ද කල්ලියේ හොරු රැසක් කොටු වෙයි
බරපතළ දූෂණ වංචා හොයන ජනාධිපති කොමිසම් වාර්තාව අනුව එම සිද්ධින් 34 න් 32කටම සම්බන්ධ වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයේ ජී.එල් .පීරිස් ගේ පක්ෂයේ අය බව මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පසුගියදා හාලිඇල පට්ටිපොල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය. එක්සත් ජාතික පක්ෂයද අලි බබා සහ හොරු හතලිහ මෙන් හෙයින් ඔවුන්ටද ඡන්දය දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව …
Continue Reading
තමා රජු යැයි සිතා රටේ ජනයා බත් කන ගොන්නු යැයි සිතමින් වැඩ කළ අයෙකු සිටි බව ඔබට මතකද?
මහජනතාව බත් කන ගොන්නු යැයි සිතු රටක තමා එහි රජ යැයි සිතා ක්‍රියාකළ ඒකාධිපති පාලකයෙක් මේ ශ්‍රී ලක්දිව පාලනය කොට උන්හිටි තැන් අහිමිව ගෙදර ගොස් අදට වසර 03ක් සපිරේ. මේ එදා එම පාලකයා තම ප්‍රතිවාදී අපේක්ෂකයා පරාජයට පත්කිරීමට රටේ ජනතාව බත් කන ගොන්නු යැයි සිතමින් ඔවුන් මුලාකිරීමට කළ උප්පරවැට්ටි නොහොත් සිඟිති ආතල්ය. මේ එම රජාට සීතාම්බරපට අන්දවමින් කල්ල මරේ දා …
Continue Reading
ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති බිහි වී අදට වසර 03 යි; මහින්ද ලෝක වාර්තාවක් අභියස
දසවසරකට ආසන්න කාලයක් පුරා පැවති ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ රෙජිමාධිපතිවරයා බහුතර ජනමතයෙන් පරාජයට පත්කොට ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා වන පර්සි මහින්ද රාජපක්ෂ මහතා බිහිකොට අදට (08) වසර 03 ක් සපිරේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි වූ කිසිඳු ජනාධිපතිවරයෙකු ජනාධිපතිවරයකින් පරාජය නොවුණු අතර ශ්‍රී ලංකාවේ පළමුවරට ජනාධිපතිවණයකින් පරාජයට පත්ව ගෙදර ගිය ජනාධිපතිවරයා වූයේ වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතායි. …
Continue Reading
මෙය ප.ප.වි.ජ.කු.පා.ම මහින්දගේ අවසන් මැතිවරණය වන ලකුණු
ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂට රාජ උන්මාදය තියෙන බවත් එය තවමත් සුවවෙලා නොමැති බව වමේ කේන්ද්‍රයේ සම කැඳවුම්කරු චමීර පෙරේරා පවසයි. පසුගිය (03) සමාජය හා සාමයික කේන්ද්‍රයේදී වමේ කේන්ද්‍රය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සමිර පෙරෙරා සදහන් කළේ මේ මහින්ද රාජපක්ෂ ගහන අන්තිම ගේම බවයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තරුණියො ටිකක් බෙර ගහලා …
Continue Reading
මගේ ෆොටෝ එක අයිති පොහොට්‌ටුවටයි – ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ කියයි
හැමෝටම මගේ ෆොටෝ එක ඕන වුණත්, මගේ ෆොටෝ එක අයිති පොහොට්‌ටුවට පමණයි” යෑයි ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. කොළඹ, සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ ඊයේ (2 දා) පැවැති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පොහොට්‌ටුව ලකුණින් තරග වදින අපේක්‍ෂක, අපේක්‍ෂිකාවන් සහභාගි වූ සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ කියා සිටියේය. මෙහිදී ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මහජන සම්මුතිය එළිදැක්‌වුණු …
Continue Reading
පොහොට්‌ටුවේ අපේක්‍ෂකයන්ගේ ප්‍රතිඥා දීම අද; කාන්තාවන්ට කුරහන් පාටින් ඇඳගෙන එන්න කියයි
පළාත් පාලන මැතිවරණයට තරග වදින ශ්‍රී ලංකා පොදු ජන පක්‍ෂයේ සියලුම සාමාජිකයන් අද (02) සවස 2.00 ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිඥාවක් ලබාදීම සඳහා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතය. මෙයට සහභාගි වන අපේක්‍ෂකයන් ජාතික ඇඳුමෙන් සැරසී පැමිණිය යුතු අතර කාන්තාවන් කුරහන් පැහැති සාරිවලින් සැරසී පැමිණිය යුතු බව දන්වා ඇත. මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් ප්‍රතිඥාව දීමට අමතරව හිටපු ජනාධිපති …
Continue Reading
මහින්ද හදපු සයිටම් ගැටලුව මහින්දම විසඳන්න කියයි
සයිටම් වෛද්‍ය උපාධි ගැටලුව තවදුරටත් කල් නොහැර නොපමාව විසඳිය යුතු බව හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා පිළිගැනීම පිළිබඳ මේ ආරවුල දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා වෛද්‍ය උපාධියට දැනට ඇති ජාත්‍යන්තර පිළිගැනීම අවදානම් තත්ත්වයට පත්විය හැකි බවත් සඳහන් එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. සයිටම් ආයතනය පත්වාගෙන යන …
Continue Reading