රනිල් සහ මහින්ද අතර ඇති ඩීල් දේශපාලනය ඇමති රාජිත සාක්ෂි සහිතව මාධ්‍යයන්ට හෙළිකරයි (විශේෂ)

වත්මන් අගමැතිවරයා ලෙස කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර තිබෙන ගජමිතුරු දේශපාලනය සහ ඩීල් ගැසීම දෙස්-විදෙස් සියලු දේශපාලඥයින් සහ ජනතාව අතර ප්‍රසිද්ධ රහසකි. අද එය සාක්ෂි සහිතව අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ප්‍රසිද්ධියේ සියලු මාධ්‍ය වෙත අනාවරණය කර සිටියේය. අගමැති ධූරයෙන් ඉවත් නොවන්නැයි මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් පැවසූ බවත්, පළාත් …

Continue Reading

ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඕනෑ- හිටපු ජනපති

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව තමන් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. පළාත් පාලන ආයතන සඳහා පැවැති මැතිවරණයෙන් පසුව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවාව (බී.බී.සී) විසින් කරන ලද විමසුමකදී මහින්ද රාජපක්ෂ මහතා ඒ බව පවසා තිබේ. පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බවත් පවසා ඇති රාජපක්ෂ මහතා මෙම මැතිවරණයේ ප්‍රතිඵලයත් …

Continue Reading

සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් මහින්දට එරෙහිව බලවේගයේ වර්ධනයක්! ලක්ෂ 8 කට අධික ජනතාවක් මහින්දට ගිලිහෙයි..

ජනවාරි 08 ප්‍රතිඵලය සමඟ ඊයේ(10) දින මැතිවරණයේ මේ වනවිට නිකුත් කර ඇති මැතිවරණ ප්‍රතිඵල සංසන්දනය කිරීම මගින් මැතිවරණයේ ජනතා හැසිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇතැයි විශ්වාස කරමු. ජනවාරි 08 මෛත්‍රිපාල සිරිසේන නම් පොදු අපේක්ෂකයා දිනවීම සඳහා පෙළගැසුණු එක්සත් ජාතික පක්ෂය, මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් සහ පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන ලද සන්ධාන සෙසු …

Continue Reading

ප.ප.වි.ජ.කු.පා.ම.මහින්ද විශිෂ්ට ජයක් සමඟින් පාර්ලිමේන්තුවෙන් ගම් සභාවට

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙවර පළාත් පාලන ඡන්දයෙන් විශිෂ්ට ජයක් ලබමින් ශ්‍රී ලංකාවේ ගම් සභා බහුතරයක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇති බව මේ වන විට ලැබෙමින් පවතින ප්‍රතිඵලවලින් පෙනීයයි. 2015 ජනවාරි 08 වනදා ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක් වූ මහින්ද රාජපක්ෂ මහතා, 2015 අගෝස්තු මස 17 වනදා පැවති …

Continue Reading

බැඳුම්කර හොරුන්ට දඬුවම් දීම සිදුනොවන්නක් – මහින්ද

බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට ආණ්‌ඩුව ගන්නා ක්‍රියාමාර්ග නාඩගමක්‌ වී ඇතැයිද ජනතාව මහත් උනන්දුවෙන් මේ නාඩගම් බලාසිටින බවද හිටපු ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (31 වැනිදා) පැවැසීය. කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. වත්මන් ජනාධිපතිවරයා විහිළු කතා කියන්න දක්‍ෂයෙක්‌. ඒ වගේම ඔහු ඉඳහිට ත්‍රාසජනක කතාත් කියනවා. එතුමා මෙහෙම කියන කතා ගැන අපි පුදුම …

Continue Reading

බලකඳවුරු දෙදරවමින් ජනපති මෛත්‍රී සිය දෙවන මෙහෙයුම අරඹයි (Exclusive)

ශ්‍රී ලංකා දේශපාලනයේ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වූ ජනවාරි 08 ප්‍රජාත්‍රන්තවාදී අරගලයේ නව හැරවුමක් සිදුකිරීමට සැලසුම් කරන බවට ඉතා විශ්වාසවන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. ඊට අදාළ මූලික ප්‍රවේශය ජනාධිපතිවරයා ගෙන ඇති බවට ඔහුගේ වත්මන් දේශපාලනය භාවිතාව තුලින් පිළිබිඹුවන අතර එය මෙරට දේශපාලන උඩු යටිකුරු කරන දේශපාලන මෙහෙයුමක් වනු ඇතිබවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. වත්මන් ආණ්ඩුවේම ඇතැම් පාර්ශවයන් සහ …

Continue Reading

මහින්දට වේදිකාවේදී මානසික ව්‍යායාකූලතාවයක් (විශේෂ – වීඩියෝ)

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන මහින්ද රාජපක්ෂ මහතා යළි සුපුරුදු කාලීන මානසික ව්‍යායාකූලතාවයෙන් පෙළෙමින් සිටින බවට වාර්තාවේ. එය මේ වන විට ඔහු වේදිකාවේ සිදුකරන ප්‍රකාශවලින් පැහැදිලිවේ. ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණ පරාජයක් හෝ දේශපාලන කඩාවැටීමක් දැනෙන්නට ගත් මොහොතේ පටන් ඔහු දැඩි මානසික ආතතියකට ලක්වේ. ඒ මොහොතේ සිට ඔහු පවසන වචන පැටලෙන්නට ගනී. බෙලිඅත්තේ …

Continue Reading

රවීට එරෙහි විශ්වාසභංගය එදා මහින්ද මඟ හැරියා; බැඳුම්කර හොරු හිරේ දැමීම අනිවාර්යයි- ජනපති

විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ බවත්,එයට මහින්ද රාජපක්ෂ මහතා ඡන්දය නොදී හිතාමතාම මඟ හැර රවී කරුණානායක මහතා එළියට පැමිණෙන විට දුරකථනයෙන් අමතා “රවී මම ආවේ නැහැ, උබට මගේ ඡන්දය දෙන්න, ප්‍රශ්නයක් නැහැ නේද කියලා” ඒක තමයි ඇත්ත කථාව. මම සාක්ෂි ඇතුවයි මේවා කියන්නේ”. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේ ඊයේ(22) ඓතිහාසික මහනුවර …

Continue Reading

එදා අප ලස්‌සන කළ කොළඹ අද ගඳ ගසන නගරයක්‌ වෙලා – මහින්ද කියයි

එදා අපි ලස්‌සන කර භාරදුන් කොළඹ නගරය සැලසුමකින් තොරව නැවත වරක්‌ ආපස්‌සට යමින් තිබෙනවා. එදා අප ආරම්භ කරපු සංවර්ධන වැඩ සම්පූර්ණයෙන් ඇනහිටලා. විශේෂයෙන් පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් නව තට්‌ටු නිවාස ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ඇතිකර 2018 වර්ෂය ආරම්භ වන විට ඔවුන් ඒවායේ පදිංචි කිරීමටයි අපි බලාපොරොත්තු වුණේ. නිවාස ප්‍රශ්නය විසඳීමට පැල්පත්වලින් තොර නගරයක්‌ බවට පත් කිරීමයි අපේ වැඩපිළිවෙළ වු බව, කොළඹ විහාර මහාදේවි …

Continue Reading

චොකා මල්ලී, හා අතකොටා සමග මහින්ද අයියාගේ සිහිනය

පෙබරවාරි මස 10 වන දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබදව අද වනවිට බොහෝ දෙනෙකු උනන්දුවක් දක්වන බව පෙනේ. සැරසිලි, පෝස්ටර්, පෙළපාලි වැනි දේශපාලන සංදර්ශන පිළිබදව සැලකීමේදී මෙවර පළාත් පාලන මැතිවරණය තුළ එතරම් සද්ද බද්දයක් නැතත් මේ රටේ සෑම දේශපාලන පක්ෂයක් මෙන්ම සිවිල් සමාජය ද මැතිවරණය දෙස බලා සිටින්නේ මහත් උනන්දුවකිනි. එයින් එක් පිරිසක් බලය පිළිබදව වඩා උනන්දුවක් දැක්විය හැකි …

Continue Reading