මහින්දට වේදිකාවේදී මානසික ව්‍යායාකූලතාවයක් (විශේෂ – වීඩියෝ)

Spread the love

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන මහින්ද රාජපක්ෂ මහතා යළි සුපුරුදු කාලීන මානසික ව්‍යායාකූලතාවයෙන් පෙළෙමින් සිටින බවට වාර්තාවේ. එය මේ වන විට ඔහු වේදිකාවේ සිදුකරන ප්‍රකාශවලින් පැහැදිලිවේ.

ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාට මැතිවරණ පරාජයක් හෝ දේශපාලන කඩාවැටීමක් දැනෙන්නට ගත් මොහොතේ පටන් ඔහු දැඩි මානසික ආතතියකට ලක්වේ. ඒ මොහොතේ සිට ඔහු පවසන වචන පැටලෙන්නට ගනී. බෙලිඅත්තේ ලොකු මල්ලී, චණ්ඩි මල්ලී සමඟ දැමූ බජාර් වාග් විලාසය එළියට පනින්නට ගනී. එක රැයකට විස්කි, බැන්ඩි බෝතල් හිස්වෙන්නට ගනී. මුහුණ ගුණාකාරවලින් ඉදිමෙන්නට ගනී.

මේ වනවිට මහින්ද තම මැතිවරණ ව්‍යාපාරයේ ගෙවා දමන්නේ එවැනි සමයකි. මේ පහත දැක්වෙන්නේ ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා එම ඉරියව්වලින් සමන්විතව වේදිකාවේ සිදුකළ කතාවකි.

කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිතුරු දීමට ගොස් ඇන ගත් අවස්ථාව

RSL

Related Posts