මහින්දට නගර සභා, ප්‍රාදේශීය සභා බහුතරයක බලය

ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා මෙන්ම වත්මන් කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 2018 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිථලයෙන් බහුතර සභා ප්‍රමාණයක් ජයග්‍රහණය කොට ඇත.

Continue Reading

මහින්දගේ ආරක්ෂාව ගැන!

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි හමුදා භටයන් ඉවත් කර පොලිස් නිලධාරීන් යෙදවීම ගැන කෑ-කෝ ගැසීමක් පටන් ගෙන තිබේ. ඔහු වෙත මෙතෙක් සිටි හමුදා භටයින් ඔහුගේ දෙපා වැඳ නමස්කාර කර පිටව යනු දක්නට ලැබුණි. ඒ මහින්දලා අනුදකින ක්‍රමය යි. මහජනාතවගෙන් පඩි ලබන සෙබළුන් පිටව යා යුත්තේ ඔහුගේ දෙපා වැඳලා ය. මේ වැඩවසම් ක්‍රමය මහින්ද මෙන් ම මහින්ද පසුපස යන සියල්ලන්ගේ ම …

Continue Reading

මහින්ද රාජපක්ෂ ශ්‍රී.ල.නි.ප.යෙන් දොට්ට!

මැයි දිනයට ප්‍රථම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක පවසා සිටියේ මහින්ද ඇතුලු පිරිස ගාල්ලේ පැවැත්වෙන තම මැයි රැළියට නොපැමිණියහොත් සියලු දෙනා පක්ෂයෙන් නෙරපන බව ය. ඔවුන් පක්ෂය අතහැර ගියා සේ සලකන බව හේ වැඩිදුරටත් කියා සිටියේ ය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ව්‍යවස්‌ථාවට අනුව පක්‍ෂයේ මන්ත්‍රීවරුන්, මැති ඇමැතිවරුන්, ආසන සංවිධායකවරුන් සහ පක්‍ෂයට අයත් සියලුම සංවිධානවල සාමාජිකයන් මධ්‍යම කාරක සභාව …

Continue Reading

මහින්ද තායිලන්තයේ යන්නේ, රැළිය මගහරින්න ද?

හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැති ජී.එල්. පීරිස් සමඟින් අද තායිලන්තය බලා පිටත්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා කෙරිණි. හදිසියේ මේ පිටත්වීම සංස්කෘතික උත්සවයකට සහභාගිවීමක් ලෙස සඳහන් කෙරුණ ද එහි සැඟවුණු වෙනත් දේශපාලන කාරණා ඇති බව එම ආරංචිමාර්ගය හෙළිකරනු ලැබීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙම මැයි දිනයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වාගන්නා පිරිස සම්බන්ධයෙන් දැඩි …

Continue Reading

ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය අර්බුදයට!

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පෙරටුකරගෙන සිටින පිරිස අතර අතිබහුතරයක් හොරකම්, වංචා, දූෂණ චෝදනාවන්ට ලක් වූ අය සිටින බව නොරහසකි. මෙහි ප්‍රධාන කසකරුවෙක් වන විමල් වීරවංශ වැන්නෙක් ව්‍යාජ ලේඛන සහ තොරතුරු දීම සම්බන්ධයෙන් කප් ගැසූවෙකි. කෙසේ වෙතත්, මේ පිරිසගේ උපන්ගෙයි ගතියක් වන ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම නිසාවෙන් මැයි රැළිය පවත්වන්නට ස්ථානයක් නැති ව අර්බුදයක් ඇති වී තිබෙන බව වාර්තා වෙයි. මොවුන් මේ …

Continue Reading

මහින්ද කිරුළපන රැළියට යාම ස්ථිරයි!

හිටපු ජනපති මහන්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මැයි පළමුවැනිදා ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගි නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය නමින් හඳුන්වාගන්නා පිරිස කිරුළපන දී පවත්වන මැයි රැළිය වෙත සහභාගිවීම ස්ථිර බවත් රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. දිගින් දිගට ම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද ප්‍රමුඛ පිරිසට සහනශීලී ප්‍රතිපත්තියක් දැක්වූ බව පසුගිය මෑත දේශපාලන ඉතිහාසය …

Continue Reading