මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කරූ
“එදා ඉතිහාසයේ වැඩකටයුතු සිදුවූ ආකාරයෙන්ම අදත් වැඩකටයුතු සිදු වෙනවා. එදා උතුරු කෙළඹින් ආණ්ඩු හැදුණා. අදත් උතුරු කොළඹින් ආණ්ඩුවක් හැදීමට කටයුතු කෙරෙනවා. එදා ඒ සිදුකෙරුණ වැඩ බලාගෙන ඉන්න බැරිව විපක්ෂයෙන් චරිත ඝාතන සිදු කරනවා. අදත් ඒ ආකාරයෙන්ම අපි ඉටු කරන සේවය බලාගෙන ඉන්න බැරිව ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් විසින් අපේ චරිතය ඝාතනය කරනවා. එදා විරුද්ධ කණ්ඩායම් සමාව ඉල්ලනවා. අද එක වතාවක් නොවෙයි, දසවතාවක් …
Continue Reading
කථානායක කරූගෙන් යළිත් ජනපති මෛත්‍රීට යළිත් ප්‍රහාර
ජනාධිපතිවරයා ඊයේ(07) ආරක්ෂක ප්‍රධානීන් හමුවේ “පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව” සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, එය බුද්ධි අංශවලට සහ රටේ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් වගකියන නිලධාරීන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවත්, කථානායකවරයා පවා තම නිවේදන සහ ඉල්ලීම් නොසලකා හරින බවත්ය. ඊට අද (08) දින හැරෙන තැපෑලෙන් පිළිතුරු ලිපියක් නිවේදනයක් ලෙස මාධ්‍ය වෙත නිකුත් කරමින් කථානායක කරු ජයසුරිය මහතා උදාහරණ …
Continue Reading
සැලසුම් සහගතව ප්‍රචණ්ඩත්වය ඇතිකරන පිරිසක් සිටිනවා
මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ගැටුම් සහ කළහාකාරී සිදුවීම් ඇති කිරීම පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටින බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි. කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේ දැක්වෙයි. දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙන සාමය කඩවන ආකාරයේ ක්‍රියාකාරකම් සහ සිතාමතා සිදුකරනු ලබන සාමයට හානිකර ප්‍රචාරණයන් පිළිබඳව මෙම මාතෘභූමියට සහ අනාගත පරපුරට ආදරය කරන පුරවැසියන් …
Continue Reading
අද පාර්ලිමේන්තුවේ ගරුත්වය හානියට ලක්වෙලා; ගරුත්වය රැකිය හැකි පිරිසක් පාර්ලිමේන්තු එවන්න
වර්තමානයේ තාක්ෂණික වශයෙන් අපේ පාර්ලිමේන්තුව බොහෝ ඉදිරියට ගොස් ඇති නමුත් අනෙක් පසින් කණගාටුදායක තත්වයක්ද ඇති බවද, එදා පාර්ලිමේන්තුවේ තිබුණු වර්ණවත් යුගය යලි බිහිකිරිම සඳහා සෑබැ මහත්වරු පාර්ලිමේන්තුවට එවන ලෙස තමා ජනතාවගෙන් මෙන්ම සියලු පක්ෂ නායකයන්ගෙන්ද ඉල්ලා සිටින බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. දියුණුව අතින් සලකා බලනවිට අද ලෝකයේ ඇති නවීනතම පාර්ලිමේන්තුවලට හිමි තාක්ෂණික උපාංග සහිත අන්තර්ජාතික පාර්ලිමේන්තු විසින් ආදර්ශයක් …
Continue Reading
කථානායක කරුට මෙන්ම ඉදිරියට එන සජිත්ගේ නායකත්වයටත් සුබපතා මල්වතු පාර්ශවයෙන් ගෞරව සම්මානයක්!
පසුගියදා කථානායක කරු ජයසුරිය මහතාට මල්වතු කාරක සංඝ සභාවේ හා මහ නායක හිමිවරුන් ගේ ඒකමතික නිර්දේශය මත කෙනෙකුට ලැබිය හැකි අති සුවිශිෂ්ටතම ගෞරව සම්මාන නාමය වන “ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී” ගෞරව සම්මානයෙන් පුද දෙන ලදි. එය මහනායක හිමිවරුන් විසින් දැනට ලබාදෙන ඉතාම විරල ඉහළම ගෞරව සම්මානය බවට ද ඒ සඳහා නිර්දේශ වීම එතරම් අසීරු කරුණක් බව බෞද්ධ ආචාර්යවරු හා විද්වත් …
Continue Reading
කරු ජයසූරිය කියන්නෙ ශාසනාරක්ෂක නායකයෙක් – ඒකාබද්ධයේ බන්දුල පාර්ලිමේන්තුවේදී කරු ගෙ ගුණ වනයි
කරු ජයසූරිය යනු වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නායකයින් අතුරින් ආදර්ශමත්ම දේශපාලන භාවිතාව සහිත බුද්ධ ශාසනය ආරක්ෂා කරන නායකයා බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය දා කථානායක කරු ජයසූරිය මහතා වෙත සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් පිරිනැමු ගෞරව නාමයට පාර්ලිමේන්තුවේදී සුභ පැතුම් එක් කරමිනුයි. කෙසේ වෙතත් මෙය …
Continue Reading
ජාතිය සහ ආගම මා උපතින් ලැබූ දෙයක් මිස ඉල්ලා ගත් දෙයක් නොවෙයි; කිසිදා ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් නොවුනේ ඒනිසයි
“බුදුරජාණන් වහන්සේගේ පිවිතුරු දේශනාවට අනූව සියළු ආගම් කෙරෙහි ගරු කිරීමටත්, එම ආගමික සාරධර්මවල වටිනාකම අවබෝධකරගැනීමට තමාට පෙන්වුයේ ද බුදු දහම මිස අන්කිසිවක් නොවන බවත්, ජාතිය හා ආගම තමා ජන්මයෙන් උරුමකරගත් දෙයක් මිස ඉල්ලා ලබාගත් දෙයක් නොවන බවත්, කිසිදු පුද්ගලයෙකු ජාතිය ආගම පදනම් කරගෙන උස්, පහත්කොට සැලකීම අමනෝඥ්ඤ කමක් බවත්” කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. ජාතික ප්‍රශ්ණ වලදි ජාති,ආගම් හෝ පක්ෂ …
Continue Reading
ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී නමින් පුද ලද මිනිසකුගේ ප්‍රතිරූපය
පිදිය යුත්තන් පිදීමේ, ඔවුනට ගරුබුහුමන් දැක්වීමේ ‘පුදන ගුණයට’ දිගු ඉතිහාසයක් පවතී. යමෙකු ඉටු කරන ලද විශිෂ්ට මෙහෙවර අගය කිරීම මෙහි මුඛ්‍ය අරමුණ වේ. එසේ ගරුබුහුමන් ලබන්නා එහි ගෞරවය රැකීමට නිතැතින්ම සමත් වන්නකු විය යුතුය. එවන් පුද්ගලයකුට ගෞරව සම්මානය පුදන්නා වූ සමාජ සංස්ථාව ද නිතැතින්ම ගෞරවයට පාත්‍ර වනු ඇත. එසේ බලන කල පාර්ලිමේන්තුවේ වත්මන් කථානායක දේශබන්දු කරු ජයසූරිය මැතිතුමන්, ශ්‍යාමෝපාලි වංශික …
Continue Reading
මෛත්‍රීගේ සහයෙන් මහින්දට විපක්ෂ නායක ධුරය හිමිවෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට යෑම හේතුවෙන් විපක්ෂ නායකධුරය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය පවා අහිමිවීමට ගිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂව ඉන් ආරක්ෂා කරගනිමින් විපක්ෂ නායකධුරය ලබාගැනීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් සිදුකළ කැපකිරීම් ඵල දරා ඇත. ඒ අනුව මහින්ද රාජපක්‍ෂ තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය දරණ බවට එම සන්ධානයේ ලේකම්වරයා …
Continue Reading
මහින්ද ගැන ලිපියට කතානායක කතා නෑ
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත්වූ මන්ත්‍රිවරුන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බව දන්වමින් තමා කථානායක කරු ජයසූරිය වෙත යැවූ ලිපියට මේ වන තුරුත් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද අමරවීර පවසයි. විපක්ෂ නායක ධුරය සඳහා එ.ජ.නි.ස. පාර්ශ්වයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාව නම් කිරීමත් සමඟ එ.ජා.ප.ය හා දෙමළ ජාතික සන්ධානය …
Continue Reading