FCIDයෙන් ජොන්ස්ටන්ට සාක්ෂි වෙනස් කරන ලෙසට බලපෑම්!
‘මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් තුන් දෙනකු පැමිණ ණය මැම පත් වෙනස් කර ලියන ලෙස මට බල කළා. අපේ ෂොප් එකේ තිබූ ණය මැම පොතකින් කොළ ඉරාගෙන එයාලා ළඟ තිබූ ලැයිස්තුවක් අනුව එහි ලියන ලෙස මට කිව්වා. මගේ නිවෙස සතොසට යාබදව තිබෙන නිසා මේ දේවල් නොකළොත් මටත් ප්‍රශ්නයක් වෙන බව කිව්වා’ යැයි පෙරේදා (04දා) කුරුණෑගල මහාධිකරණයේ සාක්කි …
Continue Reading
ජොන්ස්ටන්ට ඇප නැතිවෙයි
කුරුණෑගල මහාධිකරණය මඟින් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත්කර තිබෙන හිටපු වෙළඳ අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහරිණ ලෙස කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය. ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එම නියෝගය ප්‍රකාශයට පත් කෙරුණි. අභියාචනාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කුරුණෑගල මහාධිකරණය මඟින් නඩුව අවසන් වනතුරු තමන්ව රිමාන්ඩ් …
Continue Reading
එජාපෙට පනින්න හිටිය ජොන්ස්ටන් හිරේ යද්දී, මහින්දානන්ද නිදැල්ලේ සිටින එක රහසක් ද..?
පසුගිය ආණ්ඩු සමයේ සතොස ආයතනයේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචාව පිළිබඳ නඩුවේ චෝදනාවට ලක්ව සිටින හිටපු අමාත්‍ය ප්‍රනාන්දු රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය. පසුගිය රජය සමයේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී, සතොස මුදල් අවභාවිත කළේයැයි හිටපු අමාත්‍යවරයාට එරෙහිව නීතිපතිවරයා චෝදනා ගොනුකර ඇති අතර, අද(03) එම නඩුව කුරුණෑගල මහාධිකරණයේ කැඳවු අවස්ථාවේදී මෙතෙක් ඇප මත සිටි හිටපු අමාත්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාරගත …
Continue Reading
කුප්‍රකට ජොනීගේ කෝටි 200 ක ගැහිල්ලක් එළියට
හිටපු සමූපකාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කළ අතුරුපාලක මණ්ඩලය මගින් 2012 වසරේ පමණක් අධ්‍යාපන සමුපකාරයේ රුපියල් මිලියන 2000ක් පමණ අවභාවිතා කර ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් එම අතුරුපාලක මණ්ඩලයට එරෙහිව තම සංගමය නීතිමය පියවර ගන්නා බවත් ඒ මහතා පවසයි. 2012 වසර සඳහා වන විගණන වාර්තාව ඉකුත් ඔක්තෝබර් 29 වැනි දා අධ්‍යාපන …
Continue Reading