ජනබලය අස්සේ සිදු වුණු තිරිසන් වැඩක්!
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කළ “ජනබලය කොළඹට” විරෝධතාවයට එක්වු පිරිසකට ලබා දුන් කිරිපැකට් පානය කරීමෙන් පසු රෝගාතුර විමේ සිද්ධිය පිටුපස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහාත සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසයි. ඊයේ(07) කොළඹ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ජනබලය කොළඹට රැළියට සහභාගී වු පිරිසිකට හඳුනානොගත් පිරිසක් විසින් වස දැමු කිරි පැකට්ටු ලබා දී …
Continue Reading
ජනබලය දෙවන ගමනට සූදානම්..!
‘ජනබලය විරෝධතා සහ සත්‍යග්‍රහ ව්‍යාපාරයේ දෙවැනි අදියර ‘ජනබලය නුවරට’ මැයෙන් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිරියේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. බත්තරමුල්ල, නෙලුම් මාවතේ ඊයේ (06) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ එය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්‍ෂ නායක රැස්වීමකදී තීරණය කරන බවයි. එමෙන්ම …
Continue Reading
‘ජනබලය කොළඹට’ ගැලූ ජනගඟ 95,000 ඉක්මවලා! (Video)
ඒකාබද්ධ පොදු පෙරමුණ අද(05) ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණය සඳහා සහභාගී වූ ජනකාය අනු පන්දහස ඉක්මවා ඇතැයි බුද්ධි අංශ මඟින් වාර්තාවේ. මෙය ඇතැම් විට 125,000ක් 135,000ත් අතර අගයක් ගනු ඇතැයිද වාර්තාවේ. දිවයිනේ සියලු ප්‍රදේශවලින්ම පාහේ පැමිණි මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෝ සහ අනුගාමිකයෝ විශාල පිරිස් ඊයේ රාත්‍රීවනතුරු කොළඹ ලේක් හවුස් වටරවුම ආශ්‍රිතව රැස්ව සිටි බවට වාර්තාවේ. ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ඒකාබද්ධ පොදු …
Continue Reading
ජනබලය ඇරඹෙයි! වටෙන්ම කොළඹ හිරවෙයි! (වීඩියෝ)
ඒකාබද්ධ පොදුජන පෙරමුණ සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට” විරෝධතා රැළියේ පාගමන මේ වනවිට ආරම්භ වී තිබේ. අද උදෑසන සිට රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එම පෙරමුණේ ආධාරකරුවන් මේ වන විට කොළඹ දෙසට පා ගමනින් පැමිණෙමින් සිටින අතර පිටකොටුව දෙසින් පාගමන ආරම්භ වීමත් සමඟ මේවන විට මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පිටකොටුව දෙසට දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබෙන බවයි. ප්‍රධාන …
Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සමාජජාලයත් මෛත්‍රීට අහිමිවෙයි! ශ්‍රීලනිපය ජනබලය සමඟින් පෙරට! (විශේෂ)
-
RSL
-
September 5, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
-
Former President Mahinda Rajapaksa, Janabalaya, Joint Opposition, Mahinda Rajapaksa, Maithripala Sirisena, President Maithripala Sirisena, SLFP, Sri Lanka Freedom Party
-
0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ නිල ෆේස්බුක් සමාජජාල පිටුව වූ “Sri Lanka Freedom Party Api” අද (05) පෙරවරුවේ සිට සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතිබහුතරයකගේ ජනප්‍රසාදය හිමිකර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ පොදු පෙරමුණ සංවිධානය කරණු ලබන “ජනබලයට” සහය දැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් 120,000 ක් තරම් අති විශාල පිරිසක් පාඨකයින් ලෙස …
Continue Reading
අධිකරණය ඉදිරියේ ආණ්ඩුවේ රෙදි ගැලවෙයි; සියලු අභියෝගය ජයගනිමින් “ජනබලය” හෙට කොළඹට!
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය හෙට(05) දින කොළඹට පැමිණීමට නියමිත අතර එය වැළැක්වීම සඳහා වත්මන් “මෛත්‍රී-රනිල් යහපාලන” ආණ්ඩුව අද(04) දිනයේ අධිකරණය ඉදිරියට ගොස් නිර්ලැජ්ජිත උත්සහයන් කිහිපයක්ම ගත් අතර ඒ සියලු උත්සහයන් ව්‍යයර්ත විය. ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයට අදාලව පොලිස් ස්ථාන 03 ක් මඟින් සිදුකල ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. කුරුඳුවත්ත, වැලිකඩ සහ කොල්ලුපිටිය …
Continue Reading