හිරේ ගිය ඥානසාර හිමි රටට දුන් පණිවුඩය..
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන් කරවීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල විභාගයට ගැනුණු 2016 ජනවාරි 26වැනි දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ගිය සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අප්‍රසන්න අත්දැකීමකට මුහුණපෑමට සිදුවූවා ය. එදින අධිකරණය ට පැමිණි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි විසින් නඩුවේ සැකකරුවන් වූ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනා යළි රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට බැණවැදී ඔහු …
Continue Reading
අධිකරණයට අපහාස කර දඬුවම් නියම වූ චීවරදාරී ඥානසාර හිමි යළි සිරදඬුවමින් බේරෙන්න දගලයි
අධිකරණයට අපහාස කළ බවට චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් චීවරදාරී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව නියම කළේය. අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. තීන්දුව දෙමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම …
Continue Reading
ඥානසාර හිමි යළි එළියේ..
මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම හා උසාවියට අපහාස කිරීම යන චෝදනා දෙක යටතේ බරපතළ වැඩ ඇතිව මාස 6 ක සිරදඬුවමට ලක්‌වූ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප ඉල්ලා ගොනු කළ අයදුම්පත සලකා බැලූ හෝමාගම ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් රණතුංග මහතා රුපියල් ලක්‌ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදාහරිමින් එහිමිට විදේශ ගමන් බලපත්‍රය නඩුව අවසන් වනතුරු උසාවි භාරයට ගැනීමටත් නියෝග කළේය. …
Continue Reading
ගෝඨා කල්ලිය ඥනසාර හිමිගේ පන්සලට කඩා වදී.. කුප්‍රකට මාෆියාකරු ඩිලන්ත ගෝඨා සමග කුමන්ත්‍රණයක!
මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් දඩමිමා කරගනිමින් ගෝඨාගේ ගෝලයන් මෙහෙයුමක් දියත් කර තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. මේ වනවිට මාස 6ක සිර දඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට ජනපති පොදු සමාවක් ලබා ගැනිම සදහා මෙහෙයුමක් දියත් වෙමින් තිබේන අතර එම මෙහෙයුම ජාතික හෙළ උරුමයේන් ගැලවි ගිය ජනපති සහ ආණ්ඩුවෙ ප්‍රබලයන් සමග සම්බන්ධකම් ඇති පිරිසක් …
Continue Reading
බවුන් වැඩි එහිමි ඥානසාර යදම් බිඳින්නට අධිකරණයට වැඩිසේක!
මෙතෙක් දිනක් අතුරුදන්ව අධිකරණය මඟහරිමින් සිට ආරක්ෂාව සහතික වන තුරු බවුන් වඩමින් සිටින බවට වාර්තා වුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් එහිමි ඥානසාර අධිකරණයට බාරවී තිබේ. අධිකරණය හමුවේ පෙනී නොසිටි වරදට වරෙන්තු නිකුත් කර සිටි ඥානසාර හිමියන් අද (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාරව ඇත. තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා උන්වහන්සේ විසින් ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමද, අද …
Continue Reading
මදාවි සාදුලාගෙන් යුක්තිය බේරාගනිමු..!
ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා අප මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දිය යුතු තවත් වැදගත් අවශ්‍යතාවක් නම් යුක්තිය, පන්සලෙන් බේරා ගෙන නිදහස් කොට තැබීමයි. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකවත්, අධිපති පාසල් අධ්‍යාපන පද්ධතියේ උරුමයක් වශයෙනුත් අප හිතන්නට පුරුදු කර ඇත්තේ සිංහල-බෞද්ධ ගැමි සමාජයේ උදවු උපකාර අවශ්‍ය, අසරණ අයවළුන් පිළිසරණ පතා යා යුතු වඩා ආරක්ෂාකාරීම හා ප්‍රතිලාභීම තැන ගමේ පන්සල බවයි. සමාජ-දේශපාලනික හැඟවුම් සියල්ලෙන්ම වියුක්ත කොට බැලූ කල …
Continue Reading
ඥානසාර හිමි අත්අඩංගුවට!
බොබසේ කුප්‍රකට ඥානසාර හිමි දිගින් දිගටම උසාවිය මඟහරිමින් කට්ටි පැනයමින් සිටියහොත් ජුලි මස 18 වනදා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට නියමිතය. උසාවියට අපහාසයක් කළැයි චෝදනා එල්ල වී සිටින ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට එරෙහිව නීතිපති පැවරූ නඩුව ලබන ජුලි 18 දාට විභාගයට ගැනීමට ඊයේ (12 දා) තීරණය කළ අභියාචනාධිකරණය එදින උසාවියට නොපැමිණියහොත් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් විය හැකි යෑයි සඳහන් …
Continue Reading