අසාර්ථක ප්‍රතිපත්ති නිසා දරුණු ආර්ථික අර්බුදයකට රට මුහුණ පාලා
අද මේ රට අත්විඳිමින් සිටින්නේ සිය ආණ්ඩු කාලයේ බිහිවෙමින් පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වෙළෙඳ ආර්ථිකයකට එය පරිවර්තනය වීමේ ආනිශංසය බවද ඉන්දියානු රුපියල ලංකාවේ රුපියලටත් වඩා අවප්‍රමාණය වී ඇති බව කියමින් මේ ඇති වී තිබෙන තත්ත්වය ආණ්ඩුව සුළුකොට පෙන්වීමට උත්සාහ ගන්නා බවද හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඔහු එසේ සඳහන් …
Continue Reading
ලද පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළන්න සුදානම්!
වත්මන් රජය පෙරළීමට ඇති පළමු අවස්ථාවේදීම පෙරලා දැමීම සඳහා සූදානමින් සිටින බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිදහස් කලා සංසදයේ සාමාජිකයන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පස්වරුවේ පානදුරේදී පැවති අතර එම හමුවට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. අද වන විට අපට රටක් අහිමිවී යමින් පවතින බවත් 2020 වන …
Continue Reading
මහින්ද අගමැතිකමට සූදානම්!
පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමි කරගැනීම වඩාත්ම යහපත් විකල්පයක් බව හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසයි. පසු ගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වු අවස්ථාවේ දි දකුණු ඉන්දීය තන්දි ටී වී සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවෙදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත. නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බවද ඒ සම්බන්ධයෙන් අදහස් …
Continue Reading
2020 ජනපතිවරණ, මහමැතිවරණ ජය මහින්දට! The economist සමීක්ෂණ වාර්තාව මෙවර යථාර්තයක් වේද..?
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2020 ජනාධිපතිවරණය ජයගන්නා බව ඉකොනොමිස්ට් ඉන්ටලිජන්ට්ස් යුනිට් සමාගම විසින් නිකුත් කළ සමීක්ෂණ වාර්තාවකින් දක්වා තිබේ. එම සමීක්ෂණ වාර්තාව දක්වන ආකාරයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ යම් බලවේගයක් තිබුනද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීම නිසා එම බලය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව සඳහන් වේ. ශ්‍රී …
Continue Reading
ත්‍රස්තවාදයට එරෙහි හමුදා ක්‍රියාමාර්ගයන් දෙමළ ජනසමාජය ඉලක්ක කර ගත් එකක් වුණේ නැහැ.. (වීඩියෝ)
යුද්ධයේ අවසාන කාලවකවානුවේදී එක්සත් රාජධානියේ විදේශ ලේකම් සහ ප්‍රංශයේ විදේශ ඇමති තමා හමු වූ බවත් එහිදී ඔවුන් යුද ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන නොයන ලෙස දැඩිව කියා සිටි බවත්, එහෙත් ත්‍රස්තවාදයෙන් බැට කන දමිල, මුස්ලිම්, සිංහල යන මගේම සියලු ජනතාව ඉන් මුදා ගැනීම වෙනුවෙන් තමා ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය ක්‍රියාත්මක කළ බව ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ නවදිල්ලි නුවර …
Continue Reading
මීලඟ ජනාධිපතිවරණයට මම හෝ පවුලේම කෙනෙක්; මහින්දගෙන් සහතිකයක්!
2019 වසරේදී පැවත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා තමා හෝ තම සහෝදරයෙකු හෝ තම පවුලේම කෙනෙක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ” ද හින්දු ” පුවත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර තිබේ. රජෙව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට ගත් තීරණය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට අදාළ සිදුවීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එය ශ්‍රී ලංකාවේ සිදු වූවා නම් …
Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික සමාජජාලයත් මෛත්‍රීට අහිමිවෙයි! ශ්‍රීලනිපය ජනබලය සමඟින් පෙරට! (විශේෂ)
-
RSL
-
September 5, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන, පුවත් සහ වාර්තා
-
Former President Mahinda Rajapaksa, Janabalaya, Joint Opposition, Mahinda Rajapaksa, Maithripala Sirisena, President Maithripala Sirisena, SLFP, Sri Lanka Freedom Party
-
0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින්ගේ නිල ෆේස්බුක් සමාජජාල පිටුව වූ “Sri Lanka Freedom Party Api” අද (05) පෙරවරුවේ සිට සැබැවින්ම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතිබහුතරයකගේ ජනප්‍රසාදය හිමිකර ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දරණ ඒකාබද්ධ පොදු පෙරමුණ සංවිධානය කරණු ලබන “ජනබලයට” සහය දැක්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් 120,000 ක් තරම් අති විශාල පිරිසක් පාඨකයින් ලෙස …
Continue Reading
මහින්ද එදා අරලිය ගහ මන්දිරේ මඟුල් කෑවනම් අද වෙන දේ.. (Video)
තම පාලන කාලය තුළ අරලියගහ මන්දිරයේ විවාහ මංගල උත්සව පැවැත්වූයේ නම් මේ වන විට තමාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට යාමට සිදු වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (01) කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශණය නැරඹීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සහභාගී විය. ප්‍රදර්ශණය …
Continue Reading
මහින්දට මීළඟ ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තරග කිරීමට පුළුවන්! නීතීඥ මතයක්
රටේ ව්‍යවස්ථාව අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට තරග කිරීමට අනිවාර්යයෙන්ම හැකියාව තිබෙන බවත් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමද අනවශ්‍ය බවත් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාරණයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට නොහැකි බවත් එසේ මතය විමසිය හැක්කේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හෝ රටේ පොදු කාරණයක් සම්බන්ධ …
Continue Reading
මාස්පතා මාධ්‍ය කතුවරු හමුවූ මහින්ද කීත් නොයාර් මාධ්‍යවේදියෙක්ද කියා දන්නේ නෑලූ. කිසිදෙයක් මතක නෑලු.. මහින්දය CIDයට දුන් කට උත්තරය මෙන්න
මාස්පතා මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් අරලිය ගහ මන්දිරයට කැඳවා “බ්‍රැක් ෆස්ට් පාටි”(Breakfast party) දෙමින් වක්‍රාකාරයෙන් බලපෑම් සහ අල්ලස් ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්, ද නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර ලෙස වධ හිංසා සිදු සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ “කීත් නොයාර්” යනු මාධ්‍යවේදීයෙක් යැයි තමා නොදන්නා බවත්, එහෙම දෙයක් …
Continue Reading