අපි සමාජවාදය අතෑරියා.. ෆොන්සේකාත් ට්‍රාන්ස්ෆෝමර් පිච්චුවා.. ඇයි අපෙන් විතරක් අහන්නේ… ලාල් අසයි..!

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් මෙහෙයවූ කුලී මැර හමුදාවන් විසින් දිගින් දිගටම දියත් කළ මර්දනයට මුහුණ දීම සඳහා 88 – 89 කාලසීමාවේදී අරගල කරුවන්ට ට්‍රාන්ස්ෆෝමර් වලට ප්‍රහාර එල්ල කරමින් සතුරන්ගේ සැපයුම් අවහිර කරමින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම‍ට සිදු වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් …

Continue Reading

පොහොට්ටු මොනරාගල මන්ත‍්‍රී එජාප මැයි රැළියට සෙනග අරන් එයි..!

ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරයි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සිය ආධාරකරුවන් සමග වැල්ලවායේ සිට කොළඹ බලා පැමිණ එක්විය

Continue Reading

අවුරුදු නවයකින් වාහන දීලා නෑ.. මන්ත‍්‍රීවරුන්ට වාහන අවශ්‍යයි..- එරාන් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම සේවය ලබාදීම සඳහා වාහන පහසුකම ලබාදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි. එසේ වාහනයක් ලබා දුන්නොත් මන්ත්‍රීවරුන්ගෙන් සිදුවන ජනතා සේවය වඩා කාර්යක්ෂම වන බවද හෙතෙම පෙන්වා දෙයි. දැනට වසර නවයක කාලයක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිදු වාහන බලපත්‍රයක් හෝ වාහනයක් ලබා දී නැති බවද ඔහු සඳහන් කරයි. පළමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරුන්ට …

Continue Reading

ශ‍්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂක විජේදාසයි.. දැන් ඇමතිකට කැමැත්තක් නෑ.. සිරිසේනගෙන් ප්‍රකාශයක්..!

ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා ලංකා නිදහස් පක්ෂය ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා තරග කරනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද පැවති ගුණ සමරු අවස්ථාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. “විජයදාස රාජපක්ෂ මැතිතුමාට තමයි පක්ෂයේ වැඩිදෙනෙකුගේ කැමැත්ත තියෙන්නේ. මම එකගමනක් කළා. මම එක සැරයක් කරන්නේ කියලා කිව්වා. ඒ සැරේ දිවුරුම් දෙන වෙලාවේම …

Continue Reading

අපේ වාහන වසර 12ට වඩා පරණයි..! අලුත් වාහන අවශ්‍යයි..!- මන්ත‍්‍රීන් රැසක් කියති..!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් තීරු බදු රහිත වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතිබව කතානායක කාර්යාලය පවසයි. ඒ අනුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කරන ලද ලිපියක් කතානායකවරයා වෙත බාරදි තිබේ. එම ඉල්ලීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එම කාර්යාලය පවසයි. මෙ අතර වසර 10කින් මන්ත්‍රීවරුන්ට වාහන …

Continue Reading

SJB-NPP විවාදයට මැදිහත් වෙන්න බැරි බව නීතීඥ සංගමය දැනුම් දෙයි..!

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර වන විවාදය සංවිධානය කිරීමට මේ අවස්ථාවේ සම්බන්ධ විය නොහැකි බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ මහා සභා සභා රැස්වීමේදී ඒකමතිකව මෙම තීන්දුව ගෙන තිබේ. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් මෙම විවාදය සඳහා මැදිහත් වෙන්නැයි නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබිණ. ඒ අනුව එහි සභාපතිවරයා විසින් …

Continue Reading

රනිල් එකඟ දේවලට අපිත් එකගයි..! බැදුම්කර හිමියන්ට මාලිමාව කියලා..!

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එකඟවන සියල්ලට තමන්ට එකඟවන බව ජාතික ජන බලවේගය මෑතකදී ලංකාවට පැමිණි බැඳුම්කර හිමියන්ට පවසා ඇති බවට තොරතුරු ලැබි තොරතුරු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කරන්නේ ජාතික පුවත්පතත් සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි. ‘ජ.වි. පෙ. කියන්නේ එක මතයක්. මාලිමාව කියන්නේ තව මතයක්. රනිල් වික්‍රමසිංහ එකඟ වෙන්නේ මොකටද ඒ සියල්ලට ඔවුන් …

Continue Reading

රුපියල ශක්තිමත් වීමෙන් ණය බර පහලට..!

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බවත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රුපියල ශක්තිමත් වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යාම ද මෙහි දී වැදගත් වන බවයි. මිල දී ගැනීමේ ශක්තිය ඉහළ යාම, උද්දමන පීඩනය අඩු …

Continue Reading

වාහන ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවතට..! කමිටු නිර්දේශ ලැබෙයි..!

දැනට වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සූදානම් වෙයි. ඒ අනුව 2025 වසර මුලදී මෙම වාහන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා සූදානම් වන්නේ ඒ පිළිබඳව නිර්දේශ ලබාදීමට පත් කර ඇති කමිටුවේ උපදෙස් මතයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද නිර්දේශ සඳහන් කර තිබුණේ වාහන ආනයන සීමාවන් ක‍්‍රමානුකූලව ඉවත් කළ යුතු බවත් ඒ හරහා රජයේ බදු ආදායම් ඉලක්ක සැලකිය යුතු මට්ටමෙන් …

Continue Reading

සුදු මැස්සාගේ හානිය යළි ඉහළට..

පොල් වගාවට සුදු මැස්සා නැමැති පලිබෝධකයාගෙන් සිදුවන හානිය යළි ඉහළගොස් ඇතිබව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පැවසූවාය. මේ වනවිට උතුරු හා නැගෙනහිර පළාත් වල පලිබෝධ හානිය සීඝ්‍රයෙන් වියාප්‍තවෙමින් තිබේ. දිවයින පුරා පොල් ඉඩම්වල අඩු වැඩි වශයෙන් සුදු මැස්සාගෙන් වන හානිය දැකිය හැකි බව පැවසුවාය. රෝගය පාලනය සඳහා විලූපිකයෙකු හඳුන්වා දුන්නද එම විලූපිකයා පරිසරයට මුදා …

Continue Reading