වාහන ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවතට..! කමිටු නිර්දේශ ලැබෙයි..!

Spread the love

දැනට වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සූදානම් වෙයි.

ඒ අනුව 2025 වසර මුලදී මෙම වාහන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා සූදානම් වන්නේ ඒ පිළිබඳව නිර්දේශ ලබාදීමට පත් කර ඇති කමිටුවේ උපදෙස් මතයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද නිර්දේශ සඳහන් කර තිබුණේ වාහන ආනයන සීමාවන් ක‍්‍රමානුකූලව ඉවත් කළ යුතු බවත් ඒ හරහා රජයේ බදු ආදායම් ඉලක්ක සැලකිය යුතු මට්ටමෙන් ඉහළ යනු ඇති බවත්ය.

කෙසේ වෙතත් මේ සදහා මුදල් ඇමති ලෙස ජනාධිපතිවරයාගේ අවසන් අනුමැතිය ලැබිය යුතුව ඇත.

Related Posts