සුදු මැස්සාගේ හානිය යළි ඉහළට..

Spread the love

පොල් වගාවට සුදු මැස්සා නැමැති පලිබෝධකයාගෙන් සිදුවන හානිය යළි ඉහළගොස් ඇතිබව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පැවසූවාය.

මේ වනවිට උතුරු හා නැගෙනහිර පළාත් වල පලිබෝධ හානිය සීඝ්‍රයෙන් වියාප්‍තවෙමින් තිබේ.

දිවයින පුරා පොල් ඉඩම්වල අඩු වැඩි වශයෙන් සුදු මැස්සාගෙන් වන හානිය දැකිය හැකි බව පැවසුවාය.

රෝගය පාලනය සඳහා විලූපිකයෙකු හඳුන්වා දුන්නද එම විලූපිකයා පරිසරයට මුදා හැරීමේ කටයුතු මෙතෙක් සාර්ථක නොවූ බව වැඩිදුරටත් පැවසීය.

Related Posts