ජනපති රනිල්ගේ ආණ්ඩුවේ අපි ඉන්නේ හැමදේම හරි කියලා අත් උස්සන රූකඩ එහෙයියෝ විදියට..! මහින්දගෙන් නිවේදනයක්..!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ කොටසක් වුවත් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානියා සහ රාජ්‍ය නායකයා වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන වෙනත් දේශපාල පක්‍ෂයක නායකයෙක් බවත් සෑම ඡන්දදායකයෙක්ම ඉදිරි මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කරන විට ඡන්දය දෙන පක්‍ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් පිළිබඳව අවදානය යොමු කළ යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉහළ …

Continue Reading

යුක්තිය මෙහෙයුමේ අවසන් පැය 24දී 2008ක් අත්අඩංගුවට..!

දීප ව්‍යාප්තව සිදු කරන “යුක්තිය”මෙහෙයුමේදී මධ්‍යම රාත්‍රී 12.30 අවසන්වූ ගතවූ පැය 24 තුල සැකකරුවන් 2008 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එහිදී පිරිමි පුද්ගලයන් 1929 සහ කාන්තාවන් 79 දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ. පුද්ගලයන් 185 දෙනෙකු සම්බන්ධයෙන් රැදව්ම් නියෝග මත විමර්ශන සිදුකරයි. සැකකරුවන් 33 දෙනෙකු සම්බන්ධයෙන් වත්මන් විමර්ශන ආරම්භ කර තිබේ. ගතවූ පැය 24 තුළ සිදුකර වැටලීම් වලදී අත්තඩංගුවටගත් …

Continue Reading

අපි වෙන්දේසියට ආවේ චමරි ගන්න නෙමෙයි..! බෝලර් කෙනෙක් ගන්න..! මහේලගෙන් සැර කතාවක්..!

ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීගයේ පළමු වෙන්දේසියේදී සුපිරි පිතිකාරිණිය චමරි අතපත්තුව කණ්ඩායමක් විසින් තෝරා නොගැනීම තමන්ටද පැනයක් නමුත් පැවැති තත්ත්වය අනුව එය කිසිසේත් තමන්ගේ බලපෑමකින් වෙනස් කළ හැකි දෙයක් නොවී යැයි කළ විමසීමකදී මහේල ජයවර්ධන පැවසීය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ, දක්ෂතා පිළිබඳ ගෝලීය ප්‍රධානී ලෙසින් කටයුතු කරන මහේලද මෙම වෙන්දේසියට සහභාගී වූ අතර එසේ ඔහුද එහි සිටියදී චමරි හට ලංසුවක් හෝ ඉදිරිපත් …

Continue Reading

ඈන් කුමරියගේ ලංකාගමනය වෙනුවෙන් එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් ස්ථාපිත කිරිමට පියවර..!

ඈන් කුමරියගේ ශ්‍රී ලංකා සංචාරට සමගාමීව එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් විවෘත කෙරේ. බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ දියණියක් වන ඈන් කුමරිය නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වීමට නියමිතය. එම සංචාරයේ දී සිය මිත්තනියගේ ඉල්ලීමකට අනුව ඉදි වූ වික්ටෝරියා වේල්ල නැරඹීමට ද එතුමිය සූදානමින් සිටී. එහි දී එම ස්ථානයේ දෙවන එළිසබෙත් රැජිණියගේ පිළිරුවක් විවෘත කිරීමට කටයුතු යොදා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ …

Continue Reading

ඩුබායි සිටින පාතාලයන්ගේ මෙරට සියළු දේපල රාජසන්තක කරනවා..! දේශබන්දුගෙන් ප්‍රකාශයක්..!

විදේශගතව සිට මෙරට කුඩු ජාවාරම මෙහෙයවන සහ පාතාල අපරාධ සිදුකරන පුද්ගලයන්ගේ මෙරට දේපළ රාජ සන්තක කිරීමට අවශ්‍ය කටයුතු කරන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කරයි. ඊට අදාළ මූලික කටයුතු මේ වන විටත් සිදුකරමින් ඇති බවද පැවසු ඔහු ඉදිරි සති කිහිපය ඇතුළත එය ක‍්‍රියාවට නැංවෙනු ඇති බවද කියා සිටියේය. එතෙක් මෙම පුද්ගලයන්ගේ දේපළ පොලිස් භාරයට ගන්නා බවත් ඔහු …

Continue Reading

අපි වැටිලා නෑ..! පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් හතරක් ඉන්නවා..! ධම්මිකත් ඒ අතර..! ලේකම් සාගරගෙන් ප්‍රකාශයක්..!

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය එම සිවු දෙනා අතර ප්‍රධාන පෙළේ  ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද සිටින බව  සාගර කාරියවසම් මහතා පැවසීය. කාරියවසම් මහතා මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Continue Reading

වැටුණු රට ගොඩනඟන බැසිල්ගේ අලුත්ම පස් අවුරුදු සැලැස්ම එළිදකී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වැටුණු රට හදන නව වැඩපිළිවෙළ එළැඹෙන 15 වැනිදා රටට ඉදිරිපත් කරන බව එම පක්ෂයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. එළැඹෙන 2024 වර්ෂයේ මැතිවරණ රැසක් පැවැත්වෙන නිසා ඊට අදාළ පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය. ඉදිරි වසර 5 ක් සඳහා රට ගොඩනැගීම පිළිබඳ වැඩසටහනක් පක්ෂය විසින් නිර්මාණය කර ඇතැයි ද පැවසූ …

Continue Reading

වමේ පක්ෂ සමඟ සන්ධානයකින් ස්ථිරවම ආණ්ඩුවක් හදනවා – මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී වාමාංශික පක්ෂ සමඟ ඒකාබද්ධව ස්ථිර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළා. වර්තමානයේ පවතින්නේ අතීතයේ මෙරට තුළ පැවැති සාම්ප්‍රදායික ආණ්ඩුවක් බවත් වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ වීමට කිසිදු නිදහස් පක්ෂ සාමාජිකයෙකුට තමා අවසරයක් ලබාදී …

Continue Reading

විදුලි බිලේ විවාදය අද

විදුලි බිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේදී අද(29) පැවැත්වේ. පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) උදේ 9:30 ට රැස්වීමට නියමිතය. විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ සමග ජන බලවේගය පක්ෂය විසිනි. විවාදය උදේ 9.30 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වීමට නියමිත බව කතානායක කාර්යාලය පවසයි. විදුලි බිල සියයට සියයට 70 කින් වැඩි …

Continue Reading

දැවිතෙල් මදි.. විදුලිය උත්පාදනය අර්බුදයක

ප්‍රමාණවත් පරිදි දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් විදුලි බලාගාර ක්‍රියාත්මක කරවීමට ගැටළු මතුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. දැවි තෙල් ප්‍රමාණවත්ව නොලැබෙන හේතුවෙන් දැවි තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීම සීමා කර ඇති බවද මණ්ඩලය පැවසීය. මෙම තත්ත්වය මත පැය තුනක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට සිදුව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි. කෙසේ නමුත් සපුගස්කන්ද පිරිපහදුව යළි ක්‍රියාත්මක කරන වන බැවින් …

Continue Reading