සකර්බර්ග් සෙනට් මණ්ඩල දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ පිළිතුරු දෙයි; සංවර්ධනයට තවත් ආධාර (සම්පුර්ණ වාර්තාව – වීඩියෝ සමඟ )
ෆේස් බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා යොදාගත් බවට එල්ල වන චෝදනාවලට පිළිතුරු විමසීම සඳහා ලොව විශාලතම සමාජ ජාලයේ නියමුවා වන ෆේස් බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් මහතා සෙනට් මණ්ඩලය වෙත කැඳවා තිබූ අතර එහි ඔහු දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්විය. ඇමරිකාවේ සෙනට් මණ්ඩලයේ ප්‍රශ්න කිරීම් හමුවේ මාර්ක් සකර්බර්ග් මහතා කෙටි සෘජු පිළිතුරු ලබාදුන් අතර එහිදී තම සමාගමට රුසියානු හැකර්කරුවන් විසින් …
Continue Reading
ෆේස්බුක් හා සමාජ මාධ්‍ය තහනමේ රජය නොදුටු පැත්ත
පසුගිය දිනවල රට තුළ ඇතිවූ කලබලකාරී තත්වය ඔස්සේ ශ්‍රී ලංකාව තුල ලක්ෂ 59ක් භාවිතා කරන මුහුණු පොත එහෙමත් නැත්නම් facebook හා Viber, WhatsApp සංනිවේදන තහනමට ලක්විය. මේ කාලය දින 3කට සීමා කරන බව පැවසුවත් තවමත් එම තහනම ඉවත් කර නැත. රට තුල මුහුණු පොත තහනම් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් තම අවධානය යොමු නොකල පැත්තක් ඇත. එනම් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් තම රැකියාව …
Continue Reading
ෆේස්බුක් ඇතුළු සමාජජාල මාධ්‍ය තහනම දින නියමයක් නොමැතිව ඉදිරියටම ක්‍රියාත්මකයි
ෆේස්‌බුක්, වයිබර්, වට්‌ස්‌ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල දින නියමයක් නොමැතිව තවදුරටත් අවහිර කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙම ක්‍රියාමාර්ගය ගත් බව එහි නිලධාරියෙක් පැවැසීය. එමෙන්ම විකල්ප ක්‍රමවේදයන් ඔස්‌සේ ගොස් සමාජ මාධ්‍ය ජාලා මගින් විවිධ කටකතා, අසත්‍ය තොරතුරු හා ජාතිවාදය වපුරන අදහස් පළකරන්නන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් අරඹා ඇතැයි …
Continue Reading
හමුදා නිල ඇඳුමෙන් ‘ෆේස්බුක්’ සහ ‘අන්තර්ජාල’ භාවිතය සපුරා තහනම්
ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් සිය නිල ඇඳුම භාවිතා කරමින් ෆේස්බුක්, අන්තර්ජාලය සහ වෙනත් ප්‍රචාරක අංශවල පෙනී සිටීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මේ සම්බන්ධව යුද්ධ හමුදාව මගින් වෙනම චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා ප්‍රකාශ කළේය. ගුවන් සහ නාවික හමුදාවලද එම නීතිය පනවා ඇත. මීට මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශ සාමාජිකයන් වෙනුවෙන් පනවන ලද …
Continue Reading
ප්‍රවේශමෙන්! ෆේස්බුක් හරහා නයිජීරියානුවෝ ලාංකිකයින්ගේ සල්ලිවලට විදින ක්‍රමයක්
ෆේස්‌බුක් මගින් ව්‍යාපාරිකයන් හඳුනාගෙන ඔවුන් රවටා බැංකු ගිණුම් වලින් රුපියල් කෝටි 02 කට අධික මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයින් 10 දෙනකු අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (18දා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ව්‍යාපාරිකයින් හඳුනා ගනිමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වංචනික ලෙස භාවිත කර ඇතැයි හෙළි වූ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය. මොවුන් සංචාරක වීසා මත ඉගෙනීමට හා ව්‍යාපාර සඳහා මෙරටට …
Continue Reading
ෆේස්බුක් ඩොලර් මිලියන 500ක් වන්දි ගෙවයි
වෙනත් සමාගමක Virtual Reality තාක්ෂණය නීති විරෝධී අයුරින් ෆේස්බුක් සමාගම යොදා ගැනීම වෙනුවෙන් ඩොලර් මිලියන 500ක වන්දියක් ගෙවීමට ෆේස්බුක් සමාගම හා තවත් විත්තිකාර පාර්ශ්වයන්ට නියම වී තිබේ. සිනෙමැක්ස් නැමැති සමාගමට අයත් Virtual Reality තාක්ෂණය නිති විරෝධි අයුරින් භාවිත කිරිමට එරෙහිව සිනෙමැක්ස් සමාගම විසින් ෆේස්බුක් ආයතනය හා තවත් පාර්ශ්වයන්ට එරෙහිව ගොනු කළ තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් ඇමෙරිකානු අධිකරණයක් ඉහත වන්දි …
Continue Reading