ETCA ගිවිසුමෙන් ඡන්ද බලය හැර අනෙකුත් සියලුම අයිතිවාසිකම් ඉන්දියානුවන්ට!

වත්මන් ජාතික ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවය විසින් විනිවිදභාවයකින් තොරව අත්සන් කිරීමට සැරසෙන ඉන්දු-ලංකා ගිවිසුමේ දෙවන පරිච්ජේදය වන එට්කා ගිවිසුම හරහා ඡන්ද බලය හැර අනෙකුත් සියලුම අයිතිවාසිකම් ඉන්දියානුවන්ට හිමිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ (13) විද්වත් වෘත්තිකයන්ගේ මධ්‍යස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙසේද …

Continue Reading

ETCA සටන මුවහත් වෙයි!

අත්තනෝමතික හිතුවක්කාරී බවකින් යුතුව වත්මන් ආණ්ඩුව විසින් ඉන්දියාව සමඟ අත්සන් කරන්නට සූදානම්වන එට්කා ගිවිසුමට එරෙහි සටන නැවත වටයකින් ආරම්භ වී තිබේ. පෙර පැවැත්වූ කිසිදු රැස්වීමකින් පෙළපාලියකින් පසුවවත් ආණ්ඩුව ජනතාවට ඇහුම්කන්දීමේ පියවරකට නොගිය අතර මෙකී ගිවිසුමට ප්‍රතිපක්ෂවන පිරිස ද තම සටන අත්නොහැර විවිධ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙති. මේ සටනේ තවත් අවස්ථාවක් ලෙස බොහෝ ක්ෂේත්‍රවලට සහ වෘත්තීන්වල පිරිස් සමඟ එළැඹෙන මාර්තු 24 වැනිදා …

Continue Reading

එට්කා කොහෙත් ම විශ්වාස නැත!

ගෝලීය ධනවාදය මුලු ලොව මහත් අස්සක් මුල්ලක් නෑර ඉතිර පැතිර ඇති වකවානුවක කිසිදු රටකට නිදහස් වෙළඳාමට අනුගත නොවී පවතින්නට බැරි ය. ලොව සියලු රාජ්‍යයන් අර්ථ ක්‍රමයේ කුමන වෙනස්කම් මධ්‍යයේ වුව ද එකිනෙකා සමඟ විවිධ පන්නයේ ගිවිසුම් අත්සන් කර ගනිති. රටවල් අතර වන වෙළඳාම සඳහා කෙරෙන ගිවිසුම් ඒ අතරින් ප්‍රධානය. එවැනි ගිවිසුම්වලදී සෑම විටක ම පාහේ රටවල් දෙකට ම යම් බඳු …

Continue Reading

එට්කා (ETCA) ගිවිසුමට දැවැන්ත විරෝධයක්!

ජනතා මතයකට කිසිදු අයුරකින් කන් නොදෙමින් අතිශය අධිපතිවාදී සහ අත්තනෝමතික ලෙස අගමැතිවරයා ම පෙරටුව සිට ගනිමින් අත්සන් කරන්නට සූදානම් වන, එට්කා ගිවිසුමට එරෙහිව දැවැන්ත විරෝධයක් සංවිධානය වෙමින් තිබෙන බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ලංකාව පුරා ඇති බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති එක් පෙරමුණකට ගොනු කිරීමේ කටයුත්තට නායකත්වය දීමට ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය තීරණය කර ඇත. මෙසේ සියලු පෙරමුණු එක්කර …

Continue Reading