වෛද්‍ය වැඩ වර්ජනය ගැන නොදැන පැමිණි රෝගීන් අමාරුවේ

ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව රටට හානිකර සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම ඇතුළු කරුණු 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(03) වැඩ වර්ජනයක නිරත වුණි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ හා සායන නිසි පරිදි සිදු නොවූ අතර වර්ජනය පිළිබඳව නොදැන ප්‍රතිකාර ගැනීමට පැමිණි සිටි රෝගීන්ද අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය …

Continue Reading

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නොවෙනස්ව ඉදිරියට

වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව දැනට පවතින අවම සුදුසුකම කිසිසේත්ම වෙනස්‌ නොකිරීමට ඊයේ (25) රැස්‌ වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඒකමතිකව තීරණය කර ඇත. දීර්ඝ වශයෙන් නොයෙක් අයගේ උපදෙස් හා අවවාද ලබා ගැනීමෙන් අනතරුව මෙම අවම ප්‍රමිතිය පිළිබඳ වාර්තාව සකස් කළ බවත් එහි අඩුපාඩුවක් ඇත් ද යන්න අද දිනයේ දී සාකච්ඡා කළ බවත් එහිදී පවතින අවම ප්‍රමිතියේ කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් ඒ …

Continue Reading

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට…

දිනය 2017-05-19 මාගේ පුතුගේ හදිසි අසනීප තත්වයක් නිසා මට ඉක්මනින්ම ලගා විය හැකි රෝහල වූ ARYA රෝහල වෙත මගේ දරුවා රැගෙන ගියෙමි. මා කිසි දිනක මුණනොගැසුණු තරුණ වෛද්‍ය වරයෙකු මගේ දරුවා හොදින් පරීක්ෂා කර බලා රත්නපුර මහ රෝහල වෙත රැගෙන යන ලෙස උපදෙස් දෙන ලදී . එසැනින් ඔහු ආයතනයේ නිලධාරිනියකට කියා සිටියේ මගෙන් ලබාගත් මුදල් නැවත බාරදෙන ලෙසය මට පුදුම …

Continue Reading

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් ලෙඩ වෙයි

ඉල්ලීම් කිහිපයක්‌ මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (22 වැනිදා) පෙරවරු 8.00 සිට ආරම්භ කළ එක්‌දින සංකේත වැඩ වර්ජනය නිසා දිවයිනේ රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩපණ විය. බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම පාහේ ඇනහිට තිබූ අතර, හදිසි ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය ප්‍රතිකාර නියමිත පරිදි සිදු කෙරිණි. වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කෙරෙන බවට පූර්ව දැනුම් දීමක්‌ කර තිබියදීත් රෝගීන් ප්‍රතිකාර අපේක්‌ෂාවෙන් රෝහල් …

Continue Reading