ඇමති රාජිතගේ මහා පරිමාණ ඖෂධ ජාවාරමක් විගණන වාර්තාවලින් හෙළිවෙයි! ගැබිණි මව්වරුන්ට බාල ඖෂධ! සම්පූර්ණ වාර්තාව මෙන්න
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටට ගෙන්වූ ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝලික් අම්ලය ඖෂධයේ සිට ඖෂධ වැඩි ප‍්‍රමාණයක් බාල ඖෂධ බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ සමස්ත වියදමෙන් සියයට 1.4ක් හෙවත් රුපියල් මිලියන 27,527ක් වැය කර ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ මිලදී ගැනීමට බවද ඊයේ (27) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය …
Continue Reading
රාජ්‍ය ආයතනවල දූෂණ පිළිබඳ පැමිණිලි 333ක්
රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා සම්බන්ධයෙන් පැමිණිලි බාර ගැනීම ලබන බ්‍රහස්පතින්දා අවසන් කරන බව ඒ පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව පවසයි. එම කොමිසම සඳහන් කළේ, මේ වන විට පැමිණිලි 333ක් ලැබී ඇති බවයි. මෙම ජනාධිපති කොමිෂන් සභාව විසින් පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනයවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද …
Continue Reading
එජාපයේ තවත් කොල්ලයක්: EAP කුණුකොල්ලයට විකුණා සිදුකළ මංකොල්ලය එළියට! (Video)
ලොව බොහෝ රටවල් මුදල් විශුද්ධිකරණ චෝදනා හා ව්‍යාපාර කටයුතු සඳහා ත්‍රස්තවාදී අරමුදල් යොදාගත් ව්‍යාපාරිකයකු ලෙසත් චෝදනා එල්ල කර ඇති පුද්ගලයකුට මෙරට දේශීය ව්‍යාපාර කුණු කොල්ලයට ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු ආණ්ඩුව ක්‍රියාත්මක වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි. මන්ත්‍රිවරයා මේ බව කීවේ පෙරේදා (10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය …
Continue Reading
නිවාස අධිකාරියේ වාර්ෂික වාර්තාව විගණකාධිපති ප‍්‍රතික්ෂේප කරයි; ඇමති සජිත්ටත් වංචා-දූෂණ චෝදනා!
ජාතික නිවාස සංවර්ධණ අධිකාරියේ වාර්ෂික ගිණුම වාර්තාව රජයේ විඝණකාධිපති විසින් ප‍්‍රතික්‍ෂෙප කර ආපසු එවා ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධර්ම ශ‍්‍රී කාරියවසම් සදහන් කරයි. අද වින විට ආයතනය එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ දේශපාලන වැඩ සදහා අති විශාල මුදලක් නාස්ති කරමින් සිටින බවටත් ඔහු චෝදනා කරයි. 2015 ජනවාරි 08 වැනිදා වන විට අධිකාරියේ සම්පුර්ණ සේවක ගණන 1387ක් …
Continue Reading
ජයසූරිය ක්‍රිකට් දූෂණ යට ගහන්න උත්සහ අරන්! ICC යෙන් චෝදනා
2017 වසරේ සැප්තැම්බර් මස තෙක් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් වන වංචා-දූෂණ යට ගැසීමට උත්සහ කර ඇතිබවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) දූෂණ මර්දන ඒකකය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකුද වන සනත් ජයසූරියට චෝදනා එල්ල කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්දන ඒකයේ නිලධාරීන් විසින් සිදු කරන …
Continue Reading
අල්ලස් ගත් ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනකුට ඇප!
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රොපකරණ උපකරණ විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 540 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන විස්සක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවේ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ.මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයවලුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. සැකකරු රිමාන්ඩ් භාරයට …
Continue Reading
විදුලි දුම්රියෙන් කොමිස් ඉල්ලන ඇමතියෝ කවුරුන්ද..?
ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරමින් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට සලස්වමින් පරිසර හිතකාමී ක්‍රමයක් යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක විදේශ ආයෝජනයකින් ආරම්භ කිරීමට සැලසුම්කර ඇති සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර කොටස් මුදල් ලබා ගැනීමේ චේතනාවෙන් වසර දෙකක් තිස්සේ ප්‍රමාද …
Continue Reading
ගෝඨා ඩීල් දමමින් කට්ටි පනිද්දී බැසිල්ට එරෙහි නඩු නොවැ.01වනදා දිගටම
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නන්දසේන ගෝඨාභය රාජපක්ෂට එරෙහි දූෂණ සහ ඝාතන නඩු දිනෙන් දින කල් යද්දී, නඩු අසන විනිසුරුවරු නඩුවෙන් ඉවත් වෙද්දී රාජපක්ෂ රජයේම හිටපු ආර්ථික අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂට එරෙහි නඩු නොවැම්බර් මස 01 වන දා සිට දිගටම විභාග කිරීමට තීරණය කර ඇත. රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු …
Continue Reading
කෝටි දෙකේ අල්ලස් සිද්ධියේ CCTV දර්ශන ඉල්ලුවත් දෙන්නෙ නැතිලු
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා රුපියල් මිලියන 20 ක අල්ලසක් ගත් අවස්ථාවේ සීසීටීවී කැමරා දර්ශන ලබාදෙන ලෙස ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් ඉල්ලීම් කළත් මේ දක්වා ලබාදී නැතැයි අල්ලස් …
Continue Reading
දූෂණයට එරෙහිව සටන් වදින බව ජනපති කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව වැරදි කළ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා 2015 වසරේදී පරාජයට පත් වු බවත් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ද ආණ්ඩුව තුළ සිටිමින් එම වැරදි සහ අඩු පාඩු එලෙසම සිදු කරන්නේ නම් ජනතාව එය අනුමත නොකරන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(24) නිකවැරටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් පැවසීය. පැවති දූෂිත පාලනය වෙනස් කර …
Continue Reading