ඇමති රවීගෙන් කාරුණික ඉල්ලීමක්!

විදුලිය ඉතිරි කිරීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ලක්ෂ 65ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ඉල්ලීමක් කරයි. පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටළු පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් අමාත්‍යවරයා මෙම ඉල්ලීම කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක, ” විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩුවේගන …

Continue Reading

විදුලිබලයට මෙතෙක් නොකළ වැඩක් රවී කරලා

මධ්‍යම කඳුකරයට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතියි. මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිළිවෙලින් අඩි 27 ක් හා 20 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පවසයි. ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, කැනියෝන් …

Continue Reading

ජනතාවගේ විදුලි බිලටත් මිල සූත්‍රයක්‌!

විදුලිය සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පවසයි. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් සහ විදුලිබල අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සාකච්ඡා කරමින් පවතින බවට තමාට තොරතුරු ලැබී ඇතැයි ද කීය. විදුලිබල මණ්ඩලය පාඩු ලබන බවට ප්‍රකාශ කරමින් හඳුන්වා දීමට යන මිල සූත්‍රයේදී විදුලි ඒකක 30 හෝ 60 දක්වා සහන …

Continue Reading

හොරුන්ට එරෙහිව වහා ක්‍රියාත්මක නොවුනහොත් ජාතික විදුලි බල පද්ධතියම අනතුරක!

ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය සියයට 240 කින් ඉහල ගොස් ඇති බව පවසන විදුලි බල මණ්ඩලයේ නිළධාරි රටපුරා ජාතික විදුලිය පද්ධතිය අවභාවිතා කරන කල්ලි කණ්ඩායම් පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම සැකයට තුඩුදෙන කරුණක් බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි. මිනිස් ජිවිත අවදානමට ලක්කරමින්, රටේ ජාතික විදුලිබල පද්ධතියෙන් හොරෙන් විදුලිය ලබා ගන්නා කේබල් නාලිකා බෙදාහරින්නන් ගැන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස …

Continue Reading

අවසන් සාකච්ඡා වටය ඵලදරයි; විදුලි වර්ජනය අවසන්

ඉංජිනේරුවන්ගේ පඩියට සමාන පඩි වැඩි කිරීමක් ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 8ක් තිස්සේ ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද(20) රාත්‍රියේ අවසන් කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි. අද (20) දහවල් විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, හෙට (21) පෙරවරු 9.00 ට පෙර සේවයට වාර්තා කරන ලෙසත්, එසේ නොකරන සේවකයින් සේවය හැර ගියාසේ සලකන …

Continue Reading

විශ්‍රාම ලැබු ලං.වි.ම සේවකයින් සේවයට කැඳවයි

විදුලි පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය විදුලි සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ එක් පියවරක් ලෙස විශ්‍රාමික කාර්ය මණ්ඩලය නැවත සේවයට කැඳවීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව 2014.09.01 දිනට පසුව විශ්‍රාම ලැබූ ක්ෂේත්‍ර කාර්මික සේවයට අදාළ සේවකයින් හා රියදුරන් මෙලෙස කැඳවීමට බලාපොරොත්තු වෙයි. තමන්ගේ සේවය නැවත ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට කැමති නම්, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය …

Continue Reading

විදුලිබල වර්ජනය ලත්තැනම ලොප් වෙයි! සේවක නිවාඩු අවලංගුයි!

අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය මත ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූම සේවකයින්ගේ නිවාඩු ලබන 20 වන දා දක්වා අවලංගු කරන බව චක්‍රලේඛනයක් මඟින් නිකුත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ඒ.කේ.සමරසිංහ මහතා පවසයි. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති කිහිපයක් විසින් අද(13) දින දහවල් 12 සිට අඛණ්ඩව දින දෙකක වර්ජන ක්‍රියාවලියක නිරත වන බවට කළමණාකාරීත්වයට …

Continue Reading

විදුලිබල අමාත්‍යාංශයෙන් තවත් දැවැන්ත ටෙන්ඩර් වංචාවක්

කැබිනට් මණ්ඩලයත් නොමග යවමන්, ප්‍රසම්පාදන ක්‍රියාවලියට නොතකා හරිමින් විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඩීසල් විදුලි උත්පාදන යන්ත්‍ර ගෙන්වා නැවත වරක් පුද්ගලික අංශයෙන් විදුලි මිලදී ගැනීම අරඹා ඇත. කැබිනට් මණ්ඩලයේ ද, රටේ ද ඇස් වසා සිදු කොට ඇති අලුත්ම ටෙන්ඩර් මගඩිය සැකෙවින් මෙසේය. 1. කුප්‍රකට ගල් අගුරු වංචාවේ නම සදහන් වූ රාජ්‍ය නිලධාරීන් පිරිසක්, 2016.12.28 රැස්වීම පවත්වා ඩීසල් විදුලි බල උත්පාදනය …

Continue Reading