විවිධාකාරයෙන් බුදු දහම විකෘති කරන භික්‍ෂුන් ගැන CID පරීක්‍ෂණ..
සම්බුද්ධ දේශනාව විකෘති කරන්නන්ට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේද පැවසීය. මේ දිනවල ශ්‍රී සද්ධර්මය විකෘති කරමින් විවිධ පාර්ශ්වයන් විසින් කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් මහා නායක ස්වාමීන් වහන්සේලා විසින් ජනාධිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අනුව එම ධර්මය විකෘති කරන්නන් සම්බන්ධයෙන් …
Continue Reading
ජාත්‍යන්තර අභියෝගයක්: බුදුන් ඉන්දියානුවෙකු යැයි ඔප්පු කළ හැකි අයෙකුට රු. මි. 100 ක්! (Video)
මෙවර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ පනස් පස් වන මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පූජ්‍ය අරියමග්ග හිමියන් විසින් ඉදිරිපත් කල ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වීම විශේෂත්වයයි. ප්‍රධාන සැසියට අමතරව මානව හිමිකම් කණ්ඩායම් රැස්වීම් වලදීද දිනපතා සාකච්ඡාවට බදුන්වී ඇතැයි වාර්තාවේ. තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැලැක්වීම සඳහා 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය විසින් සිදුකොට ඇති එක් …
Continue Reading
දඹදිව අවතැන් කළ බ්‍රිතාන්‍ය කුමන්ත්‍රණය එක්සත් ජාතීන් හමුවේ හෙළිවෙයි (Video)
සීහෙලයා යනු මේ පෘථිවියේ ජීවීන් ඇති වූ දා සිට තම මුල්වාස භූමියේ නොකඩවා ජීවත් වන ආදිතමවාසියා බවත්, වර්තමානයේ ඒ සීහරයාගේ ආදිතමවාසී ජාතික අනන්‍යතාවිය විකෘති වී ඔහු ඉන්දියාවෙන් පැමිණි සංක්‍රමණිකයකු ලෙස වැරදි අර්ථකථනයකට භාජනය වී ඇති බවත් ඊයේ (21) ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ රැස්වීමේදී ඓතිහාසික කරුණු සාධක සහිතව හෙලි විය. මෙය සිදුව ඇත්තේ 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය …
Continue Reading