බැසිල් නඩුව අරන් මාරුවෙයි ද..?
තමාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වන නඩුවක් වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් දෙසැම්බර් මස 13 වනදා විභාගයට ගන්නා බව අභියාචනාධිකරණය නියම කළේය. එම පෙත්සම අද(21) අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක් ද සිල්වා මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී පෙත්සම් විභාගය …
Continue Reading
බැසිල් රාජපක්ෂට අමෙරිකාවට යන්න අධිකරණයෙන් අවසර
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා අමෙරිකාව බලා යාමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නේය. ඒ, කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා විසිනි. මේ යටතේ බැසිල් රාජපක්ෂ මහතාට අගෝස්තු 10 වැනිදාත් නොවැම්බර් 10 ත් අතර කාලය තුළ අමෙරිකාවේ සංචාරය සඳහා අවසර හිමි වේ. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 ක් වැයකර ජී.අයි. පයිප්ප මිලදී ගෙන දේශපාලන කටයුතු සඳහා පලාත් …
Continue Reading
Exclusive: 2020 සිහිනය වෙනුවෙන් රාජපක්ෂලා අමු අමුවේ රණවිරුවෝ පාවාදෙති (මෙන්න වාචික සහ ලිඛිත සාක්ෂි )
2020 ජනාධිපති සිහිනය සැබෑ කරගැනීම වෙනුවෙන් රාජපක්ෂ රෙජීමය අමු අමුවේ රණවිරුවන් පාවාදුන් හොඳම වාචික සහ ලිඛිත සාක්ෂිය ඊයේ (29)පළ වූ අද පුවත්පතෙන් හමුවෙයි. අද පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් රාජපක්ෂ රෙජීමයේ ආර්ථික සහ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළ බැසිල් රාජපක්ෂ රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් හමුදාව සහ රණවිරුවන් අමු අමුවේ පාවාදෙමින් අදහස් දක්වමින් පවසා ඇත්තේ, “මට වුනත් හිතෙනවා මුං උතුරේ ගිහින් කොහොම මරන්න …
Continue Reading
ගෝඨා ඩීල් දමමින් කට්ටි පනිද්දී බැසිල්ට එරෙහි නඩු නොවැ.01වනදා දිගටම
රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක සහ ඝාතන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නන්දසේන ගෝඨාභය රාජපක්ෂට එරෙහි දූෂණ සහ ඝාතන නඩු දිනෙන් දින කල් යද්දී, නඩු අසන විනිසුරුවරු නඩුවෙන් ඉවත් වෙද්දී රාජපක්ෂ රජයේම හිටපු ආර්ථික අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂට එරෙහි නඩු නොවැම්බර් මස 01 වන දා සිට දිගටම විභාග කිරීමට තීරණය කර ඇත. රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු …
Continue Reading
කුමන්ත්‍රණය අසාර්ථකයි! බැසිල් රට පනින්න ටිකට් ගනී! (Exclusive)
පැවති රාජපක්ෂ රෙජීම රජයේ මුල්‍ය අංශ ප්‍රධානියා මෙන්ම පොහොට්ටු පක්ෂයේ සංවිධායකයා වූ බැසිල් රාජපක්ෂ යළි ඇමරිකාව බලා පැනයාමට ගුවන් ටිකට් පත් ලබාගෙන ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙවර මැතිවරණ පරාජයත් සමඟ උද්ගත වන තත්වය අවබෝධ කරගෙන ඇති බැසිල් රාජපක්ෂ අද මෙලෙස මාධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලංකාවෙන් පැන, සිය මව්බිම වූ ඇමරිකාව බලා පිටත් වීමට සැලසුම් සකස් කොට ඇත. …
Continue Reading
“බැසිල් මාව රැවැට්ටුවා.. කළවැද්දා මාව කැපුවා” – විජිත රෝහණගෙන් චෝදනා (Video)
කෝට්ටේ නගරසභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියත් නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිෂවේදී විජිත රෝහණ විජයමුණි මහතා පවසයි. නාම යෝජනා ලබාදෙන පොරොන්දුව මත තමා බැසිල් රාජපක්ෂ මහතා හමුවී පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බවත්, කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ උවමනවාට තමාගෙ නම කපා දමා ඇති බවත් හෙතෙම කියා සිටී. නාම යෝජනා ලබා දෙනවා යැයි පවසා බැසිල් රාජපක්ෂ මහතා තමන්ව නොමග …
Continue Reading
බැසිල් – රනිල් ඩීල් එක හෙළිවෙයි! මෙන්න සාක්ෂි (Exclusive)
රාජපක්ෂ රෙජීමයේ දේශපාලන සහ ඩීල් අංශය භාර අමෙරිකානු පුරවැසි කුප්‍රකට බැසිල් රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ බළල් අතක් බවට කලක සිට අභ්‍යන්තර දේශපාලනය තුළ සාකච්ඡාවට බඳුන් වී තිබුණද ඊට සැලකිය යුතු තරමේ සාක්ෂි මෙතෙක් අනාවරණය වී නොතිබුණි. එහෙත් පසුගිය දා සිදු වූ සිදුවීමක් සමඟ මෙය අපට කරුණු සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකියාව ලැබී ඇත. පසුගිය ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරදීමත් සමඟම මහින්දට සහය …
Continue Reading
මෛත්‍රී-මහින්ද දීගයට බැසිල්ගෙන් කපොල්ලක්!
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා හිටපු පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ශ්‍රීලනිපයෙන් තරඟ කිරීමට ඒකඟතාවය පළකොට ඇති කොට ඇති අතර ඊට ඇමරිකානු පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ මහතා අකුල් හෙලමින් සිටින බවට වාර්තාවේ. ඊට මුලික හේතුව බවට පත්ව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ හි.ජ.කු.පා.ම.මහින්ද රාජපක්ෂ මහතා සන්ධාන …
Continue Reading
ඩීල් වෙනුවට ජනතා වරමෙන් බලයට ඒම මෙවර අරමුණ බව බැසිල් කියයි
මෙවර ඩීල් දමමින් ඔළුගෙඩි මාරුකර බලය ගන්නවාට වඩා ජනතා වරමකින් බලයට පත්වීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකම අරමුණ බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ බැසිල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය. පළාත් පාලන ආයතන, පළාත් සභා මහා …
Continue Reading
සිරසේ සංඛ්‍යාත මනින්න ගිය බැසිල්ව නිරුවත් කරයි (වීඩියෝ)
“මිස්ටර් ටෙන් ප්‍රසන්ට් ලෙස කුප්‍රකට, ජනවාරි 8 ඡන්දයෙන් පසු කදමළු බැඳගෙන රටින් පැනගිය ඇමෙරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ ඊයේ රැස්වීමක පළකළ අදහස් මේ. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, “මේ රටේ විකාශන අයිතිය දෙන ෆ්රී ක්වන්සිස් නැත්නම් සංඛ්‍යාත එක සමාගමකට දෙන එදා නෙළුම් කුළුණ හදලා සුනාමි ආවත් අපේ සන්නිවේදනය අඩපණ නොවෙන්න හදන්න ගියපු ඒ සංඛ්‍යාත ටික මහා රාජා සමාගමට අත යටින් දුන්න” බැසිල් …
Continue Reading