මිනීමැරුමෙන් ඇමති අර්ජුන බේරෙන්න ගහපු සැලැස්ම හෙළිවෙයි!(වීඩියෝ)

පසුගිය ඔක්තෝම්බර් 26 වනදා ආණ්ඩු පෙරලියත් සමඟ ඒ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ සිටි සියලුම අමාත්‍යවරුන්ට තම අමාත්‍යධුර සහ අමාත්‍යංශ අහිමි විය. ඒ සමඟම එජාපයේ සිටි මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් සියල්ලන් එක්ව උරදුන්නේ යළි තම ආණ්ඩුව ලබාගැනීමේ සටනටයි. කිසිවෙකුත් තම ආමාත්‍යංශවලට බලහත්කාරයෙන් නීතිවිරෝධීව රිංගන්න ගියේ නැත. මේ මොහොතේ එවක ඛනිජ තෙල් අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග සිටියේ විදේශගතව වන අතර සිද්ධිය සැලවීමත් …

Continue Reading

ක්‍රිකට් අභිරහසක් එළියට! 96 ලෝක ශූරයින් 99දී ගෙදර එවූ තරඟ පාවාදුන් ක්‍රිකට් ක්‍රීඩකයා හෙළිවෙයි! ICCය වික්ෂිප්ත වෙයි!

1996 වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගනිමින් ක්‍රිකට්වලින් ලොව අද්වීතීය ස්ථානයකට පැමිණියේ අති සුවිශේෂී දක්ෂතා ක්‍රිකට් ක්‍රීඩාවලටම එක්කරදෙමිනි. එලෙස 1996 දී ලෝක ශුරයින් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1999 ලෝක කුසලානයේදී පළමුවටයෙන්ම පරාජයට පත්ව යළි සිය රටට පැමිණීමට වීම සම්බන්ධයෙන් අප ආගම දහම තරම් ඇදහීමක්, භක්තියක් කරගත් ක්‍රීඩා ලෝලීන්ට තිබුණේ කුතුහලයකි. එහෙත් ඔවුන් එදා තම ආදරණීය ක්‍රිකට් …

Continue Reading

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය දැන් සෙනසුරාදාත් වැඩ

ප්‍රවාහන ක්ෂේත්‍රයේදී මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය දියත් කරන නව වැඩසටහන් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග උපදෙස් දෙයි. එහි පළමු අදියර ක්‍රියාත්මක වන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයෙනි. ඒ අනුව සතියේ දිනවලදී මෙන් මින් ඉදිරියට සෙනසුරාදා දිනයන්හිදීද රියදුරු බලපත්‍ර සේවා එම …

Continue Reading

අර්ජුන සහ රණතුංග සහෝදරයෝ යළි පරිදී; බලය නැතත් තිලංග යළි ජයගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලය ඇල්ලීම සඳහා අර්ජුන රණතුංග ප්‍රමුඛ රණතුංග සහෝදර සමාගම ගත් උත්සහය මෙවරද පරාජය කිරීමට තිලංග සුමතිපාල සමත්ව තිබේ. ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයට නිලධාරීන් තෝරා පත් කර ගැනීමට පැවති නිලවරණයෙන් සභාපති ධුරය සදහා වැඩි ඡන්දයෙන් ශම්මිද සිල්වා තේරී පත් විය. ඔහු ඡන්ද 83ක් ලබා ගත් අතර සභාපති ධුරය සදහා තරග වැදුනු අර්ජුන රණතුංග පාර්ශවයේ ජයන්ත ධර්මදාස මහතාට …

Continue Reading

එක තරගයක් දිනා හැසිරුණු හැටියට දඬුවම් කළ යුතුයි

දකුණු අප්‍රිකාව සමඟ පැවැති පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සමරමින් සිය විවේකාගාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ එම විඩියෝව සමාජ ජාලාවලට මුදා හැරි පුද්ගලයා සොයා ගෙන පළමුව ඔහුට දඩුවම් කළ යුතු බවයි. මෙම සිද්ධිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය පිරිහීමේ තරම පෙන්නුම් …

Continue Reading

රථ වාහන දඩ මුදල් ඉහළට!

මහ මඟදී අහිංසක ජීවිත අනතුරට ලක් කරන සහ බිලි ගන්නා බරපතල වැරදි කරන රියදුරන්ට එරෙහිව පනවන දඩය බොහෝ සේ ඉහළ දමන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි. ඔහු අවධාරණය කළේ දඩ පැනවීමට අමතරව බරපතල වැරදි කරන ‍රියදුරන්ගේ රියදුරු බලත්‍රය අහෝසි කිරීමට ඇවැසි නීති ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවයි.‍ මේ සියල්ල සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ඉදිරි සති …

Continue Reading

සියයට 4කින් බස් ගාස්තු අඩුකිරීම අර්ජුනගේ ප්‍රෝඩාවක්; බැරිනම් දැන්ම ඇමතිකමෙන් යන්න

ඉන්ධන මිල කිහිප අවස්ථාවකදීම අඩු වීමක් සිදු වුවද මාස 1 1/2ක පමණ කාලයක් කිසිදු බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකර බස් රථ හිමියන්ට හා ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවට අයථා පරිදි ලාභ උපයන්න අවස්ථාව ලබා දී අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති 4% බස් ගාස්තු සංශෝධනය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි. …

Continue Reading

සියයට 12.5% කින් වැඩි කළ බස් ගාස්තුවෙන් යළි අඩුවෙන්නේ 4% කින්

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මිල සූත්‍රයට වැඩි වු ඉන්ධන මිලට සමඟ බස් රථ හිමියන් සියයට 12.5 කින් බස් ගාස්තු ඉහළ දැමූ අතර මහින්ද රාජපක්ෂ පුමුඛ අග්‍රාමාත්‍යවරයා විසින් ඉන්ධන මිල පෙර පැවතියාටත් වඩා අඩුකළද බස් රථ හිමියන් ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග සමඟ එකඟ වී ඇත්තේ බස් ගාස්තු 4% කින් පමණක් පහළ හෙළිමටය. සැලකිය යුතු මට්ටමකින් බස් ගාස්තු පහත හෙළා ජනතාවට සහනය …

Continue Reading

ගෝඨා, ජොනී සහ අර්ජුනගේ නඩු සියල්ල ජනවාරියට කල්යයි; දිනපතා නඩු විභාගයට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ජනවාරි මස 22දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. මෙම නඩුව අද(04) පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය. ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. …

Continue Reading

අත්අඩංගුවට පත් අර්ජුනට ඇප

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඇප මත මුදාහැර තිබේ. ඔහු ඊයේ(29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැර ඇති බව සඳහන්. ඒ අනුව සැකකාර අර්ජුන රණතුංග ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියොග කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ …

Continue Reading