සියයට 4කින් බස් ගාස්තු අඩුකිරීම අර්ජුනගේ ප්‍රෝඩාවක්; බැරිනම් දැන්ම ඇමතිකමෙන් යන්න

ඉන්ධන මිල කිහිප අවස්ථාවකදීම අඩු වීමක් සිදු වුවද මාස 1 1/2ක පමණ කාලයක් කිසිදු බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකර බස් රථ හිමියන්ට හා ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාවට අයථා පරිදි ලාභ උපයන්න අවස්ථාව ලබා දී අද (26) මධ්‍යම රාත්‍රියේ සිට...