බැඳුම්කර කොමිසම ඇවිලෙයි! කුප්‍රකට කොල්ලකරු අර්ජුන්ව බේරාගැනීමට මෙහෙයුමක්!
ජනාධිපති බැඳුම්කර කොමිසමේ ඊයේ සාක්‌ෂි විභාගය අතරතුර රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ කණ්‌ඩායමේ නායක ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා සහ සෙසු සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අතර උණුසුම් වචන හුවමාරුවීම් සහ කරුණු දැක්‌වීම් දිගින් දිගටම සිදුවීම නිසා කොමිසමේ සාක්‌ෂි විභාගය එකම ගාලගෝට්‌ටියක් බවට පත්විය.කොමිසම හමුවේ ඉදිරිපත් වන සාක්‌ෂි සහ වෙනත් විමර්ශනවලින් හෙළිවන කරුණු අනුව වැරදි කර ඇති බව පෙනී යන …
Continue Reading
මංකොල්ලයෙන් මත්වුණු අර්ජුන මහේන්ද්‍රන් කොමිසමේදී යකා නටයි
මහ බැංකු බැඳුම්කර නිකුතුව ගැන පරීක්‍ෂා කෙරෙන ජනාධිපති කොමිසමේ සාක්‍ෂි විභාග කටයුතු නරඹන්නකු ලෙස ඒ සඳහා වෙන්කර තිබෙන අසුනක හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් වාඩිවී සිටීම ගැන ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා ඊයේ දැඩි විරෝධය පළ කළේය. හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා පෙරේදා (21 දා) කොමිසමට පැමිණ සිටියේ ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් කොළේ වසා පිල්ලි ගැසූ තවත් තැනක් හසුවෙයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයා වූ අර්ජුන ඇලෝසියස් මහතා මහා බැංකුවේ අධිපති ධුරයට පත් වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා බව තමා දැන නොසිටි අතර ඒ ඥති සම්බන්ධය තමාට හෙළි කළේ නැතැයි හිටපු රාජ්‍ය ණය අධිකාරී රාජා ධම්මික නානායක්‌කාර මහතා ඊයේ (14) දෙවැනි දිනටත් මහා භාණ්‌ඩාගාර බැඳුම්කර පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය. අර්ජුන ඇලෝසියස් මහතා …
Continue Reading
බැඳුම්කර කොල්ලය වෙනුවෙන් අර්ජුන් මහේන්ද්‍ර නියෝග දුන්බවට වටිනාම සාක්ෂිය ලැබෙයි
බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වූ රුපියල් බිලියන 10ක ලංසුවට අනුමැතිය දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා පැවසූ බව මහ බැකුවේ සංඛ්‍යා දත්ත දෙපාර්තමේන්තුවේ අධිකාරීවරිය ලෙස කටයුතු කළ දීපා කාන්ති සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති කොමිසම හමුවේ හෙළි කර තිබේ. මහෙන්ද්‍රන් මහතා කළ නියෝගයට ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයින් සියළු දෙනා විරුද්ධ වු නමුත් මහෙන්ද්‍රන් මහතාගේ තීරණය වෙනස් නොකරන බව …
Continue Reading
කිසිඳු මහ බැංකු අධිපතිවරයෙක් සිදුනොකළ හොරකමක් අර්ජුන් මහේන්ද්‍රන් කරලා
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් මහතා 2015 පෙබරවාරි 27 දින උදේ 10.45 ට පමණ භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පැවැත්වෙමින් තිබියදී මහ බැංකුවේ 10 වැනි මහලේ පිහිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තු වෙත පැමිණි බව එවකට එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරිවරයා ලෙස සේවය කළ ආචාර්ය එම්. ඉසෙඩ් ආසිම් මහතා ඊයේ (02 දා) මහ බැංකු භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. තමා එම …
Continue Reading
බැඳුම්කර වංචාව යට ගැසීමට සිදුකළ තවත් පාහර මඟඩියක් හෙළිවෙයි!
ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළ මතභේදයට තුඩුදී ඇති 1895/19 අංකය දරන ගැසට් පත්‍රය මුදල් හා ක්‍රමසම්පාදන ඇමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නමින් නිකුත් කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් මත යෑයි වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ඊයේ (27 දා) උදේ මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු පරීක්‍ෂා කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවාය. එම …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකුවේ මාධ්‍ය කටයුතු පවිත්‍ර කිරීමේ සේවා සමාගමකට දීලා
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිට එල්ල වන ප්‍රහාරයන්ට උත්තර දීම සදහා පෞද්ගලික මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන ගොස් ඇත. එම මාධ්‍ය ඒකකය සදහා ප්‍රධානීන් දෙදෙනෙක් පත්කරගෙන ඇති අතර ඒ මහේෂ් සේනානායක මහතා සහ ඒ. ඩී. සොයිසා මහත්මිය යන අයවලුන් වේ. මෙම පුද්ගලයින් දෙදෙනාට මහ බැංකුවෙන් මුදල් ගෙවා ප්‍රචාරක කටයුතුවලට යොදාගෙන ඇතිබවද වාර්තාවේ. අදාල පුද්ගලයින් දෙදෙනා පුද්ගලික ෆිනෑන්ස් සමාගම්වල රාජකාරියේ යෙදෙන නිලධාරීන් …
Continue Reading