අනුර කුමාරලා අද පෙනී හිටින්නේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්

අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ කිසිදු දිනෙක එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ නොවන බවත්, අදටත් ඔවුන් පෙනී සිටින්නේ මේ රටේ ජනතාවගේ ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් වෙනුවෙන් නොව රනිල් වික්‍රමසිංහගේ අගමැති අයිතිවාසිකම් වෙනුවෙන් මිස රට වෙනුවෙන් නොවන බවත් ෂෙහාන් සේමසිංහ සඳහන් කළේය. ඊයේ (26දා) අගමැති කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසුවේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා, පාර්ලිමේන්තුවේ සම්මත කරන …

Continue Reading

අද එළිපිටම එජාපය ආරක්ෂා කරන්නේ ජවිපෙයයි

පවතින දේශපාලන තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබා නොදී නව මහජන ව්‍යාපාරයක් ගොඩනැගීමට තමන්ට සහාය ලබාදෙන මෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලිමක් කරයි. ඊයේ(23) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ පැවති අත්පත්‍රිකා බෙදාදිමේ වැඩසටහනකට එක් වෙමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජාගොඩ මහතා එම ඉල්ලීම සිදු කළේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ පක්ෂ සාමාජිකත්වය අතර මතභේදකාරි …

Continue Reading

රනිල් වෙනුවෙන් අනුර රැඟු ජවනිකා පිටපත කරූ ජනපතිට යවයි; ජනපතිගෙන් කරූට කිසිකන පිළිතුරක්

හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් වත්මන් එජාපයේම කුලී-කොන්ත්‍රාත් දේශපාලන පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුණ විසින් එජාප නායකයා වෙනුවෙන් ඊයේ(14) පාර්ලිමේන්තුවේදී විදේශ තානාපතිවරුන් ඉදිරියේ සිදුකරන ලද ජවනිකාවේ පිටපත සහ ප්‍රතිථිල කථානායක කරු ජයසුරිය විසින් අර්ථ දැක්වීමට ගත් උත්සහය ජනාධිපතිවරයා විසින් මුළු මනින්ම ප්‍රතික්ෂේප කර ඇත. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළයුතු ආකාරය සහ එය සම්මත කර …

Continue Reading

නව රජයේ අයවැය පරාජය කරන්න සූදානම්- පා.මන්ත්‍රීධුර 6ක් ඇති ජ.වි.පෙ. කියයි

නව රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය පරාජයට පත් කිරීම සඳහා ඡන්දය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ(05) පස්වරුවේ එම පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පා.ම. අනුර කුමාර දිසානායක, “පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වන අයවැයකදී එය පරාජයට පත්කිරීමට සහාය දෙනවා. ඒ වගේම විශ්වාසභංගයක් …

Continue Reading

ජාතික ධනය රනිල්ලාට බැසිල්ලාට භාරදීම නරියාට කුකුළන් බාර දුන්නා වගෙයි

රනිල් වික්‍රමසිංහ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ කොතැනක හෝ රාජ්‍ය සම්පත් විකිණීම ගැන. මහින්ද රාජපක්ෂ ගැන කතා කළොත් කියන්න තියෙන්නේ පසුගිය හොරකමක් දූෂණයක් ගැන. ඔබ කාට හෝ විශ්වාසද නැවත රනිල්ට හෝ මහින්දට රට හැදිය හැකියි කියලා. සහතිකවම යළි කෙසේවත් බෑ. රනිල් වික්‍රමසිංහ එය හොඳින් ඔප්පු කර තිබෙනවා. එවන් පාලකයන්ට තවදුරටත් රට කාබාසිනියා කිරීමට ඉඩදෙනවාද යන්න තීන්දු කළ යුත්තේ රටේ පුරවැසියා …

Continue Reading

“ජනබලය” කොළඹට එද්දී ජනපතිගේ බලතල කපන්න 20 පාර්ලිමේන්තුවට ඇවිත්!

අද(05) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවට එරෙහිව “ජනබලය” කොළඹට එද්දී විධායක ජනාධිපති ක්‍රමයේ, බලතල ඉවත් කිරීමට අදාළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යෝජනාව ඉදිරිපත් කළ අතර, එය සම්මත කරනු ලැබුවේ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින්ය. නව ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරනු …

Continue Reading

මහින්ද අද දෙන්නේ ‘යන්නේ කොහෙද, මල්ලේ පොල් උත්තර’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අමතක වීමේ රෝගය වැලඳී, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යෑමේ සිද්ධිය වෙනතකට යොමු කර යට ගැසීමේ සැලැසුමක් ක්‍රියාත්මක කරන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ‘රට රකින රට හදන ජනතාවාදී පාලනයක්’ යන මැයින් දිවයින පුරා ක්‍රියාත්මක ජනහමු දස දහසේ එක් ජන හමුවක් කොට්ටාව කටුකුරුන්ද ප්‍රදේශයේදී පැවැති අවස්ථාවේදී පැවැසීය. එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය. අද …

Continue Reading

රජ දෙරත් මහ හොරකම් සිදුවෙනවා

මේ පාලනය මොකක්‌ද ජනතාවාදීද? ඒ ගොල්ලෝ වෙනුවෙන් හදාගත්ත පාලනයක්‌ පමණයි. මෛත්‍රිපාල මහත්තයා ජනාධිපති වුණා දුව පාර්ලිමේන්තු යවන්න. මහින්ද මහත්තයා ජනාධිපති වුණා පුතා පාර්ලිමේන්තු යවන්න. බර්ටි මහ ඇමැති වුණා පුතා පාර්ලිමේන්තු යවන්න. හොයලා බලන්න. ඒ ගොල්ලෝ ආණ්‌ඩු හදාගත්තේ ඒගොල්ල වෙනුවෙන්. අපි ආණ්‌ඩුවක්‌ හදන්න ඕන ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් පාලනයක්‌. කොහෙද මංකොල්ලකෑම් තියෙන්නේ හොරකම් තියෙන්නේ. රජ ගෙවල්වල. මේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරු බොරලු …

Continue Reading

පුංචි ඡන්දය කල් දැමීමේ තක්‌කඩිකමට – ජ.වි.පෙ. නායක කියයි

පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ තක්‌කඩි නිර්ලඡ්ජිත උත්සාහයට අධිකරණයෙන් විසඳුමක්‌ නොලැබෙන්නේ නම් එම ගනුදෙනුව විස¹ ගැනීම සඳහා මහ පාරට බසින බව ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ විපක්‌ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා එම සටනට තමන් සමඟ එක්‌ වන ලෙස ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කරන බව කීවේය. කිසිදා එකට අසුන් ගෙන එකට උද්ඝෝෂණය කිරීමට නොසිතූ කණ්‌ඩායම් සමඟද එක්‌ව මෙම සටන ජය ගැනීමට …

Continue Reading

විගණන පනත ප‍්‍රමාද කරන්නේ කැබිනට් එකේ හොරු කණ්ඩායමක්

“19වන සංශෝධනය මගින් විගණන කොමිසමක් ස්ථාපිත කළා. එම කාර්ය මණ්ඩලයට මේ වනවිට මාස 20ක් ගතවෙලා තිබෙනවා. නමුත් විගණන කොමිසම ක්‍රියාත්මක වීම සඳහා වන පනත සම්මත වෙලා නැහැ. දැන් අලුත් තත්වයක් මතුවෙලා තිබෙනවා, විගණන කොමිසම විගණනයකට ලක් කිරීම. මොකද, කාර්යමණ්ඩලයක් පත්කොට ඔවුන්ට වැටුප් ගෙවා, දීමනා ගෙවා පහසුකම් සපයා තිබියදී විගණන කොමිසමෙන් කිසිදු කාර්යයක් සිදු නොවීම මුදල් නාස්ති කිරීමක්. ඒ නිසා එම …

Continue Reading