ජනපති මහින්ද යළි දිවයිනට
ඉන්දුනීසියානු ජනාධිපති ආචාර්ය සුසිලෝ බැම්බැන් යුධොයොනෝ මහතාගේ විශේෂ ආරාධනයකට අනුව හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය ඇමතීමට ඉන්දුනීසියාව බලා පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(10) පස්වරුවේ ආපසු දිවයිනට පැමිණියේ ය. හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය 2011 දෙසැම්බර් 08 සහ 09 යන දෙදින ඉන්දුනීසියාවේ බාලි දූපතේ නුසා ඩුවාහි පිහිටි බාලි ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙවර හතර වන බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයේ …
Continue Reading
ජනපති බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදයට ඉන්දුනීසියාවට යයි
ඉන්දුනීසියාවේ දී පැවැත්වෙන IV වැනි බාලි ප‍්‍රජාතන්ත‍්‍රීය සංසදය (The Bali Democracy Forum–BDF) ඇමැතීම සඳහා ඊයේ(07) පෙරවරුවේ දිවයිනෙන් පිටත් ව ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශ‍්‍රී ලංකා දූත පිරිස ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05.00ට පමණ ඉන්දුනීසියාවේ බාලි නූරා රායි (Bali Ngurah Rai) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූහ. ඉන්දුනීසියාවේ තරුණ හා ක‍්‍රීඩා කටයුතු අමාත්‍ය අන්දි මලරන්ගන් (Andi Mallarangeng) මහතා, බාලි …
Continue Reading
බබා හම්බවෙයිද ?
හයිවේ එක විවෘත කරන්න ගිය ජනාධිපතිතුමා සිය පවුල පිටින් පින්නදූවෙන් ජීප් එකකට නැග්ගේය. පින්නදූව එන්ට්‍රන්ස් එකේ පොරක් ඇවිත් ජනාධිපතිතුමාට ටිකට් එකක් දෙන්න හැදුවේය. හයිවේ එකේ යන්න අය කරන එක ගැන ඒ හැටි ගනිච්චියක් නොතිබුනු ජනාධිපතිතුමා ටිකට් දෙන්න ආ මෑන්ගෙන් මේ මොකක්ද කියා ඇසුවේය. යන දුර අනුව ගෙවන්න ඕනනේ සර් කියූ ඒ මෑන් සර් කොච්චර දුරක් යනවද කියා ඇසුවේය. ජනාධිපතිතුමා කීවේ …
Continue Reading
ජනතාව අතර වෛරය, ක්‍රෝධය නොබෙදා එකමුතු වී වැඩ කරමු – ජනපති
ජනතාව අතර වෛරය, ක්‍රෝධය නොබෙදිය යුතු බවත්, එවැනි රටක් කිසිදු දිනක දියුණු වන්නේ නොමැති බවත්, එකමුතුකමින් ජයග‍්‍රහණය ලැබිය හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද සියලු දෙනාම පාහේ කතා කරන්නේ ලංකාවේ සුන්දරත්වය පිළිබඳවයි. මම ආඩම්බරයෙන් කියන්න කැමතියි පසුගිය දවසක විදේශ දූත මණ්ඩල ප‍්‍රධානීන් මුණ ගැසුණු අවස්ථාවේ ලංකාවේ පිරිසිදු බව සහ එහි සුන්දරත්වය ගැන කතා කිරීම සම්බන්ධ ව. එය අපිට …
Continue Reading
ජෙනරාල් මහින්දගෙන් සමාව ගනීවිද ? – පාඨක ලිපියකි –
ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සමාව ලබාදිය හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් බවත් ඔබාමාටවත් ඒ සඳහා මැදිහත් වීමට කිසිදු අයිතියක් නැති බවත් පවසමින් අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් මාධ්‍ය මගින් ප්‍රචාරය විය. ජනමාධ්‍ය ඔස්සේ එවැනි කතාවක් ප්‍රචාරය වීම හා එයට මහත් ඉඩ කඩක් ලබාදීමට රජයේ මාධ්‍ය ක්‍රියාකිරීමද අතිශය කණගාටුදායක කරුණකි. මන්ද යත් එමගින් රටේ පාලනය හොබවන රාජපක්ෂ වරුන්ගේත්, ඔවුන්ට ආවඩන …
Continue Reading
රනිල්ගේ ටයි පටියෙන් ගෙල වැළලා ගත් අපේ මාධ්‍ය – නිදහසේ වියමන –
ලාංකීය දේශපාලනයේ ඒකපාර්ශවීය සටන් බිමේ තවත් එක් සටනක් ජයගන්නට මහින්ද රාජපක්ෂ සමත් විය. ඒ 2012 බජට් එකය. ජනතාව ගොනාට අන්දවන අයවැයක විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස වටහා නොගත් විපක්ෂය අනියම් අන්දමින් මහින්ද රාජපක්ෂට සහයෝගය ලබා දෙන්නේය. පාර්ලිමේන්තුවේ විඩගමක් බවට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා තම ටයි පටිය ගලවා කල අමන ක්‍රියාව ජනතාවට සෙතක් විය හැකියැයි කිව නොහැක. එය බොහෝවිට ප්‍රයෝජනවත් වූයේ එල්ලෙන්නට …
Continue Reading
තරාතිරම නොබලා වෙරළ දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්න – ජනපති
වෙරළ තීරය දූෂණය වන ලෙස අපද්‍රව්‍ය බැහැර කරන්නන්ට සහ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වල නිරත වන්නන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා එලෙස උපදෙස් දුන් බවයි. මෙරට ජනගහනයෙන් 24%ක් ද ඉඩම්වලින් 25%ක් ද වෙරළ කලාපයට අයත් වේ. වෙරළ කලාප කළමනාකරණය සහ සංවර්ධනය පිළිබඳ මෙම සාකච්ඡාවට …
Continue Reading
ග්‍රේරුට අධීක්ෂණ මන්ත්‍රීධුරයෙන් සෑහීමට පත්වීමට සිදුවේ
පසුගියදා අයවැය විවාදය අතර නින්දා අපහාස විඳිමින්, ජීවිත පරිත්‍යාගයෙන් යුතුව හෝ සිසු දරුවන් වෙනුවෙන් යැයි පවසමින් ආණ්ඩුවට එක් වූ මෝහන් ලාල් ග්‍රේරු මහතාට ලැබී ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ධූරයක් පමණි. මොහාන් ලාල් ග්‍රේරු මහතා අද (02) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
Continue Reading
අයවැයට සහය පල කරමින් උද්ඝෝෂණයක් කොටුවේදී
රජයට හා ජනාධිපතිවරයාට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට විරෝධය පල කිරිම මෙන්ම අයවැයට සහය දැක්වීමේ අරමුණින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයයි. පොලිස් හදීසි ඇමතුම් ඒකකය පැවසුවේ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ, කොටුවේ සිට ගාලු මුවදොර දෙසට ධාවනයට බාධා මතුව ඇති බවය. කොළඹ, කොටුව දුම්රිය පොල අසළ පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.
Continue Reading
පළමු වතාවට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් දරුවන්ට සහතික පත්‍රයක්
මීට ඉහතදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුන් උපදෙස් මත ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශය අනුව මෙම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කෙරේ. ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග සමත් දරුවන් සඳහා සහතික ප‍්‍රදානය කෙරේ. ඒ අනුව එක් ප‍්‍රශ්න පත‍්‍රයකට ලැබුණු ලකුණු 35 බැගින් ප‍්‍රශ්න පත‍්‍ර දෙකට ලකුණු 70ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් ලබා ගත් දරුවන් සඳහා තමන් ලබා ගත් ලකුණු ප‍්‍රමාණයද නිශ්චිත ලෙස …
Continue Reading