මේ ඇත්තට කවුද නැහැ කියන්නේ ? – නිදහසේ වියමන –
ගෙවීයන සෑම තත්පරයක්ම අඩුවැඩි වශයෙන් ලාංකීය දේශපාලනයේ අභාග්‍ය සම්පන්න තත්වයකට ගමන් කරනු ලබයි. මහින්ද සාධකය ලාංකීය දේශපාලන බල අරගලයේදි අන් කවරදාකටත් වඩා අන් කවරෙක්ටවත් වඩා නින්දා සහගත දේශද්‍රෝහි, මානවද්‍රෝහි ක්‍රියාවන්වල නිරතව සිටීම මුළු මහත් දේශයටම කරන්නාවූ බරපතල වරදකි. මහින්ද රාජපක්ෂත් ඔහුගේ පවුලේ සාමාජිකයනුත් දැන් සිතා සිටිනුයේ සර්ව පරාක්‍රම බලධාරීත්වය තම පවුල සතු බැවින් මේ නින්දා සහගත පාලන තන්ත්‍රය තමන්ට රිසිසේ …
Continue Reading
ආන්දෝලනාත්මක සුදු කොඩි නඩුවේ නීතීඥ ලද්දුවහෙට්ටි මහතාගේ දේශනය
හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා ඇති සුදු කොඩි නඩුවේ තවත් නඩු වාරයන් දෙකක් පසුගියදා එනම් ඔක්තොම්බර මස 12 සහ 13 යන දිනයන් දෙකෙහිදි කොළඹ මහ අධිකරණයේදී පවැත්විණි. එහිදී විත්තියේ දේශනය ඉදිරිපත් කරමින් විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා විසින් කළ සම්පූර්ණ දේශනය මෙසේ පළ කරමු. මෙම නඩුවේ නලින් ලද්දුවහෙට්ටි මහතාගේ විත්තියේ දේශනයට සවන් දීම සඳහා ප‍්‍රකට …
Continue Reading
භාරතගේ ඝාතකයෝ ආරක්‍ෂක අමාත්‍යංශයට යාබදව සිටි අය – ජෙනරාල් ෆොන්සේකා
සුදු කොඩි සිද්ධිය හා හයිකොප් සම්බන්ධ නඩු විභාග සඳහා පෙනී සිටීමට ඊයේ (12 ඔක්.) බන්ධනාගාර ආරක්‍ෂාව යටතේ අළුත්කඬේ අධිකරණයට පැමිණ ඉන් පිටවී යන අවස්ථාවේදි හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය අමතා කියා සිටියේ භාරත ලක්‍ෂ්මන්ගේ ඝාතකයෝ ආරක්‍ෂක අමාත්‍යංශයට යාබදව සිටි අය බවයි. ‘දැන් මේ රටේ තියෙන්නේ ඛේදනීය සමාජයීය හා දේශපාලන ක‍්‍රමයක්. දුර්ජන පාලකයා ඊට වගකිව යුතුයි.’ ජෙනරාල්වරයා තවදුරටත් එසේ පැවසීය.
Continue Reading
අපේ අරමුණ දූෂිත දේශපාලනයට තිත තියන්න – ජෙනරල්
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට යුධ අධිකරණයේ සහ මහාධිකරණයේ එක සමාන නඩු දෙකක් පවරමින් නීතිපති දෙපාර්තමේන්තුව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය කඩ කර ඇති බව නීතිඥ සාලිය පිරිස් මහතා අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අදාළ ප්‍රකාශය කරනු ලැබුවේ කොළඹ මහාධිකරණයේ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා හමුවේ හයිකෝප් නඩුව ඊයේ විභාගයට ගත් අවස්ථාවේදීය. යුධ අධිකරණයක් හමුවේ යුධ හමුදා පනත අනුවත්, මහාධිකරණය හමුවේ අපරාධ …
Continue Reading
දූෂිත වැඩකරන්න ගිහින් නිල ඇඳුමට අගෞරව කරගන්න එපා – ජෙනරාල් ෆොන්සේකා
හිටපු හමුදාපති සරත් ෆෝනසේකා මහතාගේ නිලතල ඉවත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම ඊයේ දිනයේදී (19 සැප්.) විභාගයට ගැනීමට නියමිත්ව තිබුණත් විනිසුරු මඩුල්ලේ සාමාජික ඩබ්.එල්. රංජිත් සිල්වාට නොවැළැක්විය හැකි හේතුවක් මත පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එය ඔක්තෝම්බර් 17 වෙනිදා දක්වා කල් දැමිණ. මේ අතර සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් අවදියේ ඔහු නිදහස් කරන්නැයි, ඉල්ලා ගොනු කළ හෙබායස් කෝපුස් පෙත්සම ද ඊයේ …
Continue Reading
ප්‍රභාකරන්වත් මෙච්චර හානියක් රටට කරලා – ජෙනරාල් සරත් ෆොන්සේකා
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට යුද අධිකරණය මාස 30ක සිරදඩුවමක් නියම කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම පසුගිය දා (12 සැප්.) සලකා බැලිණ. යුද අධිකරණය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සිර දඬුවම් නියම කරනු ලැබුවේ, ධනුන තිලකරත්න ඔහුගේ බෑනණුවන් බව හෙළි නොකිරීමේ චෝදනාවට බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අද අභියාචනාධිකරණයේදී පැවසීය. එලෙස නෑකම හෙළි නොකිරීම වරදක්දැයි , නීතිඥවරයා එහිදී අධිකරණයෙන් විමසා …
Continue Reading
තමුන්නාන්සේලාට අපි ලස්සන රටක් හදලා දෙනවා – ජෙනරාල් සරත් ෆොන්සේකා
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව මැද භෞත චිකිත්සක ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එමින් සිටි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනතාවට ප්‍රකාශ කලේ මැති ඇමතිවරුන්ගේ ක‍්‍රියාකලාපය හේතුවෙන් සිරිසගබෝරජ්ජුරුවන්ට ද තැනක් නොමැති බවයි. මැති ඇමතිවරුන් විසින් දහඅට වැනි ව්‍යවස්ථාවට අත උස්සා රටේ ගෞරවය ජනතාවගේ ගෞරවය හා ඔවුන්ගේ ආත්ම ගෞරවයද පූජා කර දමා ඇතැයි ද ඔහු පැවසීය. දූෂිත දේශපාලඥයෝ …
Continue Reading
අවංක වැදගත් දේශපාලඥයෝ තෝරා ගන්න – ජෙනරාල් සරත් ෆොන්සේකා
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා (01 සැප්.) භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දුන්නේය. උරහිසේ හටගත් ආබාධයක් සඳහා සරත් ෆොන්සේකාට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දුන්නේ කොළඹ පෞද්ගලික රෝහලකදීය. එහිදී සරත් ෆොන්සේකා මෙසේ පැවසීය. “දූෂිත දේශපාලඥයෝ දේශපාලන පක්ෂවල නම්වලට මුවාවෙලා රට හූරා කන හැටි ජනතාව තේරුම් ගන්න ඕනේ. ජනතාව කරුණාකරලා අපි ඉල්ලා සිටින්නේ අවංක වැදගත් දේශපාලඥයෝ තෝරා ගන්න රට වෙනුවෙන් හින්දා. ජයවේවා” …
Continue Reading
ජෙනරාල් ෆොන්සේකා මහතා තම මියගිය ඥාති දියණියකට අවසන් ගෞරව දක්වයි
බන්ධනාගාර ගතව සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධාන නායක සරත් ෆොන්සේකා මහතා ඔහුගේ සහෝදරයෙකුගේ මියගිය ඥාති දියණියකට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (28 අගෝ.) අවමංගල්‍ය උත්සවයකට සහභාගී විය. කැළණිය – වෙදමුල්ලේ පිහිටි එම නිවස වෙත බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව සහිතව සරත් ෆොන්සේකා අද පස්වරු 3.50 ට පමණ ඊට සහභාගී වුයේ විශේෂ අවසරයක් මත බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්. කොඩිප්පිලි සඳහන් කරයි. …
Continue Reading
හදිසි නීතියඉවත් කළේ සත් භාවයෙන් නෙමෙයි – ජෙනරාල් සරත් ෆොන්සේකා
රජය හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළේ ජාත්‍යන්තරයෙන් ආ දැවැන්ත පීඩනය හමුවේ මිස සත්භාවයකින් නොවන බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පැවසීය. උරහිසේ ඇති වු ආබාධයකට කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ (26 අගෝ.) භෞත චිකිත්සකප්‍රතිකාර ගැනීමෙන් පසුව බන්ධනාගාරයට ගෙන යන අතර සරත් ෆොන්සේකා මහතා මෙම අදහස්පළ කළේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ පසුගිය වසර දෙකක කාලය තුළ හදිසි නීතිය …
Continue Reading