- Sunday
- December 22nd, 2024
ගෙවීයන සෑම තත්පරයක්ම අඩුවැඩි වශයෙන් ලාංකීය දේශපාලනයේ අභාග්‍ය සම්පන්න තත්වයකට ගමන් කරනු ලබයි. මහින්ද සාධකය ලාංකීය දේශපාලන බල අරගලයේදි අන් කවරදාකටත් වඩා අන් කවරෙක්ටවත් වඩා නින්දා සහගත දේශද්‍රෝහි, මානවද්රෝහි ක්‍රියාවන්වල නිරතව සිටීම මුළු මහත් දේශයටම කරන්නාවූ බරපතල වරදකි. මහින්ද රාජපක්ෂත්...
හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පවරා ඇති සුදු කොඩි නඩුවේ තවත් නඩු වාරයන් දෙකක් පසුගියදා එනම් ඔක්තොම්බර මස 12 සහ 13 යන දිනයන් දෙකෙහිදි කොළඹ මහ අධිකරණයේදී පවැත්විණි. එහිදී විත්තියේ දේශනය ඉදිරිපත් කරමින් විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින්...
සුදු කොඩි සිද්ධිය හා හයිකොප් සම්බන්ධ නඩු විභාග සඳහා පෙනී සිටීමට ඊයේ (12 ඔක්.) බන්ධනාගාර ආරක්ෂාව යටතේ අළුත්කඬේ අධිකරණයට පැමිණ ඉන් පිටවී යන අවස්ථාවේදි හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය අමතා කියා සිටියේ භාරත ලක්ෂ්මන්ගේ ඝාතකයෝ ආරක්ෂක අමාත්‍යංශයට යාබදව සිටි...
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට යුධ අධිකරණයේ සහ මහාධිකරණයේ එක සමාන නඩු දෙකක් පවරමින් නීතිපති දෙපාර්තමේන්තුව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය කඩ කර ඇති බව නීතිඥ සාලිය පිරිස් මහතා අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. අදාළ ප්‍රකාශය කරනු ලැබුවේ කොළඹ මහාධිකරණයේ...
හිටපු හමුදාපති සරත් ෆෝනසේකා මහතාගේ නිලතල ඉවත් කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම ඊයේ දිනයේදී (19 සැප්.) විභාගයට ගැනීමට නියමිත්ව තිබුණත් විනිසුරු මඩුල්ලේ සාමාජික ඩබ්.එල්. රංජිත් සිල්වාට නොවැළැක්විය හැකි හේතුවක් මත පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එය ඔක්තෝම්බර් 17 වෙනිදා දක්වා කල්...
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට යුද අධිකරණය මාස 30ක සිරදඩුවමක් නියම කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම පසුගිය දා (12 සැප්.) සලකා බැලිණ. යුද අධිකරණය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට සිර දඬුවම් නියම කරනු ලැබුවේ, ධනුන තිලකරත්න ඔහුගේ බෑනණුවන් බව හෙළි නොකිරීමේ...
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද භෞත චිකිත්සක ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන එමින් සිටි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනතාවට ප්‍රකාශ කලේ මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් සිරිසගබෝරජ්ජුරුවන්ට ද තැනක් නොමැති බවයි. මැති ඇමතිවරුන් විසින් දහඅට වැනි...
හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා (01 සැප්.) භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දුන්නේය. උරහිසේ හටගත් ආබාධයක් සඳහා සරත් ෆොන්සේකාට භෞත චිකිත්සක ප්‍රතිකාර ලබා දුන්නේ කොළඹ පෞද්ගලික රෝහලකදීය. එහිදී සරත් ෆොන්සේකා මෙසේ පැවසීය. "දූෂිත දේශපාලඥයෝ දේශපාලන පක්ෂවල නම්වලට මුවාවෙලා රට හූරා කන...
බන්ධනාගාර ගතව සිටින ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධාන නායක සරත් ෆොන්සේකා මහතා ඔහුගේ සහෝදරයෙකුගේ මියගිය ඥාති දියණියකට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ (28 අගෝ.) අවමංගල්‍ය උත්සවයකට සහභාගී විය. කැළණිය - වෙදමුල්ලේ පිහිටි එම නිවස වෙත බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතව සරත්...
Loading posts...
All posts loaded
No more posts