අයවැයෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නොසලකා හැරලා – සමාජවාදී කාන්තා සංගමය

පසුගිය වසරේ වෙන්කළ මුදලට වඩා 2012 අයවැය වෙනුවෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යංශයට වෙන්කළ මුදල කපාහැර ඇති බව සමාජවාදී කාන්තා සංගමය පෙන්වා දෙයි. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද(5) උදේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමය මේ බව...

රනිල්ගේ ටයි පටියෙන් ගෙල වැළලා ගත් අපේ මාධ්‍ය – නිදහසේ වියමන –

ලාංකීය දේශපාලනයේ ඒකපාර්ශවීය සටන් බිමේ තවත් එක් සටනක් ජයගන්නට මහින්ද රාජපක්ෂ සමත් විය. ඒ 2012 බජට් එකය. ජනතාව ගොනාට අන්දවන අයවැයක විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස වටහා නොගත් විපක්ෂය අනියම් අන්දමින් මහින්ද රාජපක්ෂට සහයෝගය ලබා දෙන්නේය. පාර්ලිමේන්තුවේ විඩගමක් බවට පත්වූ රනිල්...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් අනුව හැදූ අයවැය හෙලා දකිනවා – ජවිපෙ

‍ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් මත ඉදිරිපත් කළ අයවැය අපි හෙලා දකිනවා, ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන ප්‍රෝඩාකාරී අයවැය තුළ තරුණ විරැකියාවට උත්තර නෑ. උපාධිධාරීන් ගැන සඳහනක්වත් නෑ යනුවෙන් කිරිබත්ගොඩ දී අයවැයට විරෝධය පලකරමින් ජවිපෙ පැවැත්වූ උද්ඝෝෂණයකට එක්වෙමින් ප්‍රචාරක ලේකම් විජිත...

තරුණ සමාජවාදීන්ගේ පාගමනට කල ප්‍රහාරය හෙලා දකිනවා – ලෝක ප්‍රජාතන්ත්‍රවාදි තරුණ සංගමය

තරුණයින්ගේ විරැකියා ප්‍රශ්නයට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැයෙහි සහන නොමැති බව පවසමින් තරුණ සමාජවාදි සංගමය පැවැත්වූ පාගමනට අමානුෂික ලෙස පහරදීම ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය හෙලා දකියි. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත. එම නිවේදනයේ අන්තර්ගතය. ලෝක...

දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් දින පහක දී මිලියන 6.7ක ආදායමක්

දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කලදා සිට දිනපහක් ඇතුලත වාහන 25,000ක් ධාවනය වූ බවත් ආදායම ලෙස රුපියල් මිලියන 6.7ක් උපයා ගැනීමට හැකි වූ බවත් වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි. නියෝජ්‍ය අමත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(2) පාර්ලිමේන්තුවේ දී...

අයවැයට සහය පල කරමින් උද්ඝෝෂණයක් කොටුවේදී

රජයට හා ජනාධිපතිවරයාට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට විරෝධය පල කිරිම මෙන්ම අයවැයට සහය දැක්වීමේ අරමුණින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙන්නේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයයි. පොලිස් හදීසි ඇමතුම් ඒකකය පැවසුවේ උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ, කොටුවේ සිට ගාලු මුවදොර දෙසට ධාවනයට බාධා මතුව ඇති...

අයවැය ජනතා අපේක්ෂා සියල්ල බිඳ දැම්මා – ගයන්ත කරුණාතිලක

එක්සත් ජාතික පක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුනු අතර, එහිදී අදහස් දක්වමින් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා මෙසේ පැවසීය. "මැති ඇමතිවරු කිව්වා ඉතිහාසයේ වැඩිම රත්තරන් සංචිතය දැන් ආණ්ඩුවට තිබෙනවා කියලා. ඉතිහාසයේ වැඩිම විදේශ සංචිත ටික දැන් ආණ්ඩුවට තිබෙනවා...

ආරක්ෂාවට කරන වියදම් සියල්ල ආයෝජනයක් – බැසිල් රාජපක්ෂ

ආරක්ෂාවට යන වියදම් සියල්ල ආයෝජනයක් ලෙස සලකන බවත් ආරක්ෂක වියදම් කපන්න කියන්නේ ත්‍රස්තවාදීන්ට උදව් කරන අය මිස වෙන කෙනෙකුට එසේ කිව නොහැකි බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. මේ රටට සංචාරකයින් පැමිණීමට ප්‍රධානතම හේතුව මේ රටේ ආරක්ෂාව, ජනතාවගේ...

අයවැය සම්මත වෙද්දි ග්‍රේරු ආණ්ඩු පක්ෂයේ අසුන් ගනී

2012 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 91 කින් සභා සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 151ක් ලැබුණු අතර විපක්ෂව  ඡන්ද 60ක් ලැබුණි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ විශේෂත්වය වූයේ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරෝ...

මෙවර අයවැයේ අපේක්ෂාව අභිමානවත්, සැපවත් රටක් ගොඩනැංවීමයි – අගමැති

මෙවර අයවැයේ බලාපොරොත්තුව අභිමානවත් හා සැපවත් රටක් ගොඩනැඟීම බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. සංවර්ධනය හා සුබසාධනය ඉලක්ක කරගත් ශ්‍රේෂ්ඨ අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට පුළුවන් වු බව ඊයේ (29) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය. “ඇතැම්...
Loading posts...

All posts loaded

No more posts