මෙවර අයවැයේ අපේක්ෂාව අභිමානවත්, සැපවත් රටක් ගොඩනැංවීමයි – අගමැති

මෙවර අයවැයේ බලාපොරොත්තුව අභිමානවත් හා සැපවත් රටක් ගොඩනැඟීම බව අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. සංවර්ධනය හා සුබසාධනය ඉලක්ක කරගත් ශ්‍රේෂ්ඨ අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමට පුළුවන් වු බව ඊයේ (29) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය. “ඇතැම්...