හෙට පවත්වන උද්ඝෝෂණයට ජනතාව වෙනුවෙන්වෙන් පෙනී සිටින ඕනෑම කණ්ඩායමකට එක්විය හැකියි – එජාපය

එජාප මහලේකම් පා.ම තිස්ස අත්තනායක මහතා අද (28) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් පැවසූයේ අසාධාරණ ලෙස සිරගතකොට තිබෙන හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම, පෞද්ගලික ව්‍යාපාර රජයට පවරාගැනීමට සම්මත කරගත් පනත...

අයවැයෙන් අමතක කල තරුණ පරපුරේ උවමනාවන් වෙනුවෙන් අරගල කරනවා – බිමල් රත්නායක

අපේ රටේ රැකියා විරහිත තරුණ තරුණියන්, රැකියා විරහිත උපාධිධාරීන් සහ රැකියා අහිමිවූ කම්කරුවන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ හත්වැනි අයවැයෙනුත් සහන ලැබී නැතැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පැලවත්ත,...

අයවැයට එරෙහිව රටපුරා විරෝධතා මාලාවක් පවත්වනවා – ජවිපෙ

අයවැයට එරෙහිව ජවිපේ රටපුරා විරෝධතා මාලාවක් සංවිධානය කර ඇති බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (25) උදේ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපටදී ජනතාව දැනුවත්කිරීමේ අත්පත්‍රිකා බෙදීමට එක් වෙමින් කියා සිටියේය. ''පවතින ජීවන වියදම් දැඩි අර්බදයට මුහුණ දීමටනම් අවම වශයෙන් රාජ්‍ය සේවක වැටුප...

පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්ට රනිල්ගෙන් ලිපියක්

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ හා ඊට පෙර ඇතිවූ සිදුවීම් පිළිබඳව කරුණු දන්වා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ආචාර්ය විලියම් එෆ්.ශිජා වෙත ලිපියක් යොමු කර තිබේ. ලිපියෙන් ඉල්ලා සිටින්නේ එහි සඳහන් කරුණු සලකා ඒ පිළිබඳව...

ජනතාවට සහන නැති අයවැයක් – ජවිපෙ

නිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිත සාර්ව ආර්ථික දැක්මක් නැති ජනතාවට සහන නැති සිහින ඇති අයවැයක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන බැවින් ජනතා විමුක්ති පෙරමුණ එයට එරෙහිව ඡන්දය දී පාර්ලිමේන්තුවෙන් පිටත රට පුරා ජනතාව සමග එක්වී උද්ඝෝෂණ පවත්වන බව එම පක්‍ෂය පැවැත්වූ ප‍්‍රවෘත්ති...

ශ්‍රී ලංකාව රුපියලේ අගය අවප්‍රමාණ කිරීමට ගත් තීරණය නිවැරදියි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි

ශ්‍රී ලංකාව රුපියලේ අගය  අවප්‍රමාණය කිරීම සඳහා ගනු ලැබූ තීරණය නිවරදි පියවරක්  බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි ශ්‍රී ලංකා නේවාසික නි‍යෝජිත කොෂි මාතායි පවසන්නේ, මෙය අපනයන තරගකාරීත්වයේදී දිවයිනට හිතකර තීරණයක් බවයි. එසේම එය මධ්‍ය කාලීනව සැලකීමේදී ශ්‍රී ලංකාවේ විදේශ...