ලෝක ජනගහනය බිලියන7 යි
-
RSL
-
October 1, 2011
-
Uncategorized
-
0 Comments
ලෝක ජනගහනය බිලියන හතක් (කෝටි 700 ක්) වීම සැමරීම ඊයේ (31 ඔක්.) සිදුවූ අතර බිලියන හතක ලෝක ජනගහනය එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වෙමින් “අපි එකට ජීවත් වෙමු” යන සංකල්පය මුල්කර ගෙන ලෝකය පුරා සැමරීම් උත්සව රැසක් පැවැත්වීම සිදුවිය. බිලියන හතක ජනාවාස ලෝකයක ජීවත්වීමේ අර්ථය, එමඟින් බිහිවන අනාගත අභියෝග අවස්ථා හා ලොවේ අනාගතය හැඩගසන ආකාරය යනාදි කරුණු මුල් කර ගනිමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මඟින් …
Continue Reading
තරුණයනි, ප්‍රචණ්ඩත්වය පිටුදකින්න – සත්ජෙහාන් සරචන්ද්‍රන්
-
RSL
-
September 30, 2011
-
Uncategorized
-
0 Comments
නැෂනල් පෝස්ට් වාර්තා කරන ආකාරයට එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අවි ගණුදෙනුවල නිරතවූ දමිළ තරුණයකු තම සහෝදර දමිළ තරුණයන්ගෙන් යම් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. එනම් සැමවිටම ප්‍රචණ්ඩත්වය පිටුදකින ලෙසත් එල්ටීටීඊයේ අන්තවාදී පරමාදර්ශයන් අතහැර, සාමය වැළඳ ගන්නා ලෙසත්ය. එල්ටීටීඊය වෙනුවෙන් ඩොලර් මිලියනයක අවි ආයුධ ගණුදෙනුවක මැදිහත්වීම නිසාමීට වසර පහකට පෙර සිරගත වූ කැනේඩියානු දෙමළ ජාතිකයෙකු වන මොහු නමින් සත්ජෙහාන් සරචන්ද්‍රන් වන අතර ඔහුගේ …
Continue Reading
මේ ආණ්ඩුවට උවමනා වෙලා තියෙන්නේ ගෙවල් ටික කඩන්න – රනිල් වික්‍රමසිංහ
ඔබේසේකරපුරදී පසුගියදා (28 සැප්.) පැවති ජනහමුවකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ නාගරික ප්‍රදේශවල ජනතාවගේ නිවාස කඩා ඉවත් කිරිමට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කිරිමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි. “මේ ආණ්ඩුවට උවමනා වෙලා තියෙන්නේ මහින්ද චින්තනය යටතේ මේ ගෙවල් ටික කඩන්න. දැන් ටිකක් නිෂ්ශබ්ද වෙලා ඉන්නවා කොළඹ ගෙවල් කඩන්නේ නැහැ කියනවා, ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ ගෙවල් කඩන්නෙ නැහැ කියනවා. තාවකාලිකව ගෙවල් …
Continue Reading
ඉදිරියේදී වාණිජ අගනුවර හම්බන්තොට වේවි – ආචාර්ය ප්‍රියාත් බන්දු
වාරාය ආරක්‍ෂාව පිළිබඳව පසුගියදා (28 සැප්.) පැවති අන්තර්ජාතික සමුළුවක ප‍්‍රධාන දේශනය සිදුකරමින් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පි‍්‍රයාත් බන්දු වික‍්‍රම මහතා පැවසුවේ වාණිජ අගනුවර කොළඹ සිට හම්බන්තොට දක්වා ගෙනයාම සඳහා බලධාරීන් විසින් සැලසුමක් සකස් කර ඇති බවතෙ ප‍්‍රයෝජනයට නොගත් ඉඩම් විශාල ප‍්‍රමාණයක් හම්බන්තොට ප‍්‍රදේශයේ තිබීම මෙම තීරණය ගැනීමට බොහෝ සෙයින් හේතුවී ඇති බවත්ය. කොළඹ යනු වර්තමානයේ මෙරට වාණිජ මූලස්ථානය …
Continue Reading
කන්කසන්තුරෙයි සිමෙන්ති කම්හල නැවත පණ ලබයි
-
RSL
-
September 29, 2011
-
Uncategorized
-
0 Comments
වසර 30ක් පුරා පැවැති යුද්ධය හේතුවෙන් වසා දමා තිබූ කන්කසන්තුරේ සිමෙන්ති සමාගමේ නිෂ්පාදන කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. එම කම්හලේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ මහතා පැවැසීය. ඒ සඳහා මහ බැංකුවේ මූල්‍ය ආධාර ලබා ගැනීමට අපේක්ෂිත බවත් පළමු අදියර යටතේ සිමෙන්ති …
Continue Reading
සිරස බැටලු හමක් පොරවාගත් වෘකයෙක් – මංගල සමරවීර
-
RSL
-
September 29, 2011
-
Uncategorized
-
0 Comments
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශ ප්‍රධානි මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ සිරස යනු බැටලු හමක් පොරවාගත් වෘකයෙක් බවත් කිසිදු හිරිකිතයකින් තොරව තම ව්‍යාපාර හා දේශපාලන අභිමතයන් සදහා සිය මාධ්‍ය ප්‍රතිපත්ති හිතුමනාපයේ වෙනස් කිරීමේ පුරුද්දක් ‘සිරසේ’ මහාරාජා මුදලාලිට ඇති බවත් පවසයි. මෙවැනි ප්‍රතිපත්තියක් නොමැති සදාචාර විරෝධි නාලිකා නුදුරේදීම ජනතාව ප්‍රතික්ෂේප කරනු ඇතැයි ද එ සදහා ජනතාව සුදානම් බවද ඔහු අවධාරණය කර …
Continue Reading
නිශ්ශබ්දව නොසිටින ලෙස බිෂොප් චිකේරා එක්සත් රාජධානියට පැවසුවා – පැටී‍්‍රෂියා බුටේනිස්
-
RSL
-
September 29, 2011
-
Uncategorized
-
0 Comments
විකිලීස් වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මානව හිමිකම් අයිතීන් තහවුරු කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ තත්ත්වය පිළිබඳව නිශ්ශබ්දව නොසිට අදහස් ප‍්‍රකාශ කරන්නැයි හිටපු ලංකා සභාවේ කොළඹ දියෝකීසියේ බිෂොප් දුලිප් ඩි චිකේරා ඇමෙරිකානු තානාපතිනී පැටී‍්‍රෂියා බුටේනිස්ගෙන් ඉල්ලා සිටි බවට අනාවරණය කොට තිබේ. මේ සම්බන්ධයෙන් වාර්තාවක් සඳහන් කරන්නේ පසුගිය වසරේ පෙබරවාරි 26 වැනිදා තානාපතිවරිය එම කේබලය රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවා ඇති බවයි. කෙසේ වෙතත්, …
Continue Reading
ශ්‍රී ලාංකීකයන්ට ඊශ්‍රායෙල්හි රැකියා අවස්ථා
-
RSL
-
September 29, 2011
-
Uncategorized
-
0 Comments
විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ගවලට අනුව ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් යොමු කිරීමට අවස්ථාව සැලසී ඇතැයි වාර්තා වේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවට මේ අවස්ථාව උදා කර ගැනීමට හැකිවී ඇති බව සඳහන්. නිශ්චිත කෙටි කාල සීමාවක් යටතේ සේවය කොට යළි පැමිණි පසු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සේවාවන්හි නියුතු වූවන් වෙත …
Continue Reading
ශවේන්ද්‍ර සිල්වාට නඩු පැවරීම නීති විරෝධියි – උදය ගම්මන්පිල
-
RSL
-
September 29, 2011
-
Uncategorized
-
0 Comments
ඊයේ (28 සැප්.) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම හා පරිසර කටයුතු පිළිබඳ ඇමැති උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේ එක්සත් ජාතීන් ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට අමෙරිකාවේ අධිකරණයක් සිතාසි නිකුත් කිරීම නීති විරෝධි බවයි. රටවල්වල සිටින තානාපතිවරුන් සඳහා වන වියානා සම්මුතිය හා එක්සත් ජාතීන් ගේ සංවිධානය පත් කරන තානාපතිවරුන් සම්බන්ධ සම්මුතිය …
Continue Reading
පුනරුත්ථාපනය ලැබූ කොටි සාමාජිකයන් 1800ක් හෙට සමාජගත කෙරේ
-
RSL
-
September 29, 2011
-
Uncategorized
-
0 Comments
පුනරුත්ථාපනය ලැබූ පැරණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 1800 දෙනෙකු හෙට (30 සැප්.) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන උත්සවයකදී සමාජ ගත කෙරෙනු ඇත. මෙසේ පුනරුත්ථාපනය ලැබූ පිරිසක් අරලියගහ මන්දිරය වෙත ගෙනවිත් සමාජගත කෙරෙනුයේ පළමු වරටය. වසර දෙකක පුනරුත්ථාපන කාලයකට යටත්ව වවුනියාව, කන්දකාඩු, වැලිකන්ද ඇතුළු කඳවුරු 7ක මෙම පිරිස පුනරුත්ථාපනය ලැබූ බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් ඒ. දිසානායක මහතා …
Continue Reading