ජ.වි.පෙ. බෙදුනු දෙපාර්ශවයන් සිය බලය පෙන්වීමට සැරසේ

තම ශක්‌තිය උරගා බැලීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සෝමවංශ කණ්‌ඩායම මේ මස 05 වැනිදා කොළඹදී දැවැන්ත ජන රැලියක්‌ සංවිධානය කර ඇතැයි වාර්තා වේ. මෙම රැලියට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා සමග සිටින සියලුම ඉහළ පෙළේ පක්‍ෂ නායකයන් එක්‌වන බව ජවිපෙ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර ජනතා විමුක්‌ති පෙරමුණේ ‘කුමාර මහත්තයාගේ’ කණ්ඩායමද තම ශක්‌තිය රටට පෙන්වීම සඳහා සූදානම් වෙමින් සිටිති. …

Continue Reading

දමිළ ජනයාගේ අයිතීන් ලබාදීම කළ යුතුයි – මහාචාර්ය ජී. එල්. පීරිස්

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට එමගින් දෙමළ ජනතාවගේ අයිතීන් ලබාදීම කළ යුතු බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා තේරීම් කාරක සභාව පත් කිරීම අනිවාර්ය අංගයක් බැවින් හැකි ඉක්මනින්ම තේරීම් කාරක සභාවක් පත් කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අවධාරණය කර සිටී. ‘රාවය’ පුවත්පත විසින් කළ විමසිමකදී ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන විදේශ …

Continue Reading

කොළඹ ජනයා වෙනුවෙන් ආණ්ඩුව කිඹුල් කඳුළු හෙළනවා – කරූ ජයසූරිය

කොළඹ ජනතාව ගැන කිඹුල් කදුථ හෙළන සහ මෙතුවක් කල් නොතිබුනු අමුතු ආදරයක් දක්වන ආණ්ඩුව එම ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් පසුගිය වසර දාහතර තුළ සතයක හෝ මුදලක් වෙන් නොකළ බවත් වසර 1999 සිට මේ දක්වා කොළඹ නාගරිකයන්ගේ මහජන අවශ්‍යතා වෙනුවෙන් මධ්‍යම රජයෙන් සතයක් හෝ ලැබී නැතැයි එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. සම්පූර්ණ නිවේදනය …

Continue Reading

"කලම්බු වෝල්" සිතුවම දැක්ම ඇරඹේ

ජාත්‍යන්තර සංචාරක දිනය නිමිත්තෙන් පාසැල් සිසුන් විසින් නිර්මාණය කරන “කලම්බු වෝල්” සිතුවම නිර්මාණය කිරිම පසුගිය දා ආරම්භ කෙරිණි. කොළඹ බේරේ වැව ආශ්‍රීත ප්‍රදේශයේ මෙම සිතුවම නිර්මාණය කරනු ලැබේ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ‍මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

Continue Reading

“කලම්බු වෝල්” සිතුවම දැක්ම ඇරඹේ

ජාත්‍යන්තර සංචාරක දිනය නිමිත්තෙන් පාසැල් සිසුන් විසින් නිර්මාණය කරන “කලම්බු වෝල්” සිතුවම නිර්මාණය කිරිම පසුගිය දා ආරම්භ කෙරිණි. කොළඹ බේරේ වැව ආශ්‍රීත ප්‍රදේශයේ මෙම සිතුවම නිර්මාණය කරනු ලැබේ. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන අතර බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග ‍මෙහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

Continue Reading

විභාග දෙපාර්තමේන්තුවට අද සිය 60 වන සංවත්සරය සමරයි

විභාග දෙපාර්තමේන්තුවට අදට (01 ඔක්.) වසර හැටක්‌ සපිරේ. ඒ නිමිත්තෙන් සංවිධානය කෙරෙන වජ්‍ර ජයන්ති උත්සවය හා සමරු වැඩසටහන අද, අගමැති දි. මු. ජයරත්න හා අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ. එහිදී ස්‌ථාපිත කර ඇති නව පරිගණක පද්ධතියද විවෘත කිරීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලෝක බැංකුව එක්‌ව මෙම පරිගණක පද්ධතිය ස්‌ථාපිත කර ඇත. අද පැවැත්වෙන වජ්‍ර ජයන්ති …

Continue Reading

මේ රජය මගින් පොඩි මිනිහාට තැනක්‌ නැහැ – රනිල් වික්‍රමසිංහ

පසුගිය දා ගාල්ලේදී පැවති එ.ජා.ප රැස්වීම් මාලාවකදී එජාප නායක හා විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ සුනාමි ඛේදවාචකයෙන් පසු ගාල්ල නගරයේ මාර්ග සංවර්ධනය කිරීම සඳහා ලැබුණු සුනාමි මුදල්වලට කුමක්‌ වුණාද කියා තමන් රජයෙන් ප්‍රශ්න කරන බවයි. ගාල්ල නගර සභාවට එජාපයෙන් තරග වදින අපේක්‍ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා දංගෙදර, තලාපිස්ටිය, දඩැල්ල, කොග්ගල කඩේ හන්දිය යන ප්‍රදේශවල පැවැති රැස්‌වීම් මාලාවකට සහභාගි …

Continue Reading

පුනරුත්ථාපනය කළ 1,800 දෙනෙකු නැවත මවුපියන්ට බාර දෙති

මානුෂීය මෙහෙයුම සමයේ ආරක්ෂක අංශ වෙත බාර වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 12,000 ක් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (30 සැප්.) සිදුකෙරිණි.මේ යටතේ පුනරුත්ථාපනය කර මාපියන් වෙත මෙහිදී බාරදුන් සංඛ්‍යාව 1800 කි. ආරක්ෂක අංශ වෙත බාර වූ පිරිසෙන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට තවත් ඉතිරිව ඇත්තේ 900 ක් පමණ වූ සුළු …

Continue Reading

ශ්‍රී ලංකාවට යුධ අපරාධ චෝදනා ගෙන ඒමේ තැතක් අනාවරණය වේ

ශ්‍රී ලංකා රජය බිඳ දැමීම සඳහා කොළඹ, යාපනය රාජ්‍ය නොවන සංවිධාන හයක්‌ ද ඊට අනුබද්ධ විදෙස්‌ සංවිධාන 17 ක්‌ සහ විද්වතුන් යෑයි හඳුන්වන පනහකට අධික පිරිසක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා ගෙන ඒමට ක්‍රියාකර ඇතැයි රජයට තොරතුරු හෙළිවී තිබේ. පසුගිය වසර දෙකකට ආසන්න කාලයක්‌ තිස්‌සේ කරන ලද විමර්ශනයකින් පසු මේ තොරතුරු හෙළිවී ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව මෙම ජාලය …

Continue Reading

අද ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනයයි

ජාත්‍යන්තර ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී ඇත. ළමා දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (01 ඔක්.) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්වේ. මෙවර ජගත් ළමා දින ජාතික උත්සවයේ තේමාව වනුයේ ‘මේ දරු කාගේ නුඹගේ අපගේ සුරකිමු රට දැය වාගේ’ යන්නයි. මෙම උත්සවයට පාසල් ළමයින් 1000ක් සහභාගී වන අතර ජාතික …

Continue Reading