ජනමත විමසුම් අංක 03 / 04
- RSL
- December 10, 2011
- Uncategorized
- 0 Comments
poll id=”4″ poll id=”5″
Continue Readingpoll id=”4″ poll id=”5″
Continue Reading“විදුලි ඒකක 90 සහනය 30ට බසී” යන සිරස්තලය යටතේ ඊයේ (දෙසැම්බර් 09) රිවිර පුවත් පතෙහි පල වූ ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙනි. එම පුවතෙහි සඳහන් කරුණු සාවද්‍ය බව ඔබ වෙත දන්වා සිටිමු. අප අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළා යැයි සඳහන් කැබිනට් පත්‍රිකාවක අඩංගු කරුණු උපුටා දැක්වු එම පුවත මගින් විදුලි ගාස්තු නිර්ණය කිරීම පිළිබඳ වැරදි වැටහීමක් මහජනතාව තුළ ඇතිකර ඇත. ශ්‍රී ලංකාවේ ජාතික …
Continue Reading“ නිල වශයෙන් නවතන ලද Apollo 18 මෙහෙයුම 1973 දෙසැම්බර්වල ක්‍රියාත්මක වුවද නැවත කිසිදින පැමිණයේ නැත. ඒ නිසාම ඇමරිකාව ඉන් පසු සඳ ගවේෂණයට සූදානම් වූයේ නැත “ මෙම සිනමා පටයේ කතාව දිවයන්නේ මේ අනුවය. බිහිසුණු ලොම් ඩැහැගැන්වෙන විද්‍යාත්මක ප්‍රබන්ධ ගණයට අයිති වෙන සිනමා පටයකි. Release Date: August 25, 2011 Genre: Horror, Sci-Fi, Thriller Cast: Alexia Rasmussen, Kent Moran, Cybill Shepherd, …
Continue Readingඑක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තේරීම සඳහා වන ඡන්ද විමසීම දෙසැම්බර් 18 වනදා දහවල් 12.30 ට පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇතැයි වාර්තාවේ. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් මෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙහිදී ජන්ද බලය හිමිවේ. තවද, මේවනවිට කාත්‍යාධිකාරී මණ්ඩලය සඳහා තවත් සාමාජිකයන් 29 දෙනකු පත් කිරීමට නියමිත අතර, එම පත්කිරීම් මේ මස 16 දිනට පෙර සිදු කරන්නට සියලු කණ්ඩායම් …
Continue Readingමෙවර අනුරාධපුරයේ පැවැත්විමට නියමිත රාජ්‍ය නත්තල් උත්සවයේ සියලු සංවිධාන කටයුතුවලින් ඉවත්වීමට අනුරාධපුර රදගුරු නෝබට් අන්ද්‍රාදි හිමිපාණන් තීරණය කර තිබේ. මොරටුව, රාවතාවත්ත ළමා නිවාසය සම්බන්ධයෙන් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට විරෝධය පල කිරීම එහි අරමුණ බව උන්වහන්සේ සඳහන් කළේය. මෙවර රාජ්‍ය නත්තල් උත්සවය අනුරාධපුර ශාන්ත ජෝෂප් ආසන දෙව්මැදුරේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. අනුරාධපුර රදගුරු හිමියන් පැවසුවේ මේ සම්බන්ධයෙන් ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම්දීමටද …
Continue Readingදෙසැම්බර් මස 31 වන දින වනවිට සංචාරකයින් 800, 000 සම්පූර්ණ වනු ඇති බවට අපේක්ෂා කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. පසුගිය මාස 11 ක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීමේ 22. 2% ක වර්ධනයක් දක්නට ලැබුණු බව ද අද(09) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කගත කළ 750, 000 නොවැම්බර් …
Continue Readingබස්නාහිර පළාත් පරිසර අමාත්‍ය උදය ගම්මන්පිල අද අධිකරණයේ පෙනී සිටිමින් කියා සිටියේ, ඉල්ලා සිටින සහන ලබාදීමට තමන්ට නීතිමය බලයක් නොමැති බැවින් වගඋත්තරකාර තත්ත්වයෙන් මුදාහරින ලෙසයි. උදය ගම්මන්පිල මහතා මෙසේ පවසා සිටියේ බස්නාහිර පළාත් නගර වැසි ජලයෙන් යටවීම වැළැක්වීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව සාමුහික වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන්නැයි, කොළඹ මහාධිකරණය ආපදා කළමනාකරණ අමාත්‍යවරයා හා බස්නාහිර පළාත් පරිසර අමාත්‍යවරයා ඇතුළු …
Continue Readingවිපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මන්ත්‍රීවරයා විසින් කරූ ජයසුරිය මන්ති‍්‍රවරයා සම්බන්ධයෙන් ඊයේ කරනු ලැබූ ප‍්‍රකාශයට තමා විරෝධය පලකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසිය. එක්සත් ජාතික පක්ෂ සජිත් කණ්ඩායම විසින් කොළඹදී අද(09) පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බාකිර් මාකර් මහතා පැවසුවේ කරූ ජයසුරිය මන්ති‍්‍රවරයාට පහර ගැසීම සඳහා විපක්ෂයේ ප‍්‍රධාන …
Continue Readingශ්‍රී ලංකා නාවික හමුදාවේ 61 වන සංවත්සර දිනය අදට යෙදී තිබේ. නාවික හමුදා මාධ්‍යය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා පැවසූයේ ඒ වෙනුවෙන් ආගමික වැඩසටහන්වලට මුල්තැන දෙමින් විවිධ වැඩසටහන් දිවයින පුරාම සංවිධානය කොට ඇති බවයි. එමෙන්ම යුද්ධය අවසන් කිරීමට ප්‍රබල දායකත්වයක් සැපයූ නාවික හමුදාව දැන් රටේ සංවර්ධන ගමනේ පෙරගමන්කරුවෙකු වී සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේය.
Continue Readingජවිපේ කැරලිකාර කණ්ඩායම ජනතා අරගල ව්‍යාපාරය නමින් ආරම්භ කර ඇති බව ඒ සංවිධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවෙදි අනාවරණය විය. මෙහි දී අදහස් දැක්වූ එම ව්‍යාපාරයේ දේශපාලන කටයුතු ලේකම් පුබුදු ජයගොඩ මහතා. ”අපට සමාජය තුළ මිථ්‍යාවට විරුද්ධව අරගලයක් තිබෙනවා. නොදැනුමට විරුද්ධව දැනුම සඳහා අරගලයක් තිබෙනවා. අවිචාරත්වයට එරෙහිව විචාර බුද්ධිය වෙනුවෙන් අරගලයක් තිබෙනවා. මිනිස් සබඳතා නැති කර මිනිසුන් වෙළඳ භාණ්ඩ බවට පත් කර …
Continue Reading