ජවිපෙ කැරලිකාර කණ්ඩායම ජන අරගල ව්‍යාපාරයක් අරඹයි

ජවිපේ කැරලිකාර කණ්ඩායම ජනතා අරගල ව්‍යාපාරය නමින් ආරම්භ කර ඇති බව ඒ සංවිධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාවෙදි අනාවරණය විය. මෙහි දී අදහස් දැක්වූ එම ව්‍යාපාරයේ දේශපාලන කටයුතු ලේකම් පුබුදු ජයගොඩ මහතා. ”අපට සමාජය තුළ මිථ්‍යාවට විරුද්ධව අරගලයක් තිබෙනවා. නොදැනුමට විරුද්ධව දැනුම...