ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණයක්
ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් මහතා ඊයේ (27) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අතර එහිදි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන …
Continue Reading
දෙසතියක් ගෙවී යන්නටත් මත්තෙන් ජනපති ගෝඨාභයගේ රජය පළමු ජාත්‍යන්තර කළු පැල්ලම එක් කරගනී..!
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්ව දෙසතියක් ඉක්ම යන්නටත් මත්තෙන් රාජ්‍ය නායකයා මෙන්ම රටේ ආරක්ෂාව භාර ආරක්ෂක අමාත්‍යවරයා සහ සේනාධිනායකයා වශයෙන් ඉතා බැරෑරුම් සහගත මකා දැමිය නොහැකි ජාත්‍යන්තර තලයේ කළු පැල්ලමක් ශ්‍රී ලංකාවට එක්කොට ඇත. ඒ මෙරට ආරක්ෂක මර්මස්ථානය වූ කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක්ව බළහත්කාරයෙන් පැහැරගෙන රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිදුව ඇති නීතියක්, විනයක් නොමැති නොහොබිනා සිදුවීමක් වාර්තා වීමත් …
Continue Reading
එක්නැලිගොඩ නඩුවේ චෝදනා ලැබූ බුද්ධි නිලධාරීන් ඇප මත මුදාහරී..!
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යෑමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් නව දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය. මෙම නඩුව අද (27) සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවේය. එහිදී නීතිපතිවරයා විසින් ගොනුකළ අධිචෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීම …
Continue Reading
ගෝඨාභයගේ ජනාධිපති සිහිනයට පෙර ජාත්‍යන්තරයට යා හැකි මගක් විවර වෙයි..!
පැවති රාජපක්ෂ රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා මෙන්ම නිල නොලත් ගහලයා ලෙස කුප්‍රකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් යැයි ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. එමෙන්ම එම පැමිණිල්ල සහ තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන බවද වාර්තාවේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණ අනුව …
Continue Reading
හිස්බුල්ලා කළු සල්ලි සුදු කළ මෙහෙයුම: කෝටි 444 රු. 36,000 ට බැස්ස හිස්බුල්ලාගේ සරසවි ගිණුම.. සල්ලි එවපු තැනක් එවපු කෙනෙක් ගැන මහ බැංකුව දන්නෙත් නෑ..
මීට මාස කිහිපයකට උඩදී සහරාන් නම් අන්තවාදියා තවත් කිහිප දෙනකු හා එක්ව මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් දියත් කළහ. අන්තවාදය ගැන හෝ ම්ලේච්ඡුත්වය ගැන හාංකවිසියක්වත් නොදන්නා අහිංසකයන් බොහෝ පිරිසක් එම ප‍්‍රහාරයෙන් මරු දුටහ. සහරාන් පුපුරුවා හැරි බෝම්බ වැලෙන් පසු තවත් අමුතුම වර්ගයේ බෝම්බ කිහිපයක් පිපිරිණි. ඒවා රටේ මිනිස්සු හඳුනා ගත්තේ රිෂාඞ් බදුර්දීන්, හිස්බුල්ලා යන නම්වලිනි. මේවා එසේ මෙසේ බෝම්බ නොව නිතිපතා …
Continue Reading
සජිත්, ඒ අප්පගෙම පුතා බව මඟ තියාම ඔප්පු කරයි; සජිත් යටතේ ඇති මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් දැනටමත් කෝටි 120ක් අතුරුදහන්!
අමාත්‍ය සජිත් ප්‍රේමදාසට අයත් ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් කෝටි 120ක මුදලක් අතුරුදන්ව ඇතැයි කියන සිද්ධිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පුවත්පත් කිහිපයක් වාර්තාකර තිබුණි. සජිත් ප්‍රේමදාස අමාත්‍යධුරය දරණ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් කෝටි 120ක මුදලක් අතුරුදන්ව ඇතැයි කියන මෙම …
Continue Reading
සිංහල මවුවරුන් වඳ කළ බවට චෝදනා ලැබ සිටින ෂාෆි අත්අඩංගුවට ගත් DIGට – SPට මාරුවීම්
සැකකාර වෛද්‍ය ෂාෆි ෂෙහෙබ්ඞීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ කුරුණෑගල දිස්ත‍්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට ජාතික පොලිස් කොමිසම පෙරේදා (08) කටයුතු කර ඇත. කුරුණෑගල නියෝජ්‍ය පොලිස්‌පති කිත්සිරි ජයලත්ට සහ පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහත්වරුන්ට මීට පෙර ජාතික පොලිස් කොමිසම විසින් ලබාදී තිබූ මාරුවීම් එම කොමිසම විසින්ම අත්හිටුවා තිබිණි. ජාතික පොලිස් කොමිසම …
Continue Reading
අන්ත්‍රාවයි..! පොහොට්ටුව මුළු රටේම දත්ත මංකොල්ලයකට සැරසෙයි! ඔබේ පුද්ගලිකත්වය සහ මූල්‍ය තොරතුරු සියල්ල අනතුරේ! අලුත් ත්‍රස්තප්‍රහාරයකට අත වැනීමක්!
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් ෙපොහොට්ටු පක්ෂය විසින් ලබන මස 03 සහ 04 යන දෙදින තුල රට පුරා නිවෙස් වලට ගොස් පුද්ගලයන්ගේ අතිශය රහස්‍ය පුද්ගලික දත්ත කිසිදු අවසරයකින් තොරව එකතු කිරීම පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අනතුරේ බවත් අලුත් ත්‍රස්තප්‍රහාරයකට අත වැනීමක් බවත් ත්‍රස්ත විරෝධී ජාතික මහා සම්මේලනය ජාතික නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එහි කැඳවුම් කරු වීරපරාක්‍රම ධර්මවර්ධන මහතාගේ අත්සනින් නිකුත් …
Continue Reading
රිෂාඞ්ගේ පවුලේ අය රු. මිලියන 240 කට ඉඩම් අක්කර 3000 ක ඉඩම් කොල්ල කා ඇති බව ජනාධිපති විමර්ශන වලින් හෙළිවෙයි!
රිෂාඞ් බදුර්දීන් මන්ත‍්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් විසින් ඉඩම් අක්කර 3000 කට ආසන්න ප‍්‍රමාණයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 240 ක මුදලක් වැයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි දෙමින් පැවසීය. ඔප්පු 68 ක් මගින් එම ඉඩම් මිලදී ගෙන ඇති බව පැවසූ ගම්මන්පිල මහතා තවදුරටත් සඳහන් කර සිටියේ 2011 ඔක්තෝබර් මස සිට වසර දෙකකුත් මාස …
Continue Reading
ජනාධිපති විමර්ෂණ වලින් හෙළිවෙයි: තමාව පුම්බගෙන ෆොටෝ එක ඔබාගන්න අකිල මහජන මුදල් රු.කෝටි 16ක් විනාශ කරලා
පාසල් පෙළපොත් වලට අධ්‍යපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඡුායාරූපය සහ අත්සන සහිත ලිපියක් ඇතුළත් කිරීම සදහා රුපියල් කෝටි 16 ක මුදලක් අමතරව වියදම් කිරීමට සිදුවී ඇති බව ජනාධිපති විමර්ශණ කොමිෂන් සභාවේ දී ඊයේ (24) හෙළිවිය. ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කොමිෂන් සභාව රැස්වූ අතර එහි දී අධ්‍යාපන අමාත්‍යංශය පෙළපොත් මුද්‍රණය කිරීමේ දී …
Continue Reading