ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය ඇල්බරේස් හෙට ඉන්දියාවට

ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ස්පාඤ්ඤ විදේශ කටයුතු, යුරෝපා සංගමය සහ සහයෝගීතාව පිළිබඳ අමාත්‍ය ජෝස් මැනුවෙල් ඇල්බරේස් බුඑනෝ බදාදා නවදිල්ලියට පැමිණෙනු ඇත. සිය ඉන්දීය සංචාරය තුළ ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යවරයා අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමඟ සාකච්ඡා කරනු ඇති බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය …

Continue Reading

ඉන්දියාවේ සිට බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ මොංගෝලියාවට වැඩම කරවයි.

බුදුරජාණන් වහන්සේගේ ශුද්ධ වූ කපිල්වස්තු ධාතූන් වහන්සේ සතර මොංගෝලියාවේ උලාන්බාතාර් වෙත ළඟා වී තිබේ.මොන්ගෝලියානු බුද්ධ පූර්ණිමා උත්සවයේ කොටසක් ලෙස දින 11ක ප්‍රදර්ශනයක් සඳහා මෙම ධාතුන් වහන්සේලා වැඩම කරවා ඇත. මෙම කපිල්වස්තු ධාතූන් වහන්සේලා සමග ඉන්දීය නීතිය හා අධිකරණ අමාත්‍ය කිරන් රිජිජු ප්‍රමුඛ 25 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මොංගෝලියාවට පිටත් වූ බව ඉන්දීය මධ්‍යම සංස්කෘතික අමාත්‍යාංශය පවසයි. මෙම ධාතුන් වහන්සේලා මොංගෝලියාවේ …

Continue Reading

ජම්මු සහ කාශ්මීරය විද්‍යුත් රාජ්‍ය සේවා බෙදා හැරීමේ ප්‍රාන්ත ප්‍රදේශ අතර පළමු ස්ථානයට පත්වේ

ඊ-පාලන සේවා බෙදාහැරීම අනුව සියලුම ඉන්දියානු යූනියන් ප්‍රදේශ අතර ජම්මු සහ කාශ්මීරය ප්‍රථම ස්ථානයට පත්ව ඇත. ජම්මු සහ ශ්‍රීනගර් අතර භෞතික ලිපිගොනු ප්‍රවාහනය සඳහා වැයවන දළ වශයෙන් රු.කෝටි 200 ක් මුදල් ප්‍රමාණයක් මෙම ඊ-පාලන සේවා මගින් ඉතිරි වේ. ඉන්දීය මධ්‍යම රාජ්‍ය අමාත්‍ය ජිතේන්ද්‍ර සිං, ජාතික ඉ-පාලන සේවා බෙදාහැරීමේ තක්සේරු වාර්තාව සඳුදා නිකුත් කරමින් ආසන්න වශයෙන් 90% සම්පූර්ණ අනුකූලතාවයකින් යූනියන් ප්‍රදේශය …

Continue Reading

රුසියාවේ ජාතික දිනය වෙනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත සුබ පතයි

රුසියාවේ ජාතික දිනය වෙනුවෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් රුසියානු රජයට සහ රුසියානු ජනතාවට සුබ පැතුම් එක් කළේය. මෙම සුබ පැතුම් ට්විටර් පණිවිඩයක් මගින් රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් වෙත දැනුම් දෙන ලදී. එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ දෙරටේ විශේෂ වරප්‍රසාද ලත් උපායමාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට ගෙන යාමට ගෙනයාමට රුසියානු ජාතික දිනයේ දී ඉන්දියාවේ කැපවීම තහවුරු කරන බවයි. කොවිඩ්-19 …

Continue Reading

2021-22 දී ඉන්දියා-තුර්කි ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකන් ඩොලර් බිලියන 10 ඉක්මවයි.

ඉන්දියාව සහ තුර්කිය අතර මුල්‍ය වර්ෂ 2021-22 අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා ඇති බව විස්තීර්ණ සමාලෝචනයක් සිදු කරමින් දෙපාර්ශවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැවසූහ. දෙරට අතර වාණිජ සබඳතා වර්ධනය වීමත් සමඟ මෙම කඩඉම පසු කොට ඇත යැයි ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. ඉන්දියාව සහ තුර්කිය අතර අන්කාරා හි පැවති විදේශ කාර්යාලීය උපදේශන 1 වැනි වටයේදී දෙපාර්ශවය ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ …

Continue Reading

වසර දෙකක විරාමයකින් පසු ඉන්දියාව-බංග්ලාදේශය බස් සේවා නැවත ආරම්භ වේ

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර මගී බස් රථ සේවාව  සිකුරාදා  නැවත ආරම්භ විය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසර දෙකක  මෙම බස් රථ සේවාව අත්හිටුවා තිබිණි මෙම බස් රථ සේවාව  නැවත ආරම්භ කිරීම  පිළිබඳව බංග්ලාදේශයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය  ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. එම පණිවිඩයේ සඳහන් වූයේ ඩකා-කොල්කටා-ඩකා බස්රථය අද උදෑසන ඩකා නුවරින් ආරම්භ කළ බවයි.  දැරිය හැකි මිලකට, මිනිසුන් කේන්ද්‍ර කරගත් සම්බන්ධතාව …

Continue Reading

ශ්‍රී ලංකාවට පොහොර මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 55 ක ණය සහනයක් ඉන්දියාව ලබා දෙයි

කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කිරීමට අවශ්‍ය වන යූරියා පොහොර ප්‍රසම්පාදනය සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක සහනදායී ණය මාර්ගයක් ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකා රජය සිදු කරන ලද හදිසි ඉල්ලීමකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මෙම කැපවීම දූපත් දිවයිනට සිදුකළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය …

Continue Reading

ඉන්දියාවේ සුබසාධන යෝජනා ක්‍රම හරහා දුප්පතුන් සවිබල ගැන්වීම සඳහා රජය ක්‍රියා කරයි: ඉන්දීය අගමැති මෝදි පවසයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පැවසූයේ දිළිඳු ජනතාවගේ සුබසාධනය සහ දිළිඳු ජනතාවට මූලික පහසුකම් ලබාදීම කෙරෙහි රජය උපරිම අවධානය යොමු කර ඇති බවයි.සුබසාධන යෝජනා ක්‍රම සංතෘප්ත කිරීම තුළින් දුප්පතුන් සියයට සියයක් සවිබල ගැන්වීමේ වැඩසටහනක් රජය ආරම්භ කර ඇති බව ඔහු පැවසීය. ගුජරාට් ප්‍රාන්තයේ නවසාරි හි ගෝත්‍රික කලාපයක් වන කුඩ්වෙල්හි ගුජරාට් ගෞරව් අභියන් බහු සංවර්ධන යෝජනා ක්‍රමයට ඔහු මුල්ගල තැබීය.ව්‍යාපෘති හතක් විවෘත …

Continue Reading

ඉන්දීය යුධ හමුදා ප්‍රධානියා ඉන්දියාව චීනය සමග බෙදාගන්නා දේශසීමා ප්‍රදේශයේ මුරපොලවල් වෙත සංචාරය කරයි

ඉන්දියාව  චීනය  සමග බෙදාගන්න තථ්‍ය පාලන රේඛාව ඉදිරි ආරක්ෂක වලල්ලෙහි මුරපොලවල් වෙත සංචාරය කළ ඉන්දීය යුධ හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් පාණ්ඩේ දේශසීමා ඔස්සේ සුපරීක්ෂාකාරීව සිටීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇත. හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ඔහු පළමු වරට හිමාචල් ප්‍රදේශ් සහ උත්තරාකන්ඩ් හි මෙම ප්‍රදේශවල තෙදින සංචාරයක් සිදුකරන අතරතුර ප්‍රාදේශීය අණ දෙන නිලධාරීන් හමුවූ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය  …

Continue Reading

ඉන්දියාව සහ ඝානාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇතුළු අනෙකුත් බහුපාර්ශ්වික සංසදවල සහයෝගීතාවයේ කැපවීම යලි තහවුරු කරයි

ඉන්දියාව සහ ඝානාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඇතුළු අනෙකුත් බහුපාර්ශ්වික සංසදවල සහයෝගයෙන් කටයුතු කිරීමේ කැපවීම යලි තහවුරු කළහ. ඉන්දියා-ඝානා උපදේශන පිළිබඳ සාකච්ඡා පැවැත්විණ. එහිදි එක්සත් ජාතීන්ගේ සහ බහුපාර්ශ්වික ගැටළු පිළිබඳව සහ අනෙකුත් අදාළ කරුණු සාකච්ඡා කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. දෙපාර්ශ්වයම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර නොවන සාමාජිකයින් ලෙස ඔවුන්ගේ වත්මන් ධුර කාලය තුළ ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගීතාවය සමාලෝචනය …

Continue Reading