- Monday
- July 4th, 2022

අගමැති නරේන්ද්‍ර මෝදි බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ වර්තමාන කාලය තාක්ෂණ යුගයක් ලෙස හඳුන්වන මෙම යුගයේ තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා තව දුරටත් ආයෝජනය කිරීම වැදගත් වේ යන්නයි. බොෂ් ඉන්දියාව යනු ඉන්දියාවේ ප්‍රමුඛතම තාක්ෂණ සහ සේවා සැපයුම්කරුවෙකි.කාර්මික තාක්ෂණය, පාරිභෝගික භාණ්ඩ, සහ බලශක්ති සහ...

ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන ලද සිව්වන ඉන්දියා-ජපාන සයිබර් සංවාදය බ්‍රහස්පතින්දා පැවැත්විණ. ඉන්දියාව සහ ජපානය 5G තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ සහයෝගීතාව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කළහ. මෙම සංවාදය තුලදී සයිබර් සහයෝගීතාවයේ වැදගත් ක්ෂේත්‍ර,5G තාක්ෂණය ඇතුළු සයිබර් ආරක්ෂණ සහ තොරතුරු සහ...

එක්සත් ජනපද නාවික හමුදාව විසින් මූලිකත්වය දරන බහුපාර්ශ්වික නාවික අභ්‍යාසය රිම් ඔෆ් ද පැසිෆික් (රිම්පාක්) අභ්‍යාස 2022 සඳහා ඉන්දියානු නාවික හමුදාව ද සහභාගී වේ. මෙම අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් අයි.එන්.එස් සත්පුර නාවික නෞකාව P8I සමුද්‍ර මුර...

කියුබාවේ හවානා හිදී 2 වැනි විදේශ කාර්යාල උපදේශන වටය ඉන්දියාව සහ කියුබාව අතර පැවැත්විණ. මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය වූ ද්විපාර්ශික සම්බන්ධතා පුළුල් ලෙස සමාලෝචන කළ බව ඉන්දියා නිවුස් නෙට්වර්ක්ස් වාර්තා කරයි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව වෙළඳ සහ ආර්ථික සබඳතා සහ...

බලශක්ති සහ ආහාර ධාන්‍යවල මිල ඉහළ යාම සියලුම රටවලට බලපාන බව අගමැති නරේන්ද්‍ර මෝදි සඳුදා පැවසීය.ඔහු මේ බව පැවසූයේ 'ශක්තියෙන් එකට: ආහාර සුරක්ෂිතතාවය ආමන්ත්‍රණය කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය දියුණු කිරීම යන මැයෙන් සැසියක් අමතමින්ය.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉන්දීය අගමැති...

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් සඳුදා ජර්මනියේ පැවති ජී-7 සමුළුවට සමගාමීව හමුවිය. මෙම හමුවේ දී ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර වෙළඳ, ආයෝජන සහ භූගෝලීය දර්ශකයක් ගිවිසුම් පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීම පිළිබඳව ඔවුන්...

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජී-7 සමුළුව අමතමින් පැවසූයේ පිරිසිදු බලශක්ති තාක්ෂණයන් සඳහා විශාල වෙළෙඳපොළක් ඉන්දියාව තුළ මතුවෙමින් පවතින බවයි. ඔහු ජී-7 රටවලට ආරාධනා කළේ මෙම ක්ෂේත්රයේ පර්යේෂණ, නවෝත්පාදන සහ නිෂ්පාදන සඳහා ඉන්දියාවේ ආයෝජන ආරම්භ කරන ලෙසයි. ජී-7 සමුළුවේ 'වඩා...

ඉන්දියානු ඩයස්පෝරාවේ දායකත්වය අගය කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ ඔවුන් ජාතියේ සන්නාම තානාපතිවරුන් බවයි. ඔහු මේ බව පැවසූයේ ජර්මනියේ මියුනිච් හි අවුඩි ඩෝම් ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති උත්සවයකදී ඉන්දියානු ඩයස්පෝරාව අමතමින්ය. ඉන්දියාවේ සංවර්ධන න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, චෙක් ජනරජය, ජර්මනිය සහ පෝලන්තය යන රටවල ඉන්දියානු ජාතිකයින්ට ශිෂ්‍ය වීසා විධිමත් කිරීම සහ කඩිනම් කිරීම සඳහා එම රටවල් සමග සාකච්ඡා පවත්වා ඇත. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ වූයේ...

All posts loaded
No more posts