ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිව මැරුවාද..? මරාගත්තාද..?

“රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි නොඅසන්න. ඔබට රට වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි අසන්න.” ඇමෙරිකානුවන්ගේ ප්‍රියතම ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩි පළමු වැනි වතාවට ජාතිය අමතමින් කියාසිටියේ එයයි. අඩු ම වයසක දී පදවිප්‍රාප්තිය ලැබූ ඇමෙරිකානු ජනාධිපති වරයා ඔහු යි. අඩුම වයසකින් මරණයට පත්වූ ඇමෙරිකානු ජනාධිපති වරයා ද ඔහු යි. ධවල මන්දීරය වඩාත් ආකර්ෂණීය තැනක් බවට පත්කළ කෙනඩි ජනාධිපතිවරයාත් ජනාධිපති ආර්යාවත් …

Continue Reading

කච්චතිවු අයිති ශ්‍රී ලංකාවට ද ඉන්දියාවට ද?

කච්චතීවු යනු කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 40ක පමණ දුරින් පිහිටි අක්කර 285 ක පමණ වූ කුඩා දිවයිනකි. මෙම භූමියේ පානීය ජලය බිංදුවක් හෝ නොමැත. එය ශුද්ධ භූමියක් වශයෙන් ශ‍්‍රී ලංකාව ද ඉන්දියාව ද සලකයි. කච්චතිවූ දුපතේ ඇති ශාන්ත අන්තෝනි දූපතට ඉන්දියාවෙන් ද ශ‍්‍රී ලංකාවෙන් ද බෝට්ටු මඟින් දහස් ගණනක් බැතිමත්හු සෑම වසරක දී පැවැත්වෙන වාර්ෂික වතාවත් සඳහා සහභාගී වීමට පැමිණෙති. …

Continue Reading

ශ්‍රී ලංකාව යුරෝපයට ම දත නියවීම හොඳ ද? නරක ද?

යුරෝපය දෙසට මේ වන විට ශී‍්‍ර ලංකාවේ අවධානය යොමු වී තිබේ. මක් නිසාද යත් ජර්මනියත්, ඔස්ටි‍්‍රයාවත් සමඟ රාජ්‍ය තාන්ත‍්‍රික, වෙළෙඳ සහ ආයෝජන සම්බන්ධතා වර්ධනය කර ගැනීම අරමුණ ඇති ව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් තවත් කිහිප දෙනෙකුත් එම රටවල සංචාරය කරන බැවිනි. ලෝක ආර්ථික සැලැස්ම තුළ ශී‍්‍ර ලංකාව ස්ථාන ගත විය යුත්තේ කොතැන ද යි යන්න විචාරශීලී ලෙස විමසා බැලීම මෙම …

Continue Reading

නව ඉන්දු-ලංකා ගිවිසුම යකෙක් ද? රකුසෙක් ද? හිස් පඹයෙක් ද?

ලෝකයෙන් හතරෙන් එකක් පමණ ජීවත් වන්නේ දකුණු ආසියාවේය. ඒ කියන්නේ අප ජීවත් වන කලාපයේය. ආසියාවේ ජනගහනයෙන් සියයට 39.49ක් ද ජීවත් වන්නේ දකුණු ආසියානු කලාපයේය. එසේම, ලෝක ආර්ථිකය සහ පරිභෝජනය සැලකූ විට මෙම කලාපය ඉතා වැදගත් ස්ථානයකි. මෙම කලාපයේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ටි‍්‍රලියනවලින් ගතහොත් එය 9.9කි. එනම් ඩොලර් බිලියන 9,900කි. මෙය අතිවිශාල ධනස්කන්ධයකි. දකුණු ආසියානු කලාපයේ විශාලතම සහ වේගවත් ම …

Continue Reading

අශ්ලීල කෘති

අශ්ලීල ප‍්‍රකාශන සහ කාමුක දර්ශන සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ පසුගිය දිනවල දී කථා බහක් ඇති විය. ඊට හේතු ලෙස එක්තරා තනපට සිද්ධියකුත් සිප ගැනීමේ දර්ශන සහිත ගීත වීඩියෝවකුත් පාදක විය. අශ්ලීල කෘති (pornography) පිළිබඳ ව අප වැනි ආසියාතික සමාජවල පමණක් නොව බටහිර සමාජවල ද ගැඹුරින් සාකච්ඡාවකට ලක් වන්නකි. අශ්ලීලත්වය යනු නිර්වචනය කර ගත නොහැක්කකි. එය කලින් කලට රටින් රටට වෙනස් …

Continue Reading

හිරු ගේ නිවුන් සොයුරිය, මිනිස් වර්ගයාට දඬුවම් පැමිණවීමට ඒවිද?

මුලින්ම කිව යුතු දෙය නම්, විශ්වයේ සියලු තාරකා වලින් තුනෙන් දෙකොටසක් හුදෙකලා තාරකා නොවන බවයි. එක්කෝ ඒවා යුගල වශයෙන් පවතිනවා. එක්කෝ පොකුරුවශයෙන් පවතිනවා. ඉතින් අපේ හිරු හුදෙකලා දරුවෙකුම විය හැකිද? ඉතින් හිරුට සගයෙක් හෝ සගයන් ඇත්නම් ඒවා මෙතෙක් කලක් නොපෙනී තිබුණේ මන්ද? හිරු වැනි ගිනි ගෙන දැවෙන යෝධ ආලෝක ගෝල වලට වඩා වැඩි ගණනක්, රතු වාමන තාරකා විශ්වයා පුරා විසිරී …

Continue Reading

ධනේශ්වරයේ ලේ තැවරී ඇත

ධනවාදය යනු සරල ව කීවොත් ආර්ථික ක‍්‍රමයකි. එහිදී පෞද්ගලික දේපොළ පිළිබඳ තැබෙන්නේ දැඩි විශ්වාසයකි. නිෂ්පාදන මාදිලිය වශයෙන් පෞද්ගලික හිමිකාරීත්වය සඳහා විශාල ඉඩක් ධනවාදයේ දී සැපයේ. නිෂ්පාදන මාදිලිය යනු ආර්ථික වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා පහසුකම්, යන්ත‍්‍ර සූත‍්‍ර, උපකරණ සහ ප‍්‍රාග්ධනය මානව නොවන භෞතික දෑ යෙදවීමයි. ධනවාදයේ දී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කෙරෙන්නේ ලාභයක් අරමුණු කර ගනිමිනි. පෞද්ගලික දේපොළ, ප‍්‍රාග්ධන සමුච්ඡුනය, කුලී …

Continue Reading