ජාත්‍යන්තර අභියෝගයක්: බුදුන් ඉන්දියානුවෙකු යැයි ඔප්පු කළ හැකි අයෙකුට රු. මි. 100 ක්! (Video)

මෙවර ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ පනස් පස් වන මානව හිමිකම් සැසිවාරයේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් පූජ්‍ය අරියමග්ග හිමියන් විසින් ඉදිරිපත් කල ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වීම විශේෂත්වයයි. ප්‍රධාන සැසියට අමතරව මානව හිමිකම් කණ්ඩායම් රැස්වීම් වලදීද දිනපතා සාකච්ඡාවට බදුන්වී ඇතැයි වාර්තාවේ. තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම වැලැක්වීම සඳහා 19 වන සියවසේ දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය විසින් සිදුකොට ඇති එක් …

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර්ගේ සංචාරය ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා යළි පිහිටුවීමක් සනිටුහන් කරයිද?

පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ අන්තර්ක්‍රියා ගණනාවක් සිදු විය. 2021 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සහ 2022 පෙබරවාරියේ විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස්ගේ සංචාරය සැලකිල්ලට ගත යුතු කරුණකි. බොහෝ අන්තර්ක්‍රියා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අඛණ්ඩ ආර්ථික දුෂ්කරතා පිළිබඳ පටු දෘෂ්ටිකෝණයෙන් විසංවාදීව බැලිය හැකිය. නමුත් ආර්ථිකය යනු වර්තමාන අර්බුදය පමණක් වන …

Continue Reading

ධීවර යාත්‍රාවලට පහරදීමේදී සිදුවන අනතුරු වළක්වා ගැනීමට ප්‍රවේශම් වන්නැයි ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටී

ධීවර යාත්‍රාවලට පහර දීමේදී සිදුවන අනතුරු වළක්වා ගැනීමට ප්‍රවේශම් වන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. සිවිල් ධීවරයින් අත්අඩංගුවට ගැනීම සඳහා පැරාමිලිටරි යොදා ගැනීමට යෝජනා කළේය. අතථ්‍ය ආකෘතියකින් සිදු වූ ධීවර කටයුතු පිළිබඳ ඉන්දියා – ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 5 වැනි රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි. “2020 දෙසැම්බරයේ පැවති ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ අවසන් රැස්වීමෙන් පසු දෙපාර්ශ්වයම වර්ධනයන් සමාලෝචනය …

Continue Reading

චීනයට එරෙහිව ඉන්දියාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රහාරය

විශේෂයෙන්ම 1980 ගණන්වල සිය ආර්ථිකය විවෘත කිරීමෙන් පසු චීනය හමුදා බලයට අමතරව ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික බලාගාරයක් ලෙසද නැගී සිටියේය. දකුණු චීන මුහුදේ (SCS), තායිවානයේ නිදහස පිළිබඳ ප්‍රකාශයන් සම්බන්ධයෙන් සහ ලඩාක්හි ඉන්දියාව සම්බන්ධයෙන් සිය කුඩා අසල්වැසියන්ට තර්ජනය කිරීමට පටන් ගන්නා තෙක් චීනය ගෞරවනීය ජාතියක් විය. චීන ක්‍රියා ඇනහිටිය හැකි නමුත් නැවැත්විය නොහැකි බව පෙනී ගියේය. නමුත් පසුව චීනයේ දුර්වලතා ඉස්මතු …

Continue Reading

රටේ සාමාන්‍ය තරුණයන්ට තිබෙන සුදුසුකම්වත් මේ පාලකයන්ට තිබෙනවාද ? 

අධ්‍යාපනයයි, අත්දැකීමයි නැති පාලකයන් පත් කළ විට රටකට යන කල දසාව පැහැදිලියි. මේ රට මෙසේ සියලු අංශයන්හි කඩා වැටීමට හේතුව  පාලනය කරන ඇතමුන්ට අධ්‍යාපනයක් හෝ අත්දැකීමක් නැහැ. රටේ සාමාන්‍ය තරුණයන්ට තිබෙන සුදුසුකම්වත් මේ පාලකයන්ට තිබෙනවාද ?  එවගේම මේ බොහෝ අය වෘත්තියක් හෝ රැකියාවක් කර අත්දැකීම් තිබෙන අය ද  යන සැකයක් තිබෙනවා අද අපි මුහුණ දෙන විශාල ආර්ථික ප්‍රශ්නය නම් ප්‍රධාන …

Continue Reading

‘EPF-ETF අධිභාර බද්දෙන් නිදහස් කිරීමට වහා පියවර ගත යුතුයි‘ – ජාතික ජන බලවේගය

2021 අයවැයෙන් 2020/2021 මූල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 2 ඉක්මවන ඕනෑම පුද්ගලයෙකු, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් සඳහා 25% අධිභාර බද්දක් ආණ්ඩුවෙන් යෝජනා කර තිබේ. මෙම බද්දෙන් රුපියල් බිලියන 100ක් ඉපයීමට ආණ්ඩුව සැලසුම් කර ඇති අතර අයවැය විවාදයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ සමාගම් 65ක් පමණ මෙම බද්දට යටත් වන බවය. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය …

Continue Reading

පොහොර තහනමෙන් ‘පලතුරු අපනයන කර්මාන්තය අවුලෙන් අවුලට වැටිලා‘

ලංකා පලතුරු සහ එළවළු අපනයනය කරන්නන්ගේ සංගමයේ උපසභාපති චරින්දි රණසිංහ අනෙක් කාරණය අප රජයෙන් ඉල්ලා සිටින්නේ අපේ අදහස් නොවිමසා තීරණ නොගන්නා ලෙසය රටේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරන්නෝය. විවිධාංගීකරණය කරන්නෝය. අප සිතන්නේ රට ගැනය. රටක් ලෙස නැගීසිටින්නේ කෙසේද කියාය. එහෙයින් එවැනි පිරිසක් නොසලකා නොහැරීම රජයේ යුතුකමක් ලෙසම වගකීමක් ලෙස ද අපි දකිමු එළවළු හා පලතුරු අපනයනය කිරීමෙන් දැනට ලංකාවට වසරකට ලැබෙන්නේ ඇමෙරිකන් …

Continue Reading

EPF අරමුදලෙන් 25 %ක බදු අය කිරීමට විපක්ෂය විරුද්ධයි

සේවක අර්ථසාධක අරමුදලේ ආදායමට 25% ක අධිභාර බදු ගහන්න මේ රජය පෙර නොවූ විරූ අයුරින් කටයුතු කරමින් තිබෙනවා. අර්ථසාධක අරමුදලෙන් බදු අය කිරීමක් මෙයට පෙර ලංකා ඉතිහාසයේ කිසීදා සිදු වී නොමැත. ඊ.පී.එෆ් අරමුදලෙන් 25 % ක බදු අය කිරීමට විපක්ෂය විරුද්ධ සම්පූර්ණ විරුද්ධ යැයි ඉරාන් වික්‍රමරත්න මහතා අද (09) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පැවසීය. මෙහිදී වැඩි දුරටත් කතා කළ වික්‍රමරත්න මහතා ; ලක්ෂ 18 ක් පමණ සේවකයන් තම විශ්‍රාමයෙන් පසුව පවුලේ අවශ්‍යතාවයක් සහ බොහෝ දුරට ආයෝජනය කරන්නේ ඔවුන්ට ලැබෙන මේ විශ්‍රාම පාරිතෝෂිත මුදලයි. මෙම මුදල් බැංකු ගිණුමක තැන්පත් කර එකී පොලියෙන් සේවකයන් විශ්‍රාම ජීවිතය ගත කරන්න මෙම මුදල ප්‍රයෝජනවත් වෙනවා. යහපාලන රජය මේ ගැන හිතලා මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මේ ගිණුමේ …

Continue Reading

එළවළු තෙල් සහ පොල්තෙල් වලට සුපිරි ආදේශකය ‘මී තෙල්‘ ගැන අලුත්ම හෙළිදරව්ව !

අතීතයේ මුතුන් මිත්තෝ පොල්තෙල් මෙන්ම මීතෙල් භාවිත කළහ. කාලයාගේ ඇවෑමෙන් එය අමතක වී ගොස් ෆාම්, සෝයා හා බඩඉරිඟු වැනි තෙල්වලට අපි අවතීර්ණ වී සිටින්නෙමු. මීතෙල් ඵලදාව පොල්තෙල් මෙන් තුන් ගුණයක්වත් වැඩි වන බව ඉන්දියානු පර් යේෂණ පෙන්වන අතර එහි මේද සංයුතිය ඉතා සෞඛ්‍යහිතකාරී වේ. තවද සිංහල රජකාලයේ මී ගස් කැපීම තහනම් වග ඉතිහාසය වාර්තා කරයි.  ගිය වසර මුල භාගයේ, ගැඹුරින් …

Continue Reading

නිසි වැඩපිළිවෙළක් නැති ආණ්ඩුව අනාගෙන ඇති තාලේ හැම තැනකම පේනවා

වැඩපිළිවෙළක් නැති රජය යටතේ ආහාර හිඟයෙන්  ඇරඹුණු අර්බුදය දැන් සෑම ක්ෂේත්‍රයකම ව්‍යාප්ත වීමෙන් අපනයනය ද කඩා වැටී රැකියා අවස්තා විශාල වශයෙන් අහිමි වෙලා යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රරමරත්න මහතා පැවසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ආර්ථිකයේ නිවැරදි මඟ යන තේමාව යටතේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී වැඩි දුරට්ත් කතා කළ වික්‍රමරත්න මහතා මෙසේ ද කීය. ඉදිරි සමගි ජන බලවේග රජයෙ ප්‍රතිපත්ති තීරණ පිළිබඳව පැහැදිළි කළ ඉරාන් වික්‍රමරත්න මහතා  රසානික පොහොර භාවිතයට ඉඩ දීමට තීරණය ගෙන තිබේ. ඒවගේම අපනයනයට මුල් තැන දෙනවා, රැකියා නියුක්තියේදී කාන්තාවන්ට සම තැන දී පෞද්ගලික අංශයටද කාන්තාවන් …

Continue Reading