නා..මල් පිපිලා!

දන්න කියන හම්බන්තොට පැත්තෙ මහත්තයෙක් ගිය අවුරුද්දෙ ජනවාරි 8ට කලින් FB එකේ දාපු ෆොටෝස් සහ පෝස්‍ට්ස්… * වොචින් ICC Cricket World Cup 2011 FINAL විත් තාත්ති ඇට් වැන්කඩේ ස්ටේඩියම්, මුම්බායි. * සිඟින් විත් ඉරාජ් ඇට් සෙන්ට් පෝල්ස් ග්(ර්)ල්ස් ස්කූල්, මිලාගිරිය. * ෆීලින් ජොයිෆුල් විත් සල්මන් කාන්, රිතික් රෝෂන්, ප්‍රීට් සින්ටා ඇට් IIFA award ceremony, සුගතදාස ස්ටේඩියම්, කලම්බො. * ඩාන්සින් විත් …

Continue Reading

ජීවත් වෙන්න රස්සාවක් ඇත්තෙ ම නැත්නම්?

අර ඉස්සර වල වැසිකිලි කියල ජාතියක් තියෙන කාලෙ සක්කිලි කියන නමිං හැඳින්වුණු මිනිස්සු කට්ටියක් ඉඳල තියෙනවා එයාලා තමා වැසිකිලි පෝච්චි පිරුනාම ඒවා කරෙං උස්සං ගිහිං අස් කරන්නෙ. මේ ලෝකෙ ජීවත් වෙන්නය කියල වෙන රස්සාවක් ඇත්තෙම නැතුව ඔය සක්කිලි රස්සාවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කමයි විතරක් ඉතුරු වුණොත් මම නං පොලිස් මාධ්‍ය ප්‍රකාශකකම දිහා හැරිලවත් බලන්නෙ නැතුව තෝර ගන්නවා සක්කිලි රස්සාව. මොන …

Continue Reading

සිංහලේ!

සිංහ පවුලට කෑම සෙවීමේ දී වැඩි බරක් අදින්නේ සිංහ ධේනුව හෙවත් සිංහ ගෑනි ය. උන් ප්‍රමාණයෙන් කුඩා ය. වේගවත් ය. නම්‍යශීලී ය‍. එබැවින් දක්ෂ දඩයම්කාරියෝ ය. ඉතිං උන් පවුලට කෑම හොයන්නට මැදපෙරදිග ගොස් පෙට්ටිවලින් ගෙදර එනවා ය. – යශෝධා සම්මානි ප්‍රේමරත්න – (මෙම එෆ්.බී මාත්‍රාවට ඇතුළත් වන සටහන අප මුහුණු පොතෙන් උපුටාගන්නකි. එහි රචකයා හෝ රචකාව අපගේ වෙබ් අඩවියේ සාමාජිකයෙක් …

Continue Reading

මහ ඇමැතිගේ ආදර්ශය අනුව යමින් අග විනිසුරුත් වාහනය බෙදාහදා ගනියි

මේ දවස්වල ඉන්දියාවේ දිල්ලියේ අපූරු වැඩසටහනක් අත්හදා බැලෙනවා. ඒ තමයි නගරයට ඇතුළු වන වාහන විශාල ප‍්‍රමාණය අඩු කිරීම සදහා කි‍්‍රයාත්මක වන ‘ඔත්තේ-ඉරත්තේ නීතිය.’ මේ නීතියට අනුව ඔත්තේ ඉලක්කම් සහ ඉරත්තේ ඉලක්කම්වලින් අවසන් වන අංක සහිත අංක තහඩු රැගත් වාහනවලට දිල්ලි නගරයට ඇතුළු වීමට හැක්කේ දවසක් හැර දවසක් වශයෙනුයි. එක දවසක ඔත්තේ අංක සහ ඊළග දවසේ ඉරත්තේ අංක ආදී වශයෙන්. තමාට …

Continue Reading

උසස්පෙළ වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ පළමුවැන්නාට ලියමි

ආදරණීය අකිල් මොහොමඩ් , ඔබේ ජයග්‍රහණයට සුභ පැතුම් ! අනාගත දිවිය රටට වැඩදායක පුරවැසියෙක් වේවායැයි පතමින් මේ ඡායාරූපය දෙසද මොහොතක් බලන්නැයි ඉල්ලමි. මෙහි සිටින්නේ මිනී කාර් රථයක රියදුරෙක් හෝ මැකනික් බාස් කෙනෙක් යැයි වරදවා නොසිතන්න. ඒ සිටින්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල නම් වූ (තරුණ) මන්ත්‍රීවරයා ය. හරියටම මෙයට වසර 27 ට පෙර, එනම් 1988 වසරේ දී ඔබ මෙන්ම උසස් පෙළ වාණිජ …

Continue Reading

එහේ සහ මෙහේ!

“මේ තියෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා ඩුබායි වල තට්ටු 60ට වැඩි සුඛෝපභෝගී හෝටලයක් (Address Downtown) ගිනි ගත්ත වෙලාවේ ඒ ගින්න මැඩපවත්වන්න යුහුසුළුව ක්‍රියාකරන ගිනි නිවන භටයන්ගේ චායාරූපයක්. ඇත්තටම මොවුන්ගේ ක්ෂනික ප්‍රතිචාර දැක්වීම නිසා 100% occupied වෙලා (31st night කිව්වාම බර්ජ් කලීෆා එක ලඟ ම තියෙන ලෝක ප්‍රසිද්ද fire works හොදටම පේන හොටේල් එකේ සෙනඟ කොච්චර ඉන්න ඇති ද කියලා කියන්න දෙයක් …

Continue Reading

සුපිරි ආර්ථික විශේෂඥයෝ!

“හර්ෂ ඩි. සිල්වා, එරාන් වික්‍රමරත්න කියන්නෙ ලංකාවෙන් බිහිවෙච්චි සුපිරි ආර්ථික විශේෂඥයෝ. විශේෂඥකම කොච්චරද කියනව නං මේගොල්ලො විපක්ෂෙ ඉන්නකං ඩොලර් එකේ වටිනාකම ඉහළ යන වේගෙ ගැන විශ්ලේෂණය කරනවා. ආණ්ඩුවට ගියපු දවසෙ ඉඳල ඩොලර් එක එච්චර වේගෙකිං ඉහළ යන්න බලපාන හේතු මොනවද කියන එක ගැන විශ්ලේෂණය කරනවා.” අද 146යි රවිෂ තිලකවර්ධන

Continue Reading