සුපිරි ආර්ථික විශේෂඥයෝ!

Spread the love

FB mathra2“හර්ෂ ඩි. සිල්වා, එරාන් වික්‍රමරත්න කියන්නෙ ලංකාවෙන් බිහිවෙච්චි සුපිරි ආර්ථික විශේෂඥයෝ. විශේෂඥකම කොච්චරද කියනව නං මේගොල්ලො විපක්ෂෙ ඉන්නකං ඩොලර් එකේ වටිනාකම ඉහළ යන වේගෙ ගැන විශ්ලේෂණය කරනවා. ආණ්ඩුවට ගියපු දවසෙ ඉඳල ඩොලර් එක එච්චර වේගෙකිං ඉහළ යන්න බලපාන හේතු මොනවද කියන එක ගැන විශ්ලේෂණය කරනවා.”
අද 146යි

රවිෂ තිලකවර්ධන

RSL

Related Posts