මට හංගන්න දෙයක් නැහැ; සියල්ල සාක්ෂි සහිතව කිව්වා- ඇමති රවී කියයි (Video)
-
RSL
-
August 2, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අද(02) බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානයක මහතා සාක්ෂි ලබා දී ඉන් පිටව ගිය බව වාර්තාවේ. එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ට කොමිසම හමුවේ සඟවන්න දෙයක් නොමැති බවත්, අපේම රජයක් යටතේ සිදුකරන විමර්ශනයක් සඳහා තමන්ගේ පූර්ණ සහය එදා මෙන් අදත්, හෙටත් ලබාදෙන බවයි. එසේම වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමති රවි කරුණානයක …
Continue Reading
උසස් පෙළ විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති හා සම්මන්ත්රණ අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
-
RSL
-
August 2, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සියලු පන්ති හා දේශන පැවැත්වීම ඇතුළු ඒ ආශ්රිත ක්‍රියාකාරකම් අද මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ලබන මස 2 වන දින දක්වා එම තහනම බල පැවැත්වෙන බව ය. මේ යටතේ විභාග අපේක්ෂකයින් සඳහා පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න ඇතුළත් …
Continue Reading
බැඳුම්කර චෝදනා වෙනුවෙන් සාක්ෂි දීමට ඇමැති රවි අද නොවරදවාම කොමිසමට
අද (02 දා) පෙරවරු 10.00 ට භාණ්ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම රැස්වන අතර හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවි කරුණානායක මහතා එහිදී සාක්ෂි දීමට නියමිතය. ඇමැති රවි කරුණානායක මහතා හැර වෙනත් සාක්ෂිකරුවකු අද කොමිසම හමුවේ සාක්ෂියට කැඳවා නැති අතර අද පෙරවරුව වෙන් කර ඇත්තේ ඔහුගේ සාක්ෂි විමසීම සඳහායි. මීට පෙර දින දෙකක එනම් ඉකුත් ජුලි 25 සහ 26 කොමිසම …
Continue Reading
හම්බන්තොට ගිවිසුම ලබන සතියේ පාර්ලිමේන්තුවට
-
RSL
-
August 2, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
හම්බන්තොට වරාය ගිවිසුම ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි. පසුගිය සෙනසුරාදා අත්සන් කරන ලද මේ ගිවිසුම පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී ඊයේ (01) සාකච්ඡා කළ බවත් මේ ගිවිසුම සඳහා සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බවත් ඇමැතිවරයා පැවැසීය. අත්සන් කරන ලද මේ ගිවිසුම සඳහා අවශ්‍ය ඕනෑම වෙලාවක දී සංශෝධන ඉදිරිපත් …
Continue Reading
සමන් කුමාරගේ කාමරය වෙනුවෙන් මහේන්ද්‍රන් සහකාර අධිපතිටත් තඟ දමලා
සමන් කුමාර නමැත්තා අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ ඉදිරිපස කාර්යාලයට (Front office) අනුයුක්ත කරන ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තමාට දුරකථනයෙන් කතා කර තර්ජනය කළ බව මහ බැංකුවේ සහකාර අධිපති ආර්. ඒ. ඒ. ජයලත් මහතා ඊයේ (31 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ හෙළි කළේය. ඔහු (සමන් කුමාර) සී. එෆ්. ඒ. සුදුසුකම් සහිත පුද්ගලයෙකු බව කියමින් ඔහු සේවක අර්ථසාධක අරමුදල් …
Continue Reading
ගෝඨා අපහරණය කළ කෝටි 4ක් ගැන පරීක්ෂණ
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට කොන්සල් ජනරාල්වරයෙක් පත් නොකර කොන්සල් ජනරාල් කාර්යාලයක් සඳහා ගොඩනැගිල්ලක් කුලි පදනම මත ලබා ගනිමින් රුපියල් හාරකෝටි අටලක්ෂ තිස්හතර දහස් දෙසිය අනුනමයක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණය කර ඇති බවට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (31) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙනු ලැබිය. මෙම නිල නිවස ලබා ගැනිම සඳහා නිවාස කුලිය දුරකතන, විදුලිය අන්තර්ජාල පහසුකම් ,ජලය ගෑස් මෙන්ම අනෙකුත් …
Continue Reading
කොළඹ සුපිරි ඉඩම්වලට හොර ඔප්පු තනා විකුණන මහා පරිමාණ ජාවාරමක්!
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසක කෝටි ගණන් වටිනා ඉඩම්වලට හොර ඔප්පු තනා ඒවා අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් සොයා ගත් කොළඹ වංචා විමර්ශණ කොට්ඨාශය මෙම ජාවාරම කරගෙන ගියැයි කියන යුද්ධ හමුදාවේ හිටපු කපිතාන්වරයකු ඇතුලු සැකකරුවන් අට දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ. කොළඹ වංචා විමර්ශණ කොට්ඨාශයේ පොලිස් අධි කාරි රොහාන් ප්‍රේමරත්න මහතා ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණ මෙහෙයුමකින් මෙම දැවැන්ත …
Continue Reading
ඇලෝසියස්ගේ අරක්කු සමාගම කෝටි 38ක බදු පැහැර හැරලා
-
RSL
-
July 31, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් සිය මත්පැන් නිෂ්පාදනාගාරවලින් පසුගිය ජූලි 15දා වන විට රුපියල් කෝටි 38ක් සුරාබදු ගෙවීම පැහැර හැර ඇති බව දූෂණ විරෝධී හඬ අනාවරණය කරයි. එම පැහැර හැර ඇති බදු මුදල අද (31දා) වන විට රුපියල් කෝටි 60කට ආසන්න වනු ඇති බව එම සංවිධානයේ කැඳවුම්කරු, ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ පවසයි. සමරසිංහ …
Continue Reading
හම්බන්තොට වරාය ඩොලර් බිලියන 1.2කට චීනයට බදු දෙයි…
හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර පසුගිය සෙනසුරාදා (29) සිදුකෙරිණි. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්. සී. ජයම්පති යන මහත්වරු ශ්‍රී ලංකාව වෙනුවෙන් ද චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය බායි ජිංග්තාඕ මහතා චීන රජය වෙනුවෙන් ද මෙම ගිවිසුමට …
Continue Reading
පොල්ගහවෙල ගුවන් පාලම ලබන මස ජනතා අයිතියට
-
RSL
-
July 30, 2017
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
කෑගල්ල- පොල්ගහවෙල මාර්ගයේ දැඩි වාහන තදබදයට විසදුම් ලබාදෙමින් ඉදිකෙරෙන පොල්ගහවෙල ගුවන් පාලමේ ඉදිකිරීම් අවසන් අදියරේ … දීර්ඝ කාලයක් පුරා මගී ජනතාව අපහසුතාවයට පත් කරමින් කෑගල්ල – පොල්ගහවෙල මාර්ගයේ පැවති දැඩි වාහන තදබදයට විසදුම් ලබාදෙමින් ඉදිකෙරෙන පොල්ගහවෙල ගුවන් පාලමේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරේ පවතී. “මෛත්‍රී යුගයක – තිරසර සංවර්ධනයේ” අරුණළු රටට කැඳවාගෙන එමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් …
Continue Reading