උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි; ප්‍රථමයන් මෙන්න
2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28) අන්තර් ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකිය. මෙවර විභාගයේ ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා ශිෂ්‍යාවටත්, වාණිජ අංශයේ පළමු ස්ථානය එම විද්‍යාලයේම දුලානි රසන්තිකා ශිෂ්‍යාවට හිමිව තිබිම විශේෂත්වයකි. …
Continue Reading
සා/පෙ ගණිත ප්‍රශ්න පත්‍රයට විභාග කොමසාරිස් පිළිතුරු දෙයි
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ දී සිසුන්ට දුෂ්කරතා මතු වූ බව පවසමින් ඇතැම් දේශපාලනඥයින් සහ වෘත්තීය සමිති නියෝජිතයන් ගෙන ගිය ප්‍රකාශ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පිළිතුරු ලබාදී තිබේ. මතු වූ තත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදුකළ කරුණු විමසීමකට අදාළ ව, විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ලබාදුන් පිළිතුරෙහි සංක්ෂිප්තය ඒ …
Continue Reading
තැපැල් ඡන්දය ජනවාරි 25-26
පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ජනවාරි මස 25 සහ 26 දිනවල සිදුකිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.රාජ්‍ය සේවකයන්ගෙන් තැපැල් ඡන්ද සඳහා අයෑදුම්පත් භාර ගැනීම පසුගිය 22 දායින් අවසන් වූ අතර එම තැපැල් ඡන්ද සහතික කිරීම ලබන 11 වැනිදා සිදුකිරීමට නියමිතය. තැපැල් ඡන්ද පත්‍රිකා තැපැල් කිරීම ලබන 11 වැනිදා සිදුකෙරේ. රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් සහ විශේෂ ආරක්‍ෂාව මැද තැපැල් …
Continue Reading
බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයට ඉඩ දෙන්න එපා – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි
උතුරු නැගෙනහිර පළාත්වල පිහිටි බුද්ධ ප්‍රතිමා හා බෞද්ධ විහාරස්‌ථාන විනාශ කරමින් සිංහල ජාතියද, බුද්ධ ශාසනයද විනාශ කිරීමේ ඉතාම භයානක කුමන්ත්‍රණකාරී සිදුවීමක් මේවන විටත් ක්‍රියාත්මක වන බවත්, මේ භයානක ක්‍රියාව වහාම මැඬපැවැත්වීමට වගකිවයුත්තන් කටයුතු කළයුතු බවත් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පැවැසූහ. නාහිමියන් එසේ පැවසුයේ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ උපාධ්‍යාය කෝට්‌ටේ ප්‍රදේශයේ ශාසනාරක්‍ෂක මණ්‌ඩලයේ සභාපති ආචාර්ය දිමියාවේ අමරවංශ නාහිමියන්ට අනුනායක පදවිය …
Continue Reading
ඡන්ද නීති උල්ලංඝනය කර පෝස්ටර් ඇලවූ 4ට වැඩ වරදී
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු වැලිකඩ, බුත්ගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පෝස්ටර් තොගයක් සහ පෝස්ටර් ඇලවීම සඳහා යොදාගත් උපකරණ ද එහිදී පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්ය. මේ අතර පසුගිය 09 වැනිදා සිට අද පෙරවරු 6.00 දක්වා කාලය තුළ මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් …
Continue Reading
සියළු ප්‍රශ්ණ මනුශ්‍යත්වය තුලින් විසඳිය හැකියි ජනපති,අගමැති නත්තල් දින පණිවුඩ
-
RSL
-
December 25, 2017
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
දේවත්වය සහ මනුෂ්‍යත්වය එකිනෙකට මුණගැසෙන අපූර්ව සංදිස්ථානයක් ලෙස නත්තල එදා මෙදා තුළ මානව ඉතිහාසයේ සුවිශේෂි භූමිකාවක් හිමිකරගෙන සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලබන්නේ අවිචාරය, අසමානත්වය හා කෲරත්වය මුල් බැසගෙන පැවැති සමයක බව පෙන්වා දෙන ජනාධිපතිවරයා දේව වරමක මහිමය හිස දරා සිටිය ද උන් වහන්සේ එම දුර්ගුණයන් මැඩලීම සදහා සමස්ත මිනිස් වර්ගයාටම ආමන්ත්‍රණය කරනු ලැබුවේ …
Continue Reading
අධ්‍යාපන චක්‍රලේඛ දෙමළ මාධ්‍යයෙනුත් එයි
ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ දෙමළ මාධ්‍යයෙන් ද නිකුත් කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී අමාත්‍යංශ ලේකම් සහ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය. මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ සිංහල භාෂාවෙන් පමණක් නිකුත් කිරීමේදී මතුව ඇති ගැටළු …
Continue Reading
දරුවන් සුරකිමු පරිසරය රකිමු- මේ නත්තලේ තේමාවයි
නත්තල පිළිබදව කන පුරා ඇසූ, ඇස් පුරා දුටු වෙළෙඳ සැණකෙළිවලින් ජනතාව අන්දමන්දව සිටිති. ක්‍රිස්‌තුස් වහන්සේ සිය දෙව් පියාණන්ගෙන් මිහි මතට ගෙන ආ පණිවිඩය අසන්නටවත් මේ විච්චූර්ණ සැණකෙළිය සිරිය ජනතාවට ඉඩ නොදෙන තරම්ය. මේ නත්තලේ උතුම් අර්ථය ජනතාව වෙත සිහිකැඳවීම උදෙසා මැල්කම් රන්ජිත් කාදිනල් උතුමාණන් සොයා අපි ගියෙමු. ශුද්ධ වූ දේව වචනයේ අරුත මත සිය අපිස් දිවිය රඳවා ගත් එතුමාණෝ සරල …
Continue Reading
හිටපු ජනපති ප්‍රමුඛ ඒකාබද්ධයෙන් විශේෂ රැස්වීමක්
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් අද(23) පෙරවරුවේ පැවැත් වුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිය පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැති බව වාර්තා වෙයි.
Continue Reading
ව්‍යවස්ථා කෙටුම්පත සැකසෙමින් පවතිනවා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කමිටුව පවසයි. එහි සභාපති ලාල් විජේනායක මහතා පවසන්නේ මහජන මතයට අනුව අදාළ ව්‍යවස්ථාව කෙටුම්පත් කෙරෙන බවයි.
Continue Reading