බහුතරයකගේ ආශිර්වාදය මැද රනිල්ට එරෙහි විශ්වාසභංගය හෙට කථානායකට

ජනාධිපතිවරයා ඇතුළු බහුතරයකගේ විරෝධය මැද මේ වන විට අග්‍රාමාත්‍යධුරයේ බලහත්කාරයෙන් රැඳී සිටින රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට(06) කථානායකවරයාට භාර දෙන බව ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. විශ්වාසභංගය පරාජය කරවීම සඳහා මේවන විට දෙමළ ඩයස්‌පෝරාවෙන් එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන්ට ලක්‍ෂ 350 ට වැඩි ලන්සු ලැබෙමින් පවතින බවද හෙතෙම කීය. දෙමළ ඩයස්‌පෝරාවට රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයේ …

Continue Reading

පූජ්‍ය කුසලධම්ම හිමියන්ගේ අපවත් වීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක්! (විශේෂ)

පූජ්‍ය ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් මෙම කුමන්ත්‍රණය දියත් වන බව අප පසුගියදා අනාවරණය කළා. කුමන්ත්‍රණකාරී ලෙස වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණාගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය …

Continue Reading

ඇලෝසියස් සහ පලිසේන යළි ඇතුළට

මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අය ලබන 15 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (02) නියෝග කළාය. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන මාර්තු මස 08 වනද හෝ ඊට ප්‍රථම අධිකරණයේ …

Continue Reading

නායකත්ව පුහුණුවේදී විදුහල්පතිනියක මිය යෑම: අධ්‍යාපන අමාත්‍යංශයේ ලොක්කෝ රැසකට වැඩ වරදී

අධ්‍යක්ෂ-නි.අධ්‍යක්ෂ තනතුරුවලින් ඉවතට අතිරේක ලේකම්වරුන් 2ක් ඇතුළු 11කට විනය පරීක්ෂණ නායකත්ව පුහුණු වැඩමුළුවක් අතරතුර විදුහල්පතිනියක මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂවරයා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා එම තනතුරුවලින් ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරින් ‍එකොළොස් දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමටද තීරණය වී තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් …

Continue Reading

ලසන්ත ඝාතන පරීක්ෂණවලට ගෝඨාභයගේ බළල් අතක්..!

සන්ඩේ ලිඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධව පරික්ෂණ සහ කරුණු වසන් කළේ යැයි චෝදනා ලබමින් සිටින එවකට සිටි පොලිස් නිලධාරින් එකි නෙකා පාවා දෙමින් නිදොස් විමට උත්සාහ කරන ප්‍රකාශ කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ලසන්ත ඝාතනය හා සම්බන්ධ පරික්ෂණ සහ ඒවාට අදාළ ලියකියවිලි සගවා පරික්ෂණ යට …

Continue Reading

රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඇතුළු 50 ක් අත්අඩංගුවට

රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිව ඊයේ(01) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසීය. තඹුත්තේගම නගරයේ පෙරේදා (28) පැවැති විරෝධතාවක්‌ අතරතුර, අධිකරණ නියෝග කඩකරමින් අයුතු ජනරාශියක නියෑළී කලහකාරී ලෙස හැසිරෙමින් තඹුත්තේගම මූලස්‌ථාන පොලිසියේ දේපළවලට පහරදී අලාභ සිදු කිරීම ඇතුළු චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් 59 දෙනකු අතරින් 50 දෙනකු මේ මස 5 වැනිදා දක්‌වා රිමාන්ඩ් බන්ධනාගාරගත …

Continue Reading

කොමිසම් සභාවලින් චූදිතයින් වන අයවලුන්ට නඩු පැවැරීමේ බලය අල්ලස් කොමිසමට

පරීක්ෂණ කොමිෂන් සභා මඟින් අනාවරණය කර ගනු ලබන කරුණු පදනම් කරගෙන නඩු පැවැරීමේ බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවැරෙන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට රජය තීරණය කරයි. කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටද පියවර ගැනේ. අල්ලස් පනත යට‍තේ හෝ වත්කම් හා බැරකම් නීතිය යටතේ නඩු පැවැරීමේ බලය, අල්ලස් හෝ දූෂණ …

Continue Reading

ඇප නැතිව නිදැල්ලේ සිටින ගෝඨාභයගේ කෝටි ගණනක් හොරා කෑ තවත් නඩුවක් තවත් කල්යයි

පසුගිය රාජපක්ෂ රෙජීමයේ සිටි ප්‍රධානියෙකු වූ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නොහොත් ගෝඨා යන කුප්‍රකට නාමය සුවිශේෂීය. සිදුකළ කුප්‍රකට ක්‍රියා සහ ජාවාරම් ඇතුළු විවිධ දේවල්වලට රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු උසාවි ගානේ නඩු අසා හිරේ යද්දී, හිරේ ගොස් ඇප පිට එළියට එද්දී, ඊට වඩා වැඩි මිනී මැරීම්, පැහැරගෙන යාම්, සමුහ ඝාතන, කොල්ල කෑම්, අවි ජාවාරම් ඇතුළු චෝදනා අතිවිශාල සංඛ්‍යාවකට වගකිව යුත්තෙක් ලෙස නම් …

Continue Reading

රවීගෙන් අල්ලස් කොමිසම පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කරයි!

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව අද (27) පැය 4 කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම හෙළිකළ කරුණු සම්බන්ධයෙන ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්. පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන්ට අයත් සමාගමකින් ගෙවන ලද නිවාස බදු මුදල් සම්බන්ධයෙන් අල්ලස් පනත හෝ වෙනත් නීතියක් …

Continue Reading

ගුවන් හමුදාවෙන් සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානයක්!

ගුවන් හමුදා මුලස්ථානයේ දී නවතමයෙන් පිහිටුවන ලද ආරක්‍ෂක අමාත්‍යංශයීය සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය ඊයේ (26) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අතින් විවෘත කර තිබේ. නව සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිවරයා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ ආරක්ෂක ලේකම්වරයා ගුවන් හමුදා සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය. නව සයිබර් මෙහෙයුම් මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක අධීක්‍ෂණ මධ්‍යස්ථානයකින් …

Continue Reading