වත්කම් හෙළිනොකිරීමේ වරදේ දඩය දැනෙන ලෙස ඉහළ දමයි
වත්කම් සහ බැරකම් ප්‍රකාශ නොකිරීමේ වරදට දඩය වශයෙන් මෙතෙක් තිබූ රුපියල් දහසේ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීම සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳ පනත සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. 1988 වත්කම් බැරකම් පිළිබඳ පනත සංශෝධනය කරමින් මෙම නව පනත ගෙන එන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවේ අධ්යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ …
Continue Reading
මහනුවර කලකෝළහාල වලින් විපතට පත් අයට ලක්ෂ 98ක වන්දි..
මහනුවර ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් අලාභ හානිවූ නිවාස හා ව්‍යාපාරික ස්ථාන 131 සඳහා මුල් අදියරේ වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 98 ක මුදල් ප්රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක් වන හාරිස්පත්තුව, කුණ්ඩසාලේ,ගඟවට කෝරළේ ,පූජාපිටිය, සහ අකුරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහක නිවාස හිමියන් 66 කට හා ව්‍යාපාරිකයින් 65 දෙනෙකු වෙත මෙම මුදල …
Continue Reading
අගමැතිට එරෙහි විශ්වාසභංගය ක්‍රියාත්මක වෙයිද..?
පළාත් පාලන මැතිවරණය පරාජයට පත්වීමෙන් පසු තනතුරෙන් ඉවත් වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ජනාධිපතිවරයා කළ ඉල්ලීම අගමැතිවරයා ප්‍රතික්ෂේප කළද දැන් විශ්වාසභංගය හරහා ඔහු ඉවත් කිරීමට ජනපතිවරයාට හොඳ අවස්ථාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ ඒ මැදිහත් වීම ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තු වන බවද කී ඒ මහතා තම වගකීම ඉටු කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන …
Continue Reading
නීතිය හා සාමය බිඳවැටීමේ තරම පෙන්වමින් චිකාගෝ පන්නයේ මහ මඟ වෙඩි තැබීම් දිගින් දිගටම(Video)
මේ වන විට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යළි හිසඔසවමින් මහ මඟ මහ දවාලේ මිනීමරන චීකාගෝ පන්නයේ අරාජිකත්වයක් නිර්මාණය වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ගෙවී ගිය මාස තුන ඇතුලත චිකාගෝ පන්නයේ මහ දවල් මඟ වෙඩි තබා මිනීමැරීම් 06 ක් වාර්තාවී ඇත. මීට අමතරව පාතාලයට සහ මත්කුඩු ජාවාරම්වලට අදාළ මිනීමරුම් රැසක් ද වාර්තාවේ. මේ අතර ඊයේ (19) දහවල් ආමර් වීදිය, මැසෙන්ජර් වීදිය …
Continue Reading
ජාත්‍යන්තර ශ්‍රී ලාංකිකයින්ගේ ජාලයෙන් ජනපතිට සිහි කැඳවීමක්!
මර්දනකාරි රාජපක්ෂ රෙජිමය පරාද කොට යහපාලන රජය බලයට ගෙන ආවේ තවත් මර්දනකාරි රජය දැකීමට නොවන බවත් වර්ථමාන ආණ්ඩුවේ ජනතා විරෝධී සහ මර්දනකාරී ක්‍රියාවන් එකහෙළා හෙලා දකින බවත් විදෙස්ගත ශ්‍රී ලංකිකයන්ගේ ජාත්‍යයන්තර ජාලය සඳහන් කරනවා. එම සංවිධානය වෙනුවෙන් එහි ක්‍රියාකාරි කමිටුව ඉවේදනයික් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම යනු හුදෙක් මූල්‍ය ආධාර ලබාදීම නොව අදාළ මානව හිමිකම් කෙළෙසීම් එල්ල කළ …
Continue Reading
මම O/Lවත් ලියලා නැති කාලෙත් පක්ෂ නායකයා අද ඉන්න නායක Mr.රනිල්ම තමා – ඇමති හරීන්
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත්වන විට තමන් සාමාන්‍ය පෙළ ලියා තිබුණේ නැතැයි ද පක්ෂයේ දැවැන්ත වෙනසක් සිදුවිය යුතු බව තමන් විශ්වාස කරන බවද විදේශ රැකියා ප්‍රවර්ධන සහ විදුලි සංදේශ ඩිජිටල් පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පැවසුවේ ඉකුත් 17 දා ගාල්ලේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. මෙහිදී වැඩිදුරටත් …
Continue Reading
අනාගත අනතුරට එරෙහිව පෙරළිකාර වෙබ් මාධ්‍ය ව්‍යාපාරයක් බිහිවෙයි
ජාතිවාදයට මුවා වී සමාජ ජාල අවහිර කරමින් අනාගත අනතුරකට අත වනන පාලකයින්ගේ ක්‍රියාකලාපයට එරෙහිව ලංකාවේ ක්‍රියාත්මක ප්‍රබල වෙබ් අඩවි රැසක මෙන්ම සමාජ ජාලා බ්ලොග් අඩවි රැසක හිමිකාරිත්වය දරන පිරිසකගෙන් සමන්විත වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ ප්‍රථම විධායක සභාව ඊයේ(18) කොළඹදි රැස්විය. කවර ආණ්ඩුවක හෝ කවර කණ්ඩායමක මර්දණයට මුහුණ දිම සදහා වෙබ් සහ සමාජ ජාලා සම්බන්ධයෙන් මාධ්‍යකරුවන් කිහිපදෙනෙකු අතර වූ එකමුතුවකින් “වෙබ් …
Continue Reading
ජනාධිපතිවත් රවටා, කෝටි ගණනක් වනසලා! නෙවිල් ප්‍රනාන්දු කට අරී.. (Video)
වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට අයත් මාළඹේ වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට අනුබද්ධව තිබූ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඔහු විසින් රජයට පවරා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයා විසින් රුපියල් කෝටි ගණනක මහජන මුදල් වියදම් කරමින් සිදුකළ සංදර්ශනය බොරු ප්‍රෝඩාවක් බව නෙවිල් ප්‍රනාන්දු විසින් දමා ඇති පුවත්පත් දැන්වීමකින් සහ සිදුකර ඇති ප්‍රකාශයකින් තහවුරුවේ. මේ අතර මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම …
Continue Reading
Exclusive: අර්ජුන් ඇලෝසියස්ගේ බිරිදගේ දුරකතනයෙන් රහස් රැසක් එලියට… රනිල්, රවී ඇතුළු රැසක් හිරවෙයි
මේ වනවිට එම ඇමතුම් සහ SMS පණිවිඩ හරහා තොරතුරු රැසක් සොයා ගැනිමට රහස් පොලීසියට හැකියාව ලැබි ඇති බවත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ජනාධිපතිවරයාට ලබාදිමට කටයුතු කරන බවද දැනගන්නට ඇත. රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන සිටින මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරු පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ බිරිදගේ දුරකතනය සම්බන්ධයෙන් කල පරික්ෂණ වලදි පසුගිය කාලසිමාව තුල එම දුරකතන යොදා ගනිමින් අසීමාන්තිකව …
Continue Reading
ඥානසාර හිමි ජනපතිගේ දූතයෙකු නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජපන් සංචාරය සඳහා මේ වන අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට ඇති ඥානසාර හිමියන් ජනාධිපතිවරයාගේ දූතයෙකු ලෙස සම්බන්ධ වූ බවට සමාජජාල මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරය අසත්‍ය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ. එම නිවේදනය මෙසේය. -උපුටා ගැනීම- “ජනාධිපතිතුමාගේ ජපාන රාජ්‍ය සංචාරයට අදාළව ජනාධිපතිතුමා සමග ජපානයට ගිය ශ්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ …
Continue Reading